Pahan Electrical

Pahan Electrical නිවාස වයරින් කිරීම සඳහා 0779850777
0706850777

තවත් වැඩක් කරන ගමන්0779850777
14/09/2023

තවත් වැඩක් කරන ගමන්
0779850777

Pahan Electrical තවත් වැඩක්
22/06/2023

Pahan Electrical තවත් වැඩක්

තවත් වැඩක් නිම කරමින්.
21/02/2023

තවත් වැඩක් නිම කරමින්.

08/12/2022

Ceiling fan Connection Diagram...

07/11/2022
26/10/2022

ඔබගේ උපන් දිනය දිනයේදීත් මහා සංඝරත්නයට දානය දීමෙන් පිං සිද්ද කර ගන්න

මේ වස්සාන කාලයේ මහා සංඝරත්නයට දානය නැති කාලයේ ඔබ මහා සංඝරත්නයට දෙන දානය කාල දානය ලෙස නම් වන අතර එයින් ඔබට ඊලග ආත්මයට යන්නේ නැතිව මේ ආථ්මයෙදීම විපාක දේ. දානය දීමෙන් ඔබට මේ ආථ්මයෙදීම ආයුෂ වර්ණය සැපය බලය ලැබේ.ඔබ අසල පිහිටි ආරණ්යවල හෝ පන්සල්වල සිටින ස්වාමින් වහන්සේලාට ඔබට පුළු පුළුවන් ආකාරයට පොල් සම්බෝලයක්, බත් , ගිලන්පස, එක ව්යංජනයක්, මැල්ලුමක්, කෙසෙල් ගෙඩියක්, ගස්ලබු ගෙඩියක්, තේ කොළ, සීනි පැකට්, එකක් හෝ පූජා කරන්න. සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාට දානය දුන්නා යැය් සිතා දන් දෙන්න.පන්සලට හෝ ආරණ්යවලට දන් දීමට යන විට දෙවියන්ට ආරාධනා කරගෙන යන්න.,සමන්තා චක්ක වාලේසු අත්රා ගච්චන්තු දේවතා ලෙස 3 වතාවක් කියා දෙවියන්ට ආරාධනා කරගෙන යන්න.,
ඔබගේ උපන් දිනය දිනේදී මහා සංඝරත්නයට දානය දුන් පසු ඉමන් භික්කන් භික්කු සංගස්ස දේම කියා 3 වතාවක් මෙම ගාථාව කියා ඔබ විසින්ම සාංගික කර පූජා කරන්න.එය අට මහා කුසලයක්. මේ දුන් දානය ඔබට පින් සිද්ද වේ. මෙම දානයෙන් ඔබට අවුරුදු කොටි ගණනින් සැප විපාක සහ ආයුෂ වර්ණ සැප බල ලැබේ.මහා සංඝරත්නය පින් කෙතක් කියා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
ධර්ම දානය

පන්සලෙහි බෝධිය අසලට ගොස් සුවපත් වේවා අනිත්‍යයි කියා අනිත්‍යය භාවනාව විනාඩි 5 පමණ වන්න.මෛත්‍රී භාවනාව වඩා ඔබ ආරාධනා කරන ලද දෙවියන්ට පිං දෙන්න අමතක නොකරන්න. එවිට ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ.ඔබ දිගටම අනිත්‍යය සන්යාව ජීවිතයට පුරුදු පුහුණු කර ගත්විට ලෙඩ රෝග නැති වේ, දීර්ඝ කාලීනව ජීවත් වේ. මියයන විටත් අනිත්‍ය සන්යාව වඩාගෙන වැඩුවොත් දෙවියෙක් දිව්‍යාන්ගනාවයන් වී උපදී.ඔබත් බෞද්ධයෙක් නම් මහා සංඝරත්නයට දැන් දෙන්න. අනිත් අයටත් දැන් දීමට උනන්දු කරන්න. ඔබට මහා පිනක් ලැබේ. මේ ලෝකයේ තිබෙන ලොකුම පින ඔබට ලැබේ.

තවත් වැඩක් නිමා කරමින්.
14/10/2022

තවත් වැඩක් නිමා කරමින්.

22/09/2022

Address

Madampe

Telephone

+94779850777

Website

Alerts

Be the first to know and let us send you an email when Pahan Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share