Dima live kitchen

Dima live kitchen First time new work

22/07/2024

ලංකාවේ රසම kitchen එකෙන් කමු. දඹුල්ලට පැමිනෙන ඔබටයි මේ. ඔබ කැමතිම ව්‍යාංජන ටික අපිට කියන්න. පිරිසුදුව ඔබේ අතට. දවසකට කලින් ඇනවුම් භාර දීමට කාරැනික වන්න. අමතන්න. 0763588143

ලංකාවේ රසම kitchen එකෙන් කන්න අදම ඔබේ ඇනවුම අපට භාර දෙන්න.  දඹුල්ලට පැමිනෙන ඔබට කඩවල් ගානේ නොගොස් ඔබ කැමති ව්‍යාංඡන ටික...
22/07/2024

ලංකාවේ රසම kitchen එකෙන් කන්න අදම ඔබේ ඇනවුම අපට භාර දෙන්න. දඹුල්ලට පැමිනෙන ඔබට කඩවල් ගානේ නොගොස් ඔබ කැමති ව්‍යාංඡන ටික අපිට කියන්න. අමතන්න. 0763588143

21/03/2024

උයන්න ආස ඔයාට උයන්න බැරි ඔයාට අපි හරියටම නිවරදි ක්‍රමයට උයන Theary එක අපි කියලා දෙනවා දේශීය ව්‍යාංඡන සියල්ල. ඔබ ලංකාෙව් කොතනක හිටියත් අප හා සමිබන්ද වන්න පුලුවන්. දවස් තුනයි . online පංති මගින් සම්බන්ද විය හැක. අමතන්න 0763588143

06/03/2024

අපේ ජිවිතය කොච්චර සම්පුර්න උනත් වැඩක් නැහෑ උයන්න බැරි ගෘහනියක් නම්. දවස් 3යි. අවුරුදු ගානක් උයලත් බැරි උන ප්‍රශ්නයට උත්තරය. හරියට දැනගන රසට උයමු. පලමු වතාවට ලාංකීක ව්‍යාංජන උයන්න කියලා දෙන සජීවි පංතිය. අමතන්න. 0763588143

දැනට දඹුල්ල නගරෙයේ පැවැත්වීමට නියමිත Dima live kitchen පන්තියට ඔබත් සහාභාගී වන්න. රසට උයන්න බැරි ඔබට සහා Restaurant එකක්...
18/02/2024

දැනට දඹුල්ල නගරෙයේ පැවැත්වීමට නියමිත Dima live kitchen පන්තියට ඔබත් සහාභාගී වන්න. රසට උයන්න බැරි ඔබට සහා Restaurant එකක් කිරිමට බලාපොරොත්තු වන ඔබ සදහාම ය. දැනගෙන රසට උයමු. වැඩි විස්තර දැනගැනිමට අමතන්න. 0763588143

දවස් තුනකින් ඔබට අපි උයන්න කියලා දෙනවා.  වැඩි විස්තර සදහා අමතන්න. 0763588143
17/02/2024

දවස් තුනකින් ඔබට අපි උයන්න කියලා දෙනවා. වැඩි විස්තර සදහා අමතන්න. 0763588143

Join our new work.
16/02/2024

Join our new work.

The Dima live kitchen gallery in Sri Lankan curries . දැනට ලංකාවේ පටන් ගන්න අලුත්ම වැඩක්. ලාංකීය ව්‍යාංජන උයන්න බැරි ඔබ...
14/02/2024

The Dima live kitchen gallery in Sri Lankan curries . දැනට ලංකාවේ පටන් ගන්න අලුත්ම වැඩක්. ලාංකීය ව්‍යාංජන උයන්න බැරි ඔබට අප මුල සිට කියලා දෙනවා හරියට රසට කොහොමද උයන්නේ කියලා. ඒකත් live (සජිවිව) . රසට උයන්න පටන් ගමු. සීමීත සිසුන් සංඛ්‍යාවකට පමනි. අමතන්න 0763588143.

14/02/2024

සහතික පත්‍ර පාඨමාලාවක් නොවන ,දැනුම පමනක් බෙදන ලාංකික ව්‍යාංඡන නිවරදි රසයට කොහොමද උයන්නේ Dima live kitchen අමතා ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න 0763588143

14/02/2024

ලාංකික ව්‍යාංඡන රසට පිසිමට නොහැකි ඔබ සදහා Dima live kitchen සඡිවි ඉගැන්වෙන ලංකාවේ පලමු අත්දැකිම විදගන්න .

13/02/2024

උයන්න පටන් ගමු මුල සිට. අද පටන් ඔබ උයන්න ඉගෙන ගන්න Dima Live kichen එකෙන් පටන් ගමු. රස රහස් ගොඩක් සමගින් මේ ඔබේ වාරයයි. ලංකාවේ පලමු සඡිවි පංතිය උයන්න කියලා දෙන. ඔබේ වාරය අත් නොහැර ගන්න. සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා පමනී. දැන්ම අමතා අවස්ථාව ලබා ගන්න 0763588143.

Address

Matale Town
MATALE

Website

Alerts

Be the first to know and let us send you an email when Dima live kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share