අරුණලු පැළ Arunalu Plants

අරුණලු පැළ  Arunalu Plants ලංකාව ඇතුලත ඖෂධ පැළ හා 100% ස්වභාවිකව දුර්ලභ ඖෂධ🌿 යොදා නිෂ්පාදනය කරන කේශවර්ධනී තෛලය හා හන්දි තෛලය 💧 👴🏻නිවසටම ගෙන්වා ගැනීමට🛒. www.arunaluplants.com

2010 වසරේ සිට ඖෂධ පැළ අලෙවිය සිදුකල අප මේ වන විට නවතම වෙබ් අඩවිය තුළින් ඖෂධ පැළ වර්ග 200 ක් අතරින් තොරාගැනීමට අවස්ථාව සලසා දී තිබේ

15/02/2026

✅හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් මුලසිට පෝෂණය කරයි.
✅කේෂ මූල උද්දීපනය කර නව කෙස් වර්ධනය වේගවත් කරයි,
✅හිසකෙස් ගැලවී යාම අවම කරයි.
✅හිස්හොරි ඇතුලු හිස් කබලේ ඇති බොහෝ ගැටළු මග හරියි,
✅අවපැහැ වූ කෙස් කලුවන් දීප්‍තිමත් පෙනුමකින් තබා ගැනීමට උපකාරී වෙයි.
🧩අකලට හිසකෙස් පැසීම.
🧩අධිකව කෙස් ගැලවී යාම.
🧩හිස් හොරි හා සමේ ඇතිවෙන තුවාල.
🧩කෙස් දුර්වල වී තුනීවී යාම.
🧩කෙස් දුඹුරු පැහැ ගැන්වී ස්වාභාවික වර්ණය වියැකීම.
🧩කෙස් අග පැලීම හා තට්ටය පෑදීම ආදී බොහෝමයක් තත්ව අද වනවිට නිතර දකින්නට ලැබෙන ගැටලු වේ.

📌වසර ගණනක ඖෂධ පැළ අලෙවියේ, වගා කිරීමේ අත්දැකීම ඇති අරුණලු ප්ලාන්ට්ස් දේශීය පාරම්පරික වට්ටෝරුවකට අනුව දුර්ලභ ඖෂධ වර්ග 21 යොදා සකසා ඇති අරුණලු කේශවර්ධිනී තෛලය ඔබ මෙතෙක් භාවිතා කර ඇති බොහෝ නිෂ්පාදනයන්ට වඩා නිසැකවම වෙනස් වනු ඇත😍.

📌නිල් අවරිය, කේශවර්ධිනී, කීකිරිඳිය, නෙල්ලි, පොකුරු වදමල්, සුදු හඳුන් හා තල තෙල් ඇතුළුව තවත් දුර්ලභ ඖෂධ 21 කින් සමන්විත වේ.

📌සතියට 3 හෝ 4 වතාවක් භාවිතයෙන් මාසයක් වැනි කෙටි කාලයකදී ඔබටම පැහැදිලි වෙනසක් බලාගැනීමට හැකිය. 💬🔎📽

Whatsapp 076 707 5425 මාර්ගයෙන් Arunalu Keshavardhini Thailaya | Arunalu Hair Oil මිලදී ගැනීමට 🛍
💯ඔබේ නම✅
💯ලිපිනය✅
💯දුරකතන අංක දෙකක් සමග ඔබේ ඇණවුම් කරන්න. 📃

🛒වෙබ් අඩවියෙන් අරුණලු කේශවර්ධිනී තෛලය මිලදී ගැනීමට🛍️
https://arunaluplants.com/product/arunalu-keshavardhini-oil/


🌿 සුදු හඳුන්  (White Sandalwood / Santalum album) වටිනා අපූරු සුවඳක් 🌸 සහ ඖෂධීය ගුණයක් 🪔 ඇති විශේෂ ශාකයකි. සුදු හඳුන් ගස...
13/02/2026

🌿 සුදු හඳුන් (White Sandalwood / Santalum album) වටිනා අපූරු සුවඳක් 🌸 සහ ඖෂධීය ගුණයක් 🪔 ඇති විශේෂ ශාකයකි.

