Doctor PAINT

Doctor PAINT * Wall and wood painting
* Landscape
* Meson work
* Carpenter
* Electrician
* Plumbing
* Tile work

* නිවසේ ආරක්ෂාව මෙන්ම කල්පවතින නිමාවකින් යුක්තව නිවැරදිව නිවෙස වෝටර් ප්‍රැරැෆින් කිරීම* නිවසේ ඇතුලත බිත්ති පොටි ආලේප කල ...
19/04/2025

* නිවසේ ආරක්ෂාව මෙන්ම කල්පවතින නිමාවකින් යුක්තව නිවැරදිව නිවෙස වෝටර් ප්‍රැරැෆින් කිරීම

* නිවසේ ඇතුලත බිත්ති පොටි ආලේප කල 100%ක දීප්තිමත් නිමාවක් ලබාදීම

* තරගකාරී වෙළෙඳ නාම රාශියකින් නිවසකට අවශ්‍ය හොඳම සහ වගකීමක් සහිත නිෂ්පාදන පමණක් භාවිතා කිරීම

* දොර ජනෙල් සහ ගෘහ දැව භාණ්ඩ වෝටර් බේස් සහ වාර්නිශ් වර්ග රැසක්

විමසීම්
077 810 1928

HAPPY NEW YEAR 2025!!!🎈🎈The number one internationally certified house painting artist  🎨        🎈SP CONSTRUCTION 🎈
01/01/2025

HAPPY NEW YEAR 2025!!!🎈🎈

The number one internationally certified house painting artist 🎨

🎈SP CONSTRUCTION 🎈

🏘🎨🥇
14/01/2024

🏘🎨🥇

01/01/2024
නිවසක වඩිම්බු වලට දුන්න සැපක්.. 🏘🎨
26/11/2023

නිවසක වඩිම්බු වලට දුන්න සැපක්.. 🏘🎨

S P CONSTRUCTION විසින් තවත් එක් නිවසකට ඉදිරිපසට ගැලපෙන පෙනුම සදහා අළුත් අදහසක් 🏘  මාදම්පේ...
26/11/2023

S P CONSTRUCTION විසින් තවත් එක් නිවසකට ඉදිරිපසට ගැලපෙන පෙනුම සදහා අළුත් අදහසක් 🏘

මාදම්පේ...

🏘🏘🏘  ගල්මුරුව, මාදම්පේ
16/11/2023

🏘🏘🏘 ගල්මුරුව, මාදම්පේ

* ඉතාලියේ සේවය කරන මාදම්පේ එගොඩයාගම පදිංචි ක්‍රිශාන්ති මහත්මිය ඇයගේ නිවස සෑදීම සදහා පිට රට සිට මේසන්,වඩු,වයරින් යන බාස්ල...
27/07/2023

* ඉතාලියේ සේවය කරන මාදම්පේ එගොඩයාගම පදිංචි ක්‍රිශාන්ති මහත්මිය ඇයගේ නිවස සෑදීම සදහා පිට රට සිට මේසන්,වඩු,වයරින් යන බාස්ලාගේ වැඩ සදහා මුදල් ගෙවා ඇති අතර විශාල අලාභයක් සහ පාඩුවක් සිදුකර වැඩ නිම කර ඇත.
* මෙහිදී ඇයගේ නිවස මුළුමනින්ම උල්දිය ප්‍රශ්නයට හා වේයන් කෑම නිසා ජනෙල් උලුවහු,පැන්ට්‍රි කබඩ් දිරාගොස් වේ හුබස් රජදහනක් බවට පත්වී තිබුණි.
* මා ඉතාමත් ලගින්ම දන්නා හිතවන්තියක් මාර්ගයෙන්, ඇයගේ විශ්වසය මත ක්‍රිශාන්ති මහත්මිය මා හට සියලුම වැඩ මාගේ කැමැත්ත පරිදි වෙනස් කර නිවසේ අළුත් වැඩියා කටයුතු S P CONSTRUCTION වෙත ලබාදීමට කටයුතු කරන ලදි.
මෙහිදී
• නිවසේ වේයන් මර්දනය සහ මුළු නිවසම වෝටර් ප්රූෆින් කර ඇත.( 100% ක් වගකීමක් සහිතව)
• වයරින් සම්පුර්ණයෙන් ගලවා ඉවත් කර නැවත නවීන නිවසකට ගැලපෙන පරිදි ආරක්ශක පද්දති යොදා ඇත.
• සියලුම ටයිල් මගේ තේරීම පරිදි භාවිතා කර ඇත.
• ජනෙල්, පැන්ට්‍රි කබඩ් නැවත ගලවා අළුත්වැඩියා කර ඇත.
** සියලුම අඩුපාඩු ඉතා නිවැරදි ආකාරයට 100% ක උසස් නිමාවකින් සහ කල්පවතින ආරක්ශාවකින් වගකීමකින් නිවසේ අයිතිකරු වන ක්‍රිශාන්ති මහත්මියට ලබාදීමට අපට හැකි විය.

විමසීම් -
නිවසේ අයිතිකරු
ක්‍රිශාන්ති මහත්මිය 0039 32 658 4977

* මාදම්පේ අළුතින් ඉදිකල මෙම නිවස ඉතා අඩුපාඩු රැසක් සමගින් ගේ හිමියාට භාරදීමට කටයුතු කර ඇත.* නිවසේ අයිතිකරුහට නිවසේ අවසාන...
25/07/2023

* මාදම්පේ අළුතින් ඉදිකල මෙම නිවස ඉතා අඩුපාඩු රැසක් සමගින් ගේ හිමියාට භාරදීමට කටයුතු කර ඇත.
* නිවසේ අයිතිකරුහට නිවසේ අවසාන නිමාවන් පිලිබදව ගැටලුකාරී තත්වය නිසා p s p construction අප විසින්..
• මුල සිට පොටි ඇද බිත්ති ෆිනිෂින් කිරීම
• නැවත ජනෙල්, දොරවල්,උලුවහු වෝටර් බේස් කිරීම
• නිවස සම්පූර්ණ වෝටර් ප්රූෆින් කිරීම
• වයරින් අඩුපාඩු රැසක් සමගින් සියලුම ලයිට් මාරු කිරීම
• වඩු වැඩවල අඩුපාඩු නැවත සාදීම
* 100%ක උසස් නිමාවකින් හා කල් පවතින වගකීමකින් මෙම නිවස අයිතිකරුහට ලබාදීමට හැකිවිය....
විමසීම් -
නිවසේ අයිතිකරු
සුදීර මහතා - 0766862749

Address

Irattakulama
Madampe

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor PAINT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share