Wijerathna Tile Collection

Wijerathna Tile Collection Available at all Kind of Tiles,Ceramics,Bathwears and Kitchen equipment.The best at the best price!

19/02/2026

ඔබගේ මුළුතැන්ගෙයි සියළු වැඩ කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂමව කරගැනීමට කදිම විසඳුමක් අපෙන්...

Smart Kitchen Sink

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වට්ටමක් යටතේ මිලදී ගන්න අදම පැමිනෙන්න.

අවුරුදු වාසිය අතහරින්න එපා..! තොග සීමිතයි.. 🏃‍♂️🏃‍♂️

📍 ස්ථානය: විජේරත්න ටයිල් කලෙක්ෂන්, මලව හන්දිය, කුරුවිට.
📞 දුරකථන: 045 2263332
💬 WhatsApp: https://wa.me/94740793015

19/02/2026

Black and Gun Grey Colour Bathwares & Accessories Available.

💥ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබේ නිවසටත් අලුත් පෙනුමක්! 💥එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබේ නිවස අලුත්වැඩියා කරන්න බලා...
19/02/2026

💥ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබේ නිවසටත් අලුත් පෙනුමක්! 💥

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබේ නිවස අලුත්වැඩියා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ වෙනුවෙන්ම, කුරුවිට විජේරත්න ටයිල් කලෙක්ෂන් වෙතින් සුවිශේෂී නාන කාමර කට්ටල පැකේජ දැන් ලබාගත හැකියි! 🛁✨

අඩුම මිලට, ඉහළම ප්‍රමිතියේ සහ නවීනතම මෝස්තරයේ නාන කාමර උපාංග රැසකින් ඔබේ නිවස හැඩකරගන්න අදම පැමිණෙන්න.

✅ සාධාරණ මිල
✅ උසස්ම ප්‍රමිතියෙන් සහ කල්පැවැත්මෙන් ඉහළ සන්නාම.
✅ විශ්වාසනීය වගකීම
✅ සුහදශීලී සේවාව.
✅ තෝරාගත් නාන කාමර උපාංග සඳහා විශේෂ වට්ටම්.
✅ කොටස් සහ උපාංග නොඅඩු අංග සම්පූර්ණ කට්ටලය

අවුරුදු වාසිය අතහරින්න එපා..! අදම පැමිණෙන්න. 🏃‍♂️🏃‍♂️

📍 ස්ථානය: විජේරත්න ටයිල් කලෙක්ෂන්, මලව හන්දිය, කුරුවිට.
📞 දුරකථන: 045 226 3332
💬 WhatsApp: https://wa.me/94740793015




















04/02/2026

තරප්පුවට,වැරැන්ඩා එකට කුස්සියට ඔයා කැමතිම Wood Design 🤎 එකක් ගන්න අදම විජේරත්න ටයිල් කලෙක්ශන් වෙත පැමිණෙන්න.තෝරා ගැනීමටත් වර්ග රැසකින් 💯✨

වැඩිදුර විස්තර සඳහා.
045 - 226 3332 අමතන්න☎️

Address

484/A3, Malawa
Kuruwita
70500

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Wijerathna Tile Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share