UrbanGarden.LK - Matara

UrbanGarden.LK - Matara Urban Garden Matara
Plant Nursery & Gift Shop..

🌿 #002 Rubber Plant/ Kalu Nuga (කළු නුග) 🍀දැකුම්කලු දර්ශනයක් ලබාදෙන මෙම ශාකය නිවස තුල අලංකරනයට වඩාත් සුදුසුයි 🍀මද ආලෝකය ...
22/03/2022

🌿 #002 Rubber Plant/ Kalu Nuga (කළු නුග)

🍀දැකුම්කලු දර්ශනයක් ලබාදෙන මෙම ශාකය නිවස තුල අලංකරනයට වඩාත් සුදුසුයි

🍀මද ආලෝකය සහිත කෙලින්ම ඉර එලියට නිරාවරණය නොවන ස්ථානවල මෙන්ම ඉර එලියට නිරාවරණය වන ස්ථානවල තැබිය හැක.

🍀නිතරම වතුර දැමීම හෝ පොහොර භාවිතය අනවශ්‍යයි.

🍀 ඇමෝනියා වැනි විෂ වායු වායු ගෝලයෙන් උරාගන්නා නිසා විද්‍යාත්මක වශයෙන් වැදගත් හා වාසිදායක වේ.

🍀 අවම පාරිසරික තත්ව යටතේ වැවීම සිදු කල හැක.

Urban Garden
2nd Lane Issadeen Town Matara.
🌱ඔබේ නිවස, ගෙවත්ත, කාර්යාලය අලංකරණයට අවශ්‍ය විසිතුරු පැළ අඩු මිලට, ගුණාත්මකබවින් යුතුව අපෙන් ලබා ගත හැක.

🌿 #001 Money Plant (Pathos) 🍀වාස්තු විද්‍යාවට අනුව නිවසට සෞභාගය, ධනය කැන්දන බවට සැලකෙන ශාකයකි 🍀විද්‍යාත්මක වශයෙන් වාතයේ ...
20/03/2022

🌿 #001 Money Plant (Pathos)

🍀වාස්තු විද්‍යාවට අනුව නිවසට සෞභාගය, ධනය කැන්දන බවට සැලකෙන ශාකයකි

🍀විද්‍යාත්මක වශයෙන් වාතයේ ඇති අහිතකර වායු (කාබන් මොනොක්සයිඩ් වැනි ) ඉවත්කිරීමට උපකාරී වේ.

🍀නිවස හෝ කාර්යාලය තුල නැතිනම් නිවසින් පිටතත් අඩු ඉඩකඩ තුල වගා කල හැක.

🍀අවම නඩත්තු තත්ව යටතේ වර්ධනය වේ.

🍀මද ආලෝකය (low light /indirect sun light ) ප්‍රමාණවත් වේ.

Urban Garden
2nd Lane Issadeen Town Matara.

🌱ඔබේ නිවස, ගෙවත්ත, කාර්යාලය අලංකරණයට අවශ්‍ය විසිතුරු පැළ අඩු මිලට, ගුණාත්මකබවින් යුතුව අපෙන් ලබා ගත හැක.

Address

Urban Garden, 2nd Lane Isadeen Town Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when UrbanGarden.LK - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share