LifeStyle with Mahee

Call Directions Contact the business

LifeStyle with Mahee අපේ ගමනේ අලුත් පිටුවක් 📖✨
🇱🇰 Cook • Explore • Live | Easy Recipes, Travel & Daily Life
ලංකාවේ රස ලෝකෙට අරන් යන ගමන ❤️
Collabs: DM 📩
(5)

කන්න එන්න ළමායි...♥️උයන්න එලවළු වර්ග කීපයක් තිබ්බත් අද හිත කීවෙම මෙහෙම කමු කියල.🥰 මටනම් දවසක් වෙලාවක් නැතුව කන්න පුලුවන්...
04/11/2026

කන්න එන්න ළමායි...♥️උයන්න එලවළු වර්ග කීපයක් තිබ්බත් අද හිත කීවෙම මෙහෙම කමු කියල.🥰 මටනම් දවසක් වෙලාවක් නැතුව කන්න පුලුවන් එකම මෙනූ එක තමා මේ..ඔයාලත් ආස්ද බලන්න මෙහෙම 🥰
☘️ කීරි සම්බ බත් එක්ක
☘️ හාල්මැස්සන් තෙල් දාල
☘️ පරිප්පු කිරට හදල
☘️ පොල් සම්බෝල
මෙහෙම කන්න කැමති අය බත් ටිකක් කමු එහෙනම්
゚viralシ

ප්‍රේමය ලොව හැම තැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී...🥰♥️🌹සුබම දවසක් වේවා මග...
04/11/2026

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී...🥰♥️🌹

සුබම දවසක් වේවා මගේ ආදරණීය ඔයාල හැමෝටම ♥️😍🥰
Good Morning 🌸🤩🤗🙂🌹

පොල් කේක් ද? කොෆි කේක් ද? 👌😋🤭

ළමායි පුලුවන්නම් මේ මොනාද කියන්න ♥️  ඉදුණම හරිමරසවත්ලු.මම නම් කාල නෑ.ඔයාල මේව කාල තියේද..🥰 මේ ගෙඩි වල  සිරුරට අත්‍යවශ්‍ය...
03/11/2026

ළමායි පුලුවන්නම් මේ මොනාද කියන්න ♥️ ඉදුණම හරිමරසවත්ලු.මම නම් කාල නෑ.ඔයාල මේව කාල තියේද..🥰
මේ ගෙඩි වල සිරුරට අත්‍යවශ්‍ය විටමින් C, ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ කෙඳි (Fiber) බහුලව අඩංගු වේ. එමඟින් ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සහ ආහාර ජීර්ණය පහසු කිරීමට උපකාරී වේ..
පැණිරස හා ඇඹුල් රසය මුසු වෙච්ච රසක් දැනෙනෙ මේ ගෙඩියේ නම දන්න අය කියන්න බලන්න 😋👌♥️
゚viralシ

කන්න එන්න ළමායි ♥️🌹 කල්බලේට හදපු රසඑනුවක් තියේ අදත් 🥰 ඔයාලත් මෙහෙම කන්න කැමතිද බලන්නකෝ 👌😋☘️ කීරි සම්බ බත් එක්ක☘️ වට්ටක්ක...
03/11/2026

කන්න එන්න ළමායි ♥️🌹 කල්බලේට හදපු රසඑනුවක් තියේ අදත් 🥰 ඔයාලත් මෙහෙම කන්න කැමතිද බලන්නකෝ 👌😋

☘️ කීරි සම්බ බත් එක්ක
☘️ වට්ටක්ක කිරට උයල
☘️ මීට්බෝල්ස් මිරිසට හින්දල
☘️ ගෝව තෙල් දාල
එහෙනම් බත් ටිකක් කමු හොඳේ 👌😋🥰
゚viralシ

සිහින අහසේ වසන්තේ....තාරකා මල් දිලිසුනා...රංචු ගැහිලා කුරුල්ලෝ...ඔහේ පියඹා ගියාවේ...🥰♥️🌹සුබම දවසක් වේවා මගේ ආදරණීය ඔයාල ...
03/11/2026

සිහින අහසේ වසන්තේ....
තාරකා මල් දිලිසුනා...
රංචු ගැහිලා කුරුල්ලෝ...
ඔහේ පියඹා ගියාවේ...🥰♥️🌹

සුබම දවසක් වේවා මගේ ආදරණීය ඔයාල හැමෝටම ♥️😍🥰
Good Morning 🌸🤩🤗🙂🌹

ළමයි පුලුවන්නම් මේ මොනාද කියන්න...🥰🤭රසවත් කෑමක්ලු.මමනම් කාල නෑ හැබැයි..තම්බල පුච්චල එහෙම කනවලු.හරිම ගුණ කෑමක්ලු..දන්න අය...
02/11/2026

ළමයි පුලුවන්නම් මේ මොනාද කියන්න...🥰🤭රසවත් කෑමක්ලු.මමනම් කාල නෑ හැබැයි..තම්බල පුච්චල එහෙම කනවලු.හරිම ගුණ කෑමක්ලු..දන්න අය කියන්න බලන්න මේ මොනාද කියලා ♥️😋👌⬇️

• දියවැඩියාව පාලනය: මෙහි ඇති පෝෂක කොටස් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උදවු වේ.

• කොලෙස්ටරෝල් සහ හෘද සෞඛ්‍යය: නියැසින් බහුල බැවින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදයේ නිරෝගීභාවය සුරකියි.

• ශක්තිය ලබාදීම: කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් අඩංගු බැවින් ශරීරයට හොඳ ශක්තියක් ලබා දෙයි
゚viralシ

02/11/2026

Horror House 👻👹☠💀🤡
හොලමන් බලන්න යමුද ළමයි.බය වෙන්න ඔට්ටු නෑ හොඳේ 😂😄 කොළඹ අවට ඉන්න අය ගිහින් බලන්න මේක ලස්සනට කරල තියෙනව ළමයි 🎃😱
゚viralシ

කන්න එන්න ළමායි...🌹අද තියෙන්නෙ මන් ආසම මෙනූ වලින් එකක්.ඔයාලත් මෙහෙම කන්න ආසද බලන්නකෝ ♥️🥰👌☘️පොල් කිරෙන්ම රසට සුවඳට හදපු ක...
02/11/2026

කන්න එන්න ළමායි...🌹අද තියෙන්නෙ මන් ආසම මෙනූ වලින් එකක්.ඔයාලත් මෙහෙම කන්න ආසද බලන්නකෝ ♥️🥰👌

☘️පොල් කිරෙන්ම රසට සුවඳට හදපු කහ බත්
☘️ සැමන් බැදුම
☘️ පරිප්පු හින්දුම
☘️ ලූණු සම්බෝලය
මේකට අඩු පපඩමක් විතරයි.ඒ වගේම මේ බත් එකට වැඩියෙනම රස එන්නෙ මේ ලූණු සම්බෝලයෙන්.♥️ එහෙනම් බත් ටිකක් කමු ළමයි 🥰🌹😋

゚viralシ

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ....නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේජීවේ වේදනා නිවා ද...
02/11/2026

මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ....
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංසරාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ.....🌹🥰♥️

සුබම දවසක් වේවා මගේ ආදරණීය ඔයාල හැමෝටම ♥️😍🥰
Good Morning 🌸🤩🤗🙂🌹

From my little kitchen to table with LOVE 🥰😘පහුගිය සතියේ මගේ ලස්සන කළු පිඟන් කෙල්ල හැඩ උනු විදිය එක පෙළට බලමුද ළමයි ♥️👌🫣...
01/11/2026

From my little kitchen to table with LOVE 🥰😘

පහුගිය සතියේ මගේ ලස්සන කළු පිඟන් කෙල්ල හැඩ උනු විදිය එක පෙළට බලමුද ළමයි ♥️👌🫣
゚viralシ

Address

Hokandara
Malabe
10118

Telephone

+94775825477

Website

Alerts

Be the first to know and let us send you an email when LifeStyle with Mahee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LifeStyle with Mahee:

Shortcuts

Share

Nearby home improvement businesses