House Wiring Mahiyanganaya

House Wiring Mahiyanganaya ඔබගේ සියළුම විදුලි කාර්මික අවශ්‍යතා ?

කෙක්කෙන් හරි කොක්කෙන් හරි වැඩේ කරනවා
05/09/2023

කෙක්කෙන් හරි කොක්කෙන් හරි වැඩේ කරනවා

26/06/2023
26/06/2023
25/06/2023

සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏

අදුනෙන් බැලුවත් Google එකේ හෙවුවත් fecebook search කරත් සෙට් වෙන හොදම තැන මහියංගනේ වයරින් තමයි ඉතින් 😊   👉මේ තියෙන්නේ අප...
16/05/2023

අදුනෙන් බැලුවත් Google එකේ හෙවුවත් fecebook search කරත් සෙට් වෙන හොදම තැන මහියංගනේ වයරින් තමයි ඉතින් 😊

👉මේ තියෙන්නේ අපේ සේවා 👈

⚡️නිවාස වයරින් කිරීම
⚡️කාර්මික දෝෂ නිරාකරණය කිරීම
⚡️සිංගල් පෙස් ත්‍රී පෙස් වයරින්
⚡️ක්‍රියා විරහිත වු විදුලි පරිපථ සැකසීම
⚡️CCTV පද්දති සවිකිරීම.
⚡️CCTV පද්දති අළුත් වැඩියා කිරීම
⚡️අලි වැට සවි කිරීම
⚡️ස්ලැබ් කොන්ඩියුට් එලිම
⚡️ආරක්ෂක පද්දති සවි කිරීම ඇතුළු ඔබගේ සියළුම විදුලි කාර්මික සේවා සදහා අමතන්න 😊 0772024283
සැම විටම තත්වයෙන් උසස් ගුනාත්මක සේවයක් ඔබට ලබා දීමට අපි කැප වෙන්නෙමු ❤

18/04/2023

නිරුවතට,බොරු ආටෝපයට
ධන බලයට , පිරිස් බලයට ලැබෙන
තැන, ප්‍රතිචාරය ,
මේ වගේ යහපත් දේවල් වලට 👇 👇
නෑ ඉතිං...
ඒ නිසා මේ වගේ දේවල් අගය කරන පිරිස අඩුයි ඉතිං 🙏💜

සියළු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏සියළු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏🙏🙏සියළු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
13/06/2022

සියළු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏
සියළු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏🙏🙏
සියළු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

Address

Dehigolla, Mahiyanganaya
Mahiyangana

Telephone

+94772024283

Website

Alerts

Be the first to know and let us send you an email when House Wiring Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share