13/02/2022
මේ වැලන්ටයින් දවසට අමතක නොවන තෑග්ගක් යවමුද ? පැය 24ම Oxygen ලබාදෙන Cactus 🌵 පැලයක් තරම්, ඔයාගේ ආදරය 🥰 පැය විසි 24ම එකම විදියට තියෙනව කියල කියන්න පුලුවන් වෙනත් තෑග්ගක් නම් නෑ, මේ වගේ වීදුරු බෝල් එකක දාල හදපු නිරෝගී Cactus 🌵 පැලයක් ඔයාගේ ආදරවන්තියගෙ, ආදරවන්තයගෙ නිවසටම යවන්න අපි හරහා පුලුවන්. 😍
අද දවසේ ලබාදෙන ඇනවුම් 14 වෙනිදා උදේ 10 ඉදන් රෑ වෙනකම් එයාලගේ ගෙදරටම ගිහින් දෙනවා. ❤
ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට යවන්න අවශ්‍ය කෙනාගේ නම, ලිපිනය, දුරකතන අංකය අපට එවන්න.
💳 කාඩ්පත් මගින් ගෙවන්න පුලුවන්,
🏛 බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්.
දැන්ම ඕඩර් කරන්න.
කුරුණෑගල නගර සීමාවේ Free Delivery 🚛
වැඩි විස්තර සදහා අමතන්න - 📱 077 259 6137