Sasiru Constructions

Sasiru Constructions නිවාස පින්තාරු කිරීම සහ අලංකරණය සඳහා ප්‍රමුඛයන් වන්නෙමු.

Buildup your dreem home from us...077 47 48 451  -   071 055 20 72📌️ Low budget 📌️ Quolity materials 📌️ Well qulified an...
28/05/2023

Buildup your dreem home from us...077 47 48 451 - 071 055 20 72

📌️ Low budget
📌️ Quolity materials
📌️ Well qulified and experience staff
📌️ part payment facility
📌️ Modern concepts and designing
📌️ Space planing drowings
📌️ Free BOQ for approved projects
📌️ Civil engineering Consultant ( Free)
📌️ 30 years Warranty
📌️ 24 × 360 Hotline

ඔබේ සිහින නිවහන අප විසින් ඉදිකරවාගන්න..

📌️ අඩුම ඇස්තමේන්තුව
📌️ තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය
📌️ සුදුසුකම් වලින් සහ අත්දැකීම් වලින්
පරිපූර්ණ සේවක මඩුල්ල
📌️ පියවර වශයෙන් ඉදිකිරීම් කිරීමේ හැකියාව
සහ ගෙවීමේ හැකියාව
📌️ නවීන සංකල්ප අනුව නිර්මාණය
📌️ ඉඩකඩ සහ ආලෝකය අනුව සැලසුම්
📌️ පාරිභෝගිකයන් විසින් අනුමත කරන ලද
ව්‍යාපෘති සඳහා නොමිළේ BOQ
📌️ නොමිළේ සිවිල් ඉන්ජිනේරු අධීක්ෂණය
📌️ තිස් වසරක වගකීම් සහතිකය
📌️ පැය 24 ම දවස් 360 ම අප සම්බන්ධ
කරගැනීමේ හැකියාව

Our sub services

🛠️ Painting
🛠️ Taitaniam
🛠️ Planing
🛠️ Tiling
🛠️ Pantry fittings
🛠️ Bathroom Fittings
🛠️ Plumbing
🛠️ Electricity
🛠️ Pools and ponds

අපගේ අමතර සේවාවන්

📌️ නිවාස සහ ව්‍යාපාරික ස්තාන
පින්තාරුකරණය
📌️ ටයිටේනියම් කිරීම
📌️ නිවාස සැලසුම්
📌️ ටයිල් කිරීම
📌️ පැන්ට්‍රි ගැසීම
📌️ බාතෲම් සෙට් සවිකිරීම
📌️ පයිප්ප වැඩ
📌️ ගෘහස්ථ විදුලි සැලසුම්
📌️ නාන තටාක සහ පොකුණු

077 47 48 451
071 055 20 72

මනුසත් දම පෙරටු කර.....
25/05/2023

මනුසත් දම පෙරටු කර.....

24/05/2023

අත්තිවාරමේ සිට ඔබේ නිවසේ සියලුම කටයුතු විශ්වාසනීය ව අඩුම මිලට අප අතින් සිදුකර ගන්න..

* මුල් ගලේ සිට නිවාස ගොඩනැගිලි ඉදිකිරීම
*නිවාස පින්තාරු කිරීම
*ටයිටේනියම් කිරීම
*පොටි ඇදීම
*වෝටර් බේස් කිරීම
* වොශ් කොන්ක්‍රීට්
* පැරණි නිවාස නවීකරණය කිරීම

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කඩිනමින් ඔබේ අවශ්‍යතාව ඉටුකරගන්න..

දැන්ම අමතන්න ..077 4748 451

අපි ඔබගේ සෙවන වන්නෙමු..

නිවාස පින්තාරු කිරීම සහ අලංකරණය සඳහා ප්‍රමුඛයන් වන්නෙමු.

Box houses ..ඉතිහාසය , නූතනකරණය සහ වියදම Box houses එහෙමත් නැත්නම් පෙට්ටි හැඩයේ නිවාස වර්තමානයේ මේ නිවාස මොඩ්‍යුලය Trend...
19/05/2023

Box houses ..
ඉතිහාසය , නූතනකරණය සහ වියදම

Box houses එහෙමත් නැත්නම් පෙට්ටි හැඩයේ නිවාස වර්තමානයේ මේ නිවාස මොඩ්‍යුලය Trend එකක්.බොහෝ ඉදිකිරීම් ආයතන තමන් සැලසුම් කරන ලද box housing plans අන්තර් ජාලය ඔස්සෙ වැඩි මිල ගනන් වලට මාර්කට් කරනව අපට දැකගන්න පුලුවන් ...
ඇත්තටම බොක්ස් නිවාස කියන්නෙ මොනවාද ?

බොක්ස් නිවාස සංස්කෘතිය ලෝකෙට එන්නෙ ඇමරිකානු උප සංස්කෘතියෙන්.19 වෙනි ශතවර්ෂයේ සහ 20 වන ශතවර්ෂයේ මේ නිවාස ව්‍යාප්තවෙන්න ගන්නෙ ඇමරිකානු ටෙක්සාස් ප්‍රාන්තයෙන්.අඩු වියදම් නිවාස ගණයට අදාලව මුලින්ම බොක්ස් ආකෘතියෙන් ඉදිවෙන්නෙ පුංචි පුංචි හෝටල් තානායම් සහ තැබෑරුම්..මේවා කිසිම විශේෂ හැඩතල ආකාර නොගෙන පෙට්ටි හැඩයක් පමණක් නිරූපනය කිරීමෙන් බොක්ස් හවුසස් නමින් ප්‍රසිද්ධ වුනා.

සසිරු කන්ස්ට්‍රක්ශනස් අපි මේ box house සංකල්පය අපේ රට තුල ව්‍යප්තවාදයට ලොකු මෙහෙයක් කරපු ආයතනයක්.ඉතින් අන්න ඒ නිසා බොක්ස් හවුස් මොඩ්ල් එකක් තුල තියෙන අනිවාර්ය නියත තුනක් ඔබට ප්‍රයෝජනවත් නිසා අද අපි කියන්නම්..

📌️ පිරිවැය අවම වීම.

📌️ ඉතා කුඩා ඉඩකඩක වුවද ඉදිකිරීමේ හැකියාව.

📌️ ඉතා කෙටි කාලයකින් ඉදිකිරීමේ හැකියාව.

අප ආයතනය මගින් ඔබේ සියලු ඉදිකිරීම් සේවාවක් සඳහා විශ්වාසයෙන් අමතන්න..
0774748451
0710552072

🙏 සිංහල ක්‍රමයට අනුව නිවාස පාද බෙදීම උලුවහු ජනෙල් තැබීම

🛠️ නිවාස සැලසුම් නිර්මාණය කිරීම (අප ආයතනය කිසිදු විටෙක එකම නිවාස සැලසුමක් ස්තාන දෙකක හෝ කිහිපයක ඉදි කරන්නෙ නැත.සැලසුම අපගේ ගෞරවනීය පාරිභෝගික ඔබේ දේපලