16/08/2026
👋 Land post no 71
මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල නගරයට සහ ගලේවල පල්ලියට නුදුරින් පිහිටි පර්චස් 60ක ඉඩමක් විකිණීමට ඇත.
මිල: පර්චස් 1ක් රුපියල් 275,000/- ක් පමණි. (සම්පූර්ණ මිල හෝ පර්චසයේ මිල සාකච්ඡා කරගත හැක).
සුවිශේෂීතා:
ගලේවල පල්ලිය අසලින්ම පිහිටා ඇත.
ප්‍රධාන මාර්ගයට සහ ගලේවල නගරයට පහසුවෙන් ළඟා විය හැක.
නිදහස් හා නිස්කලංක වටපිටාව.
නිවසක් ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයකට කදිම අවස්ථාවකි. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විස්තර සඳහා අමතන්න:+39 351 744 6222 / 0701332800