සුදු හඳුන් ගසේ ලීයෙන් ලබා ගන්නා 🪵හඳුන් තෙල් , සුවද විලවුන් හා රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී භාවිත කරන ලෝකයේ වටිනාම නිස්සාරක වලින් එකක් ලෙස පිළිගැනේ. 🌍
සුදු හඳුන් තෙල් ලෝක වෙළදපොලේ කොතරම් මිලකට අලෙවි වනවාදැයි බැලීමේදී සුදු හඳුන් තෙල් (නිස්සාරක) මිලි ලීටර් 30 පමණ ප්‍රමාණයක් ඩොලර් 200ක් තරම් අධික වටිනාකමක් හිමිව තිබේ.
දැනට ලෝකයේ වගා කරන සුදු හඳුන් ප්‍රභේද ගැන සඳහන් කිරීමේදී Santalum album ඉන්දියානු ප්‍රභේදය (ලංකාව තුල ඇති), Santalum spicatum ඕස්ට්‍රේලියානු ප්‍රභේදය, Santalum paniculatum, S. yasi හවායන් සුදු හදුන් ප්‍රභේදය ඒ අතර වේ.

ඕස්ට්‍රේලියාව දැනට වැඩිම සුදු හඳුන් නිෂ්පාදකයා වන අතර, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය යන රටවල් පෙරමුණේ සිටි. ලෝක වෙළෙඳපොළ පුරෝකතනයන්ට අනුව 2027 වනවිට සුදු හඳුන් ඩොලර් මිලියන 165.5 වේ යැයි අනුමාන කෙරේ. ප්‍රංශය , ස්විස්ටර්ලන්තය, ඇමරිකාව හා ජපානය ලෝකයේ ප්‍රධාන ගැනුම්කරුවන් වේ.

🌞 සුදු හඳුන් ශාකයේ වර්ධන අවශ්‍යතා
ආලෝකය ☀️ : හිරු එලිය ඇති තැන්වල වගා කිරීම වඩාත් සුදුසු අතර ලංකාවේ දී නම් කුරුණෑගල, අනුරාධපුර, යාපනය, හම්බන්තොට, ගාල්ල වැනි වියලි / අතරමැදි ප්‍රදේශ වඩාත් සුදුසු වේ.

පස 🏜️ : වියලි හා හොඳින් ජලය බැසයන පස වඩාත් සුදුසුය.

ජලය 💧 : අධික ජල සුදුසු නොවන අතර මධ්‍යස්ථ ලෙස ජලය යෙදීම ප්‍රමාණවත් වේ.

වර්ධනය 🌱 : සුදු හඳුන් පැළ කුඩා කාලයේදී තවත් ශාකයක මූල වලින් පෝෂණය ලබන “semi-parasitic” ශාකයක් වන නිසාවෙන් බොහෝවිට රනිල කුලයේ ශාකයක් හෝ වෙනත් නිර්දේශිත ශාකයක් වගාවේදී සිටුවයි.

🪵 සුදු හඳුන් ගස විශාල ආර්ථික වටිනාකමක් ඇති නිසා, ගෙවතු වගාවට හා ව්‍යාපාරික වගාවටද සුදුසු වන අතර මේරූ ගසක් ලෙස අස්වැන්න නෙලීමට අවම වසර 12 ක කාලයක් ගත වේ.
💎 විශාල ලෙස වර්ධනය නොවන මධ්‍යම ප්‍රමාණයෙන් ගසක් වන නිසා මෙන්ම මුල් වලින් වන හානි නොමැති නිසා ගෙවතු අලංකරණය මෙන්ම අඩු ඉඩ ඇති තැනක වුවද සිටූවීමේ හැකියාව පවතින අගනා පැළයකි.

