WK Home Maintenance

WK  Home Maintenance We can handle all repairs in your home or business with the utmost reliability.077 3918 204.

ඔබගේ සියලුම ඉදිකිරීම් හෝ අලුත් වැඩියා කිරීම් කටයුතු වගකීමක් සහිතව ...👍Call or Whatsapp📞 074 22 66 025 (Both)📞 070 50 33 ...
10/10/2024

ඔබගේ සියලුම ඉදිකිරීම් හෝ අලුත් වැඩියා කිරීම් කටයුතු වගකීමක් සහිතව ...👍

Call or Whatsapp
📞 074 22 66 025 (Both)
📞 070 50 33 611(Call only)

වැඩිදුර තොරතුරු සඳහා....👇👇👇

ඔබේ සදාගෙන යන සොදුරු නිවහනේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සියළුම ඉදිකිරීම් කටයුතු (ලී වැඩ ඇතුළුව )-"WK Multi Engineering" වෙතින් ඉහළ ප්‍රමිතියකින් යුතුව, වගකීමක් සහිතව හා වඩාත් කාර්යක්ෂමව,සාධාරණ මිළගණන් යටතේ සිදුකරවා ගන්න.🥰🥰

අපගේ සේවා අතර ඔබගේ නිවසේ අත්තිවාරමේ සිට තීන්ත ආලේපනය දක්වාම - බිත්ති බැදීම ,ස්ලැබ් දැමීම, ටයිල් ඇල්ලීම ඇතුළු සියළුම වැඩ ඇතුලත්වේ.තවද සියළුම ලී වැඩ වහළ, සිවිලිම්, අත්වැටවල්, තරප්පු, බුදුමැදුරු, ලී ටයිල්, බිත්ති ටයිල්, පැන්ට්‍රි කබඩ් හා අල්මාරි ඇතුළු සියළුම ගෘහ භාණ්ඩද අපෙන් වගකීමක් සහිතව සාදා නිමකරවා ගත හැක.🔥🔥🔥

එලෙසම අපගේ සුවිශේෂී සේවා අතර- "ලී නිවෙස් "("Wooden Cottage")ඔබ‍ට සාදවා නිමකරවා ගැනීමේ අවස්ථාව ඇත.මෙහිදී ඔබගේ අවශ්‍යතාවයන්ට හා රුචිකත්වයට(Client Design) මුල්තැන දෙමින්, ඉඩකඩ පහසුකම්ද සැලකිල්ලට ගනිමින් , ඉහළ ප්‍රමිතියකින් හා වගකීමක් සහිතව මෙම සුවිශේෂී වූ ලී නිවෙස් -Wooden Cottage සාදා දීමට අප වගකීමෙන් බැදිනෙමු.✅

Call or Whatsapp
📞 074 22 66 025 (Both)
📞 070 50 33 611(Call only)

📣📣අනෙකුත් සුවිශේෂී කරුණු :
√ඔබගේ රුචිකත්වයට ගැලපෙන හැඩතල සහිත වහළ ගැසීම
√ඔබගේ අවශ්‍යතාවය හා අතැති මුදලට ගැලපෙන ඉදිකිරීම්

Location: https://g.co/kgs/p42vXx
Web: https://wkmultiengineering.com
Email:[email protected]

වසර 20 කට වැඩි පළපුරුද්ද # ඉහළ ප්‍රමිතිය # ලී හා ඉදිකිරීම් පිළිබදව සුවිශේෂී දැනුම # පුහුණු සේවක මඩුල්ල

We Specialized
All construction works &Window Frames & and jobs,Floor & , and All Works, etc...

Malabe api - මාලබෙි අපි Nugegoda Api Battaramulla Api Colombo

ගෙදරදොරේ පොඩි පොඩි වැඩ කරන්න ඔබට වෙලාවක් නැද්ද ඒ සඳහා ඔබට කෙනෙක්  සොයාගන්න බැරි වුණාද? ඔබේ නිවසේ හෝ ආයතනයේ ඕනෑම අලුත්වැඩ...
11/05/2024

ගෙදරදොරේ පොඩි පොඩි වැඩ කරන්න ඔබට වෙලාවක් නැද්ද ඒ සඳහා ඔබට කෙනෙක් සොයාගන්න බැරි වුණාද?

ඔබේ නිවසේ හෝ ආයතනයේ ඕනෑම අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් ඉතා ඉක්මනින් විශ්වාසදායී ලෙස සිදුකර දීමට අප සූදානම් .....

වසර විස්සකට අධික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ පලපුරුද්දක් ඇති අපට, මෙම සේවාවන් ඉතාමත්ම විශ්වාසදායී ලෙස ක්‍රමවත්ව කිරීමට හැකියාව ඇත.

පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අප හා ඉක්මනින් සම්බන්ධ වන්න .....

077 3087630 - Whatsapp
0711242225- Call

අපට ලබා දිය හැකි සේවාවන් කීපයක් පහතින් දැක්වේ.👇

* ඔබේ නිවසේ, ආයතනයේ හා ගෙවත්තේ සියලුම පිරිසිදු කිරීමේ කටයුතු
* විදුලි බල්බ දැමීම, වයරින් කිරීම හා AC එක ක්ලීන් කිරීම
* දොර ජනේල සවි කිරීම හා අලුත්වැඩියා කිරීම
+ වතුර බට දැමීම හා අලුත්වැඩියා කිරීම
" Bathroom leak පිළිසකර කරදීම
* වහල ආශ්‍රිත සියලුම කටයුතු
* තීන්ත ආලේප කිරීම
* නව නිවසකට බඩු ඇදීම
* ගේට්ටු ග්‍රිල් ආදි යකඩ ආශ්‍රිත කටයුතු
* ගස්වල අතු කැපීම හා ගස් සිටුවීම
* සියලුම ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු

එකී නොකී මෙකී සියලුම ලොකු කුඩා කටයුතු

Service Tags:
Home or office cleaning, Garden works, Cement works, Wood works, Electrical works, Plumbing works, Home or office mover, Painting works, Roof works, Grill, gates and all iron works, Tile works

Search Tags:

Address

574/1, Walgama
Malwana
11300

Website

Alerts

Be the first to know and let us send you an email when WK Home Maintenance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share