Nori

Nori Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nori, Gardener, Matale.

24/12/2023

Stay...

23/12/2023

ඇත්තටම පිලිකා රෝගීන්ට උදව් කරන්න ඕනි නම් පිලිකා ඉස්පිරිතාලෙ දෙවැනි ගේට්ටුවෙන් ඇතුල් වෙලා, ඇතුල් වෙච්චි තැනම තියන බිල්ඩිමේ උඩම තට්ටුවට යන්න.

අන්න ඒකෙ තියනවා Donation unit එක, ඒකෙ ඉන්න නිලධාරියට donation එකක් කරන්න ඕනි කියල කිව්වම අපේ budget එක අහල ඊට හරියන්න රෝහලෙන් හදපු හිඟ බෙහෙත් ලිස්ට් එකක් දෙයි. ඒකෙන් කැමති බේත් ප්‍රමාණයක් ෆාමසි එකකින් අරන් දෙන්න, රාජ්‍ය ඔසු සලකින් නම් වඩාත් හොදයි අවම ලාබයක් තියාගන්න නිසා බෙහෙත් ගොඩක් අරන් දෙන්න පුළුවන් එකම මිලට (සමහර ගොඩක් specific බේත් නම් තියෙන්නේ ටවුන්හෝල් රාජ්‍ය ඔසුසලේ...).

ඊලඟට ඒ බේත් ටික 3ට කලින් ගිහින් දුන්නම ඒවා අපි ඉස්සරහම ලැයිස්තුගත කරල, රෝහල් දත්ත පද්ධතියට ඇතුල් කරල, ඊලඟට ටික දවසකින් රෝහල් අධ්‍යක්ෂක අත්සන් කරපු ස්තූති ලිපියක් ගෙදරටම එයි....

Harsha Sampath Jayawickrama ගේ කමෙන්ටුවකින්

🤗
20/12/2023

🤗

🇦 🇻 🇦 🇮 🇱 🇦 🇧 🇱 🇪   🇳 🇴 🇼 Unique & Handmade Hair Accessory Collection 💞Just Rs.300/= per setGrab your Baby Dolls gift he...
18/12/2023

🇦 🇻 🇦 🇮 🇱 🇦 🇧 🇱 🇪 🇳 🇴 🇼

Unique & Handmade Hair Accessory Collection 💞

Just Rs.300/= per set

Grab your Baby Dolls gift here. We do Customized Orders and Gift Boxes 🎁🪄

Whatsapp us for more details and place orders 0702160603

Island wide delivery within 2-4 working days 📦📬
Speed post Rs 200/=
Registered Post Rs 150/=

Like & Follow our page for latest designs 🎀

🇦 🇻 🇦 🇮 🇱 🇦 🇧 🇱 🇪   🇳 🇴 🇼 Unique & Handmade Hair Accessory Collection 💞Just Rs.450/= per setGrab your Baby Dolls gift he...
18/12/2023

🇦 🇻 🇦 🇮 🇱 🇦 🇧 🇱 🇪 🇳 🇴 🇼

Unique & Handmade Hair Accessory Collection 💞

Just Rs.450/= per set

Grab your Baby Dolls gift here. We do Customized Orders and Gift Boxes 🎁🪄

Whatsapp us for more details and place orders 0702160603

Island wide delivery within 2-4 working days 📦📬
Speed post Rs 200/=
Registered Post Rs 150/=

Like & Follow our page for latest designs 🎀

🇦 🇻 🇦 🇮 🇱 🇦 🇧 🇱 🇪   🇳 🇴 🇼 Unique & Handmade Hair Accessory Collection 💞Just Rs.350/= per setGrab your Baby Dolls gift he...
18/12/2023

🇦 🇻 🇦 🇮 🇱 🇦 🇧 🇱 🇪 🇳 🇴 🇼

Unique & Handmade Hair Accessory Collection 💞

Just Rs.350/= per set

Grab your Baby Dolls gift here. We do Customized Orders and Gift Boxes 🎁🪄

Whatsapp us for more details and place orders 0702160603

Island wide delivery within 2-4 working days 📦📬
Speed post Rs 200/=
Registered Post Rs 150/=

Like & Follow our page for latest designs 🎀

Ready to GO 💌
17/12/2023

Ready to GO 💌

Here We GO 😁
16/12/2023

Here We GO 😁

Say Hi to my new cutie 💜️
16/12/2023

Say Hi to my new cutie 💜️

Do What You 🅻︎🅾︎🆅︎🅴︎ What You Do
16/12/2023

Do What You 🅻︎🅾︎🆅︎🅴︎ What You Do

03/12/2023

" මහන්සි නැද්ද "
" නෑ "
" කොහොමද එහෙම මහන්සි නොදැනෙන්නේ "
මහන්සි නොදනෙන රහස මම කියන්නද ඔයාට...
කරන වැඩේ ආසාවෙන් කරනකොට...
මොන වැඩේ කලත් තමන්ගේ මානසික නිදහසට සහ මානසික සුවයට පළවෙනි තැන දෙනකොට...
තමන් තමන්ට ගොඩක් ආදරේ කරන කොට...
පාඩුවේ පැත්තකට වෙලා තමන්ගේ රාජකාරිය හරියටම කරනකොට....
හදවතට අවංකව තමන් කරන සේවය හරියටම කරනකොට....
ඊර්ෂ්‍යාව කුහකකම පැත්තකට දාලා හැම මනුස්සයෙකුටම යහපත ප්‍රාර්ථනා කරලා ජීවත් වෙනකොට...
තරහව වෛරය වෙනුවට සමාව දීලා අමතක කරන්න පුරුදු වෙනකොට....
අපි මොන වැඩේ කලත් ඒකට පොඩි ඊස්තටික් වයිබ් එකක් එකතු කරන කොට ....
තමන්ගේ හීන වලට ආදරය කරනකොට.....
හැමදේම වෙනස් වෙනවා කියන දේ තේරුම් අරන් ජීවත් වෙන කොට ....
මහන්සිය කියන දේ අපි ළඟටවත් එන්නෙ නෑ පුංචි ළමයෝ...🌼

- Gumiho's Diary -

19/11/2023

Be happy...

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Nori posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nori:

Share

Category