💚 සුදු හඳුන් වල ඖෂධීය සහ භාවිතය
දේශීය වෙදකමේ දී හා ආයුර්වේදයේ දී සුදු හඳුන් "චන්දන" නමින් හදුන් වන අතර පිත දෝෂ සමනය වෙනුවෙන් හාවිත කරයි.

ශරීරයේ අධික උෂ්න අයට, අධික ලෙස වියලිම ඇති අයට ඖෂධ ලෙස හදුන් ලබාදේ. එසේම සුදු හදුන් කුඩු සමග තැබිලි වතුර පානයද වෙදමහතුන් නිර්දේශ කරන එක් ප්‍රතිකාරයකි.

🧘‍♀️ මානසික ආතතිය, නින්ද නොයෑම වැනි අවස්ථාවන් වලදීත් සුදු හඳුන් විවිධ අයුරින් මනසට සැහැල්ලුකමක් හා සාමකාමී බවක් ලබාදීමට භාවිත කෙරේ .
මුත්‍රා දැවිල්ල, මුත්‍රා ආසාදන, දහඩිය බිබිලි හා දහඩිය දුර්ගන්ධය පාලනයටද සුදු හඳුන් යොදාගන්නා වටිනා ඖෂධයක් වේ.

🌸 ලේ පිරිසිදු කිරීමේ හැකියාව හ විෂබීජ නාශන ගුණය ඇති නිසා බැක්ටීරියා දිලීර ආසාදන අවම කිරීමේ හැකියාව ගැන දැනට පර්යේෂණවලින් තහවුරු වී තිබේ .

🌿 සම මත අසාදන ඇති වීමේ අවධානම අඩු නිසාත් ලෝකයේ එක් ප්‍රචලිතම අමු ද්‍රව්‍යක් ලෙස සුදුහදුන් වලට ඇති ඉල්ලුම ඉතා විශාලය.

සුදු හඳුන් අධි ශ්‍රේණි පැල ඇතුලු ඔබේ වගා කීරීමට නිවසේ සිටුවීමට බලපොරොත්තු වන ඔබට නිරෝගී තත්වය සහතික කරන නිවැරදිම සුදු හඳුන් පැළ මිල දී ගැනීමට හෝ කලින් වෙන්කර සූදානම් කරගත හැකියි.

විමසීම
නාලක - 0767075425
Arunalu Plants
Hindawewa,
Nikadalupotha
Kurunegala
📦 Order Now | Islandwide Delivery 🚚
👉 https://arunaluplants.com/product/sudu-hadun/
🌿💚

11/02/2026
💧 අරුණලු කේශවර්ධිනී තෛලය | Arunalu Keshavardhini Oil භාවිතයෙන්💧✅හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් මුලසිට පෝෂණය කරයි.✅කේෂ මූ...
02/08/2025

💧 අරුණලු කේශවර්ධිනී තෛලය | Arunalu Keshavardhini Oil භාවිතයෙන්💧

✅හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් මුලසිට පෝෂණය කරයි.
✅කේෂ මූල උද්දීපනය කර නව කෙස් වර්ධනය වේගවත් කරයි,
✅හිසකෙස් ගැලවී යාම අවම කරයි.
✅හිස්හොරි ඇතුලු හිස් කබලේ ඇති බොහෝ ගැටළු මග හරියි,
✅අවපැහැ වූ කෙස් කලුවන් දීප්‍තිමත් පෙනුමකින් තබා ගැනීමට උපකාරී වෙයි.

🧩අකලට හිසකෙස් පැසීම.
🧩අධිකව කෙස් ගැලවී යාම.
🧩හිස් හොරි හා සමේ ඇතිවෙන තුවාල.
🧩කෙස් දුර්වල වී තුනීවී යාම.
🧩කෙස් දුඹුරු පැහැ ගැන්වී ස්වාභාවික වර්ණය වියැකීම.
🧩කෙස් අග පැලීම හා තට්ටය පෑදීම ආදී බොහෝමයක් තත්ව අද වනවිට නිතර දකින්නට ලැබෙන ගැටලු වේ.

📌වසර ගණනක ඖෂධ පැළ අලෙවියේ, වගා කිරීමේ අත්දැකීම ඇති අරුණලු ප්ලාන්ට්ස් දේශීය පාරම්පරික වට්ටෝරුවකට අනුව දුර්ලභ ඖෂධ වර්ග 21 යොදා සකසා ඇති අරුණලු කේශවර්ධිනී තෛලය ඔබ මෙතෙක් භාවිතා කර ඇති බොහෝ නිෂ්පාදනයන්ට වඩා නිසැකවම වෙනස් වනු ඇත😍.

📌නිල් අවරිය, කේශවර්ධිනී, කීකිරිඳිය, නෙල්ලි, පොකුරු වදමල්, සුදු හඳුන් හා තල තෙල් ඇතුළුව තවත් දුර්ලභ ඖෂධ 21 කින් සමන්විත වේ.

📌සතියට 3 හෝ 4 වතාවක් භාවිතයෙන් මාසයක් වැනි කෙටි කාලයකදී ඔබටම පැහැදිලි වෙනසක් බලාගැනීමට හැකිය. 💬🔎📽

Whatsapp 076 707 5425 මාර්ගයෙන් Arunalu Keshavardhini Thailaya | Arunalu Hair Oil මිලදී ගැනීමට 🛍
💯ඔබේ නම✅
💯ලිපිනය✅
💯දුරකතන අංක දෙකක් සමග ඔබේ ඇණවුම් කරන්න. 📃
🛒වෙබ් අඩවියෙන් අරුණලු කේශවර්ධිනී තෛලය මිලදී ගැනීමට🛍️
https://arunaluplants.com/product/arunalu-keshavardhini-oil/

💧 අරුණලු හන්දි තෛලය (Arunalu Joint Pain Oil) භාවිතා කිරීමෙන් 💧✅ 🤕 හන්දි ඉදිමුම් හෙවත් ශෝථය (විශේෂයෙන්ම දණහිස් සන්ධියේ), ...
01/08/2025

💧 අරුණලු හන්දි තෛලය (Arunalu Joint Pain Oil) භාවිතා කිරීමෙන් 💧

✅ 🤕 හන්දි ඉදිමුම් හෙවත් ශෝථය (විශේෂයෙන්ම දණහිස් සන්ධියේ), රතුවීම අඩු කරයි.
✅ 🦶 අත් පා හිරිවැටීම වලට ගුණයි.
✅ ⚡ හන්දි වල ඇතිවෙන්නා වූ කැක්කුම් වේදනා වලට කෙටි කලකදී සහනය ලබාදෙයි.
✅ 🦵 හන්දි වල (තුනටිය, දණහිස, පාදය) තද ගතිය නැති කර චලනය පහසු කරයි.
✅ 👣 යටිපතුල් ඝනවීමකින් තොරව මෘදු කරයි.
✅ 🚶‍♂️ ඇවිදීමේ දී ඇතිවන සන්ධි ආශ්‍රිතව ඇති වන ශබ්දය අවම කරයි.
✅ 🧱 බරක් ඔසවන / ඇවිදීමේ දී විලුඹ ආශ්‍රිතව ඇතිවන වේදනාව ක්‍රමිකව අඩු කරයි.
✅ 🌀 කටීශූල තත්වය නිසා ඇති වන තුනටියේ ඇතිවෙන්නා වූ වේදනාවට සහනය ලබාදෙයි.
✅ 🧍‍♂️ අවබාහුක තත්වයේදී ඇතිවන උරහිස හා ගෙල ආශ්‍රිතව ඇතිවෙන වේදනාව, ඉදිමීම හෝ තද වීම නැති කරයි.

📌🌿කලු කහ, අශ්වගන්ධ, ලුණුවරන, මුරුවා, මී තෙල් , කොහොඹ තෙල් සමග දුර්ලභ ඖෂධ 32ක්🌿🫚 එක්කර පැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නියම ප්‍රමිතියෙන් නිපදවා තිබේ.

📌අරුණලු හන්දි තෛලය මූලිකවම 🦴 ඔස්ටියෝ ආතරයිටිස්, 🔥රුමැටොයිඩ් ආතරයිටිස්, 🌀 කටීශූල ,🦶වාත රක්තය,අවබාහුක තත්වය ආදී වූ බොහොමයක් වාත හා සන්ධි රෝග වලට වලට සහනයක් ලබාගැනීමට ඔබට උපකාරී වේ.

📌මැදි වයසේ සිට ඕනෑම වයස් මට්ටමක් සිටින කෙනෙකුට 👱‍♀️👨‍🦰 දිනපතා උදේ සවස අප ලබාදෙන උපදෙස් වලට අනුව භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක.

📌අරුණලු හන්දි තෙල තෝරාගත යුත්තේ ඇයි?

🌟වසර 10 කටත් වැඩි ඖෂධ පැළ අලෙවියේ විශාල පාරිභෝගිකයන් පිරිසකගේ විශ්වාසය දිනා සිටින අප ඉතාම නිවැරදි 🌿ඖෂධ පමණක් මෙම හන්දි තෙල සඳහා යොදා ගන්නෙමු. විශේෂයෙන්ම සමහර👨‍🌾 ඖෂධ වර්ග අප විසින්ම වගාකරන ලද අතර 100% ස්වාභාවික දේ පමණක් පාවිච්චි කරන්නමු.

Whatsapp 076 707 5425 මාර්ගයෙන් Arunalu Handi Thela | Joint Pain Oil මිලදී ගැනීමට 🛍
💯ඔබේ නම✅
💯ලිපිනය✅
💯දුරකතන අංක දෙකක් සමග ඔබේ ඇණවුම් කරන්න. 📃

🛒වෙබ් අඩවියෙන් අරුණලු හන්දි තෛලය මිලදී ගැනීමට🛍️
https://arunaluplants.com/product/handi-thailaya/

25/07/2025
කෙස් ගැන වදවෙමින් සිටි, ප්‍රතිඵල රහිත නිෂ්පාදනයන්ට මුදල් වියදම් කල කාලය අවසන්⏳🙂🧴💳📱අරුණලු කේශවර්ධිනී තෛලය මිල දී ගැනීමට -...
24/06/2025

කෙස් ගැන වදවෙමින් සිටි, ප්‍රතිඵල රහිත නිෂ්පාදනයන්ට මුදල් වියදම් කල කාලය අවසන්⏳🙂🧴

💳📱අරුණලු කේශවර්ධිනී තෛලය මිල දී ගැනීමට - මුදල් ගෙවන්න
https://payhere.lk/pay/oa0fe3462

🛒වෙබ් අඩවියෙන් අරුණලු කේශවර්ධිනී තෛලය මිලදී ගැනීමට
https://arunaluplants.com/product/arunalu-keshavardhini-oil/

🧩අකලට හිසකෙස් පැසීම.
🧩අධිකව කෙස් ගැලවී යාම.
🧩හිස් හොරි හා සමේ ඇතිවෙන තුවාල.
🧩කෙස් දුර්වල වී තුනීවී යාම.
🧩කෙස් දුඹුරු පැහැ ගැන්වී ස්වාභාවික වර්ණය වියැකීම.
🧩කෙස් අග පැලීම හා තට්ටය පෑදීම ආදී බොහෝමයක් තත්ව අද වනවිට නිතර දකින්නට ලැබෙන ගැටලු වේ.

📌වසර ගණනක ඖෂධ පැළ අලෙවියේ, වගා කිරීමේ අත්දැකීම ඇති අරුණලු ප්ලාන්ට්ස් දේශීය පාරම්පරික වට්ටෝරුවකට අනුව දුර්ලභ ඖෂධ වර්ග 21 යොදා සකසා ඇති අරුණලු කේශවර්ධිනී තෛලය ඔබ මෙතෙක් භාවිතා කර ඇති බොහෝ නිෂ්පාදනයන්ට වඩා නිසැකවම වෙනස් වනු ඇත😍.

📌නිල් අවරිය, කේශවර්ධිනී, කීකිරිඳිය, නෙල්ලි, පොකුරු වදමල්, සුදු හඳුන් හා තල තෙල් ඇතුළුව තවත් දුර්ලභ ඖෂධ 21 කින් සමන්විත වේ.

📌සතියට 3 හෝ 4 වතාවක් භාවිතයෙන් මාසයක් වැනි කෙටි කාලයකදී ඔබටම පැහැදිලි වෙනසක් බලාගැනීමට හැකිය. 💬🔎📽

💧 අරුණලු කේශවර්ධිනී තෛලය භාවිතයෙන්💧

✅හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් මුලසිට පෝෂණය කරයි.
✅කේෂ මූල උද්දීපනය කර නව කෙස් වර්ධනය වේගවත් කරයි,
✅හිසකෙස් ගැලවී යාම අවම කරයි.
✅හිස්හොරි ඇතුලු හිස් කබලේ ඇති බොහෝ ගැටළු මග හරියි,
✅අවපැහැ වූ කෙස් කලුවන් දීප්‍තිමත් පෙනුමකින් තබා ගැනීමට උපකාරී වෙයි.

Whatsapp 076 707 5425 මාර්ගයෙන් මිලදී ගැනීමට 🛍
💯ඔබේ නම
💯ලිපිනය
💯දුරකතන අංක දෙකක් සමග ඔබේ ඇණවුම් කරන්න. 📃

කලු කහ | Black Turmeric (Curcuma caesia) වල ඖෂධීය ගුණ මොනවාද? 🍃කළු කහ, කාලි හල්දි (Kali Haldi) හෝ ක්‍රිෂ්ණා කේදාර් (Kris...
25/04/2024

කලු කහ | Black Turmeric (Curcuma caesia) වල ඖෂධීය ගුණ මොනවාද? 🍃

කළු කහ, කාලි හල්දි (Kali Haldi) හෝ ක්‍රිෂ්ණා කේදාර් (Krishna Kedar) හා දෙමල භාෂාවෙන් கருமஞ்சள் (කරු මන්ජල් ) ලෙසද හැඳින්වේ, ආයුර්වේදයේ සහ ඉන්දියාව තුල දුර්ලභ හා ඉහළ වටිනාකමක් ඇති ඔසු පිණිස ලබාගන්නා කලු කහ හා බැඳි ආගමික විශ්වාසයන් රාශියක් ද පවතී. කලු කහ වල ඇති ඖෂධීය ගුණ අතර,

👉ප්‍රති-ගිනි අවුලුවන ගුණ: කලු කහ වල curcumin අඩංගු වන අතර එය ප්‍රබල ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති අතර එය ශරීරයේ දැවිල්ල අඩු කිරීමට සහ නිදන්ගත රෝග වළක්වා ගැනීමට උපකාරී වේ.

👉ආහාර දිරවීම: කලු කහ ආහාර දිරවීම වැඩි දියුණු කිරීමට සහ අජීර්ණ, බඩ පිපීම සහ මලබද්ධය වැනි ආමාශ ආන්ත්රයික ගැටළු සමනය කරයි.

👉ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට : කලු කහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ශරීරය ආසාදන හා රෝග වලට වඩා ප්‍රතිරෝධී කරයි.

👉ප්‍රතිඔක්සිකාරක ගුණ: කළු කහ වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය වයස්ගත වීම සහ නිදන්ගත රෝග සමඟ සම්බන්ධ වන නිදහස් රැඩිකල් හානිවලින් ශරීරය ආරක්ෂා කිරීමට උපකාරී වේ.

👉ශරීරයේ ඇතිවන වේදනා වලට: ආතරයිටිස්, ඔසප් කැක්කුම සහ හිසරදය වැනි තත්වයන් සමඟ සම්බන්ධ වේදනාව සහ දැවිල්ල සමනය කිරීමට කළු කහ භාවිතා කළ හැකිය.

👉පිළිකා නාශක ගුණ: කළු කහ වල පිළිකා මර්දන ගුණ ඇති බව පෙන්වා දී ඇති සංයෝග අඩංගු වන අතර, එය පිළිකා වැළැක්වීමේ සහ ප්‍රතිකාර කිරීමේ විභව චිකිත්සක කාරකයක් බවට පත් කරයි.

👉සම ආශ්‍රිත ගැටලු: කළු කහ මගින් සමේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර කැළැල්, කුරුලෑ සහ අනෙකුත් සමේ තත්ත්වයන් අඩු කරයි.

👉ශ්වසන පද්ධතිය: කළු කහ ඇදුම සහ බ්‍රොන්කයිටිස් වැනි ශ්වසන රෝග සමනය කිරීමට උපකාරී වේ.

👉ආතතිය: කළු කහ ලිහිල් කිරීම සහ මනස සන්සුන් කිරීම ප්‍රවර්ධනය කිරීමෙන් ආතතිය සහ කාංසාව අඩු කිරීමට උපකාරී වේ. 💆‍♂‍

👉හෘද සෞඛ්‍යයට: කළු කහවලට රුධිර පීඩනය අඩු කිරීමෙන්, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමෙන් සහ ධමනි තුළ plaque ඇතිවීම වළක්වා ගැනීමෙන් හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිය.

කලු කහ ඔබේ සෞඛ්‍යය තත්වය හොදින් පවත්වා ගැනීම සදහා භාවිතය ගතහැකි ඖෂධයක් ලෙස සැලකිය හැකියි. මෙම සාම්ප්‍රදායික භාවිතයන් එසේ උවත් වෛද්‍ය විද්‍යාත්මකව මේවායේ ගුණ තව දුරටත් වලංගු කිරීමට වැඩිදුර සායනික පර්යේෂණ අවශ්‍ය වේ. ඔබ යම්කිසි රෝගාබාධක් වෙනුවට මෙය විශේෂයෙන්ම භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන උපදෙස් ගැනීම වඩාත් යෝග්‍ය වේ.

🔎ඖෂධ🌱 පැළ මිල දී ගැනීමට පිවිසෙන්න : www.arunauplants.com

What are the Health Benefits of Black Turmeric (Curcuma caesia)

Black Turmeric, also known as Kali Haldi or Krishna Kedar, is a rare and highly valued herb in Ayurveda and traditional medicine. Some of its benefits include:

Anti-inflammatory properties: Black Turmeric contains curcumin, which has potent anti-inflammatory properties that can help reduce inflammation in the body and prevent chronic diseases. (Chattopadhyay, 2004)

Digestive health: Black Turmeric can improve digestion and alleviate gastrointestinal issues such as indigestion, bloating, and constipation. (Kumar, 2012)

Immune system booster: Black Turmeric can help boost the immune system, making the body more resistant to infections and diseases. (Aggarwal, 2010)

Antioxidant properties: Black Turmeric contains antioxidants that can help protect the body from free radical damage, which is associated with aging and chronic diseases. (Kumar, 2012)

Pain relief: Black Turmeric can be used to alleviate pain and inflammation associated with conditions such as arthritis, menstrual cramps, and headaches. (Aggarwal, 2010)

Anti-cancer properties: Black Turmeric contains compounds that have been shown to have anti-cancer properties, making it a potential therapeutic agent in cancer prevention and treatment. (Thangapazham, 2008)

Skin health: Black Turmeric can improve skin health and reduce the appearance of scars, acne, and other skin conditions. (Sultana, 2010)

Respiratory health: Black Turmeric can help alleviate respiratory conditions such as asthma and bronchitis. (Kumar, 2012)

Stress relief: Black Turmeric can help reduce stress and anxiety by promoting relaxation and calming the mind. (Chattopadhyay, 2004)

Cardiovascular health: Black Turmeric can improve cardiovascular health by reducing blood pressure, improving circulation, and preventing the buildup of plaque in the arteries. (Aggarwal, 2010)

References:
Aggarwal, B. B., & Harikumar, K. B. (2010). Potential therapeutic effects of curcumin, the anti-inflammatory agent, against Alzheimer's disease and other chronic diseases. Advances in experimental medicine and biology, 662, 25-49.

Chattopadhyay, I., Biswas, K., Bandyopadhyay, U., & Banerjee, R. K. (2004). Turmeric and curcumin: biological actions and medicinal applications. Current science, 87(1), 44-53.

Kumar, G., Srivastava, A., Sharma, S. K., Rao, T. D., & Gupta, Y. K. (2012). Anti-ulcerogenic effect of black turmeric (Curcuma caesia Roxb) in stress-induced ulcer in rats. Journal of Ethnopharmacology, 141(1), 187-194.

Sultana, S., Ahmed, S., Jahangir, T., Sharma, S., Inamdar, M. N., & Patel, I. (2010). Evaluation of Curcuma caesia Roxb. for anticancer activity and induction of apoptosis. Journal of ethnopharmacology, 124(3), 506-512.

Thangapazham, R. L., Sharad, S., Maheshwari, R. K., & Sharma, A. (2008). Anti-inflammatory and anti-tumor activities of β-elemene, a component of nutgrass (Cyperus rotundus L.). International immunopharmacology, 8(2), 180

Visit Our Site to buy medicinal Plants : www.arunaluplants.com

2023 හා ඊට පෙර වසර වල ඖෂධ පැළ 🌱📦මිලදී ගත් මහත්ම / මහත්මීන් ගේ ඔසු උයන් වල අලුත්ම ඡායාරූප🖼 එකතුව.3 වන  කොටසhttps://www.ar...
19/02/2024

2023 හා ඊට පෙර වසර වල ඖෂධ පැළ 🌱📦මිලදී ගත් මහත්ම / මහත්මීන් ගේ ඔසු උයන් වල අලුත්ම ඡායාරූප🖼 එකතුව.
3 වන කොටස
https://www.arunaluplants.com/osu-pela-wagawa/

🌱2024🗓️ වසර පුරාවට ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘති🌳, මහා පරිමාණයෙන් ඖෂධ පැළ වගාවන්🌱🌱 , පැළ බෙදාදීමේ වැඩසටහන්, වන වගා කිරීමට බ...
02/02/2024

🌱2024🗓️ වසර පුරාවට ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘති🌳, මහා පරිමාණයෙන් ඖෂධ පැළ වගාවන්🌱🌱 , පැළ බෙදාදීමේ වැඩසටහන්, වන වගා කිරීමට බලාපොරොත්තුව වන ඔබට අපෙන් දැන ඔසුපැළ තොග වශයෙන් ඖෂධ පැළ මිලදී ගැනීමට හැක.

සියලු ඔසු පැළ තොග මිල ගණන් ඔබට අපගේ වෙබ් අඩවියෙන් බලා ගැනීමට හැකිය.

අවම මිල ගණන්📄 යටතේ ඔබට පැළ සඳහා ඇණවුම් ලබා දිය හැකි අතර දැනට අපසතුව ඇති පැළ තොග මාසයක් 📆වැනි උපරිම කාලයකට මිල දී ගෙන වෙන්කර තබා ගැනීමේ අවස්තාව තිබේ.

සාමාන්‍යයෙන් ඔබ ලබාදෙන පැළ වර්ගය හා ඇණවුමේ ප්‍රමාණය මත ඊට ගන්නා කාලය තීරණය වන අතර අවම මාස එක හමාරක කාලයක් ඊට වැයවේ⌛️.

සියලුම තොග මිල දී ගැනීම ප්‍රවාහන පහසුකම් සූදානම් කර දිය හැකිය.🚚🍃

0767075425 නාලක 💭

2024 වසර ආරම්භයත් සමඟ ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘති, මහා පරිමාණයෙන් ඖෂධ පැළ වගාවන් , පැළ බෙදාදීමේ වැඩසටහන්, වන වගා කිරීම....

Address

Kurunegala
60580

Alerts

Be the first to know and let us send you an email when අරුණලු පැළ Arunalu Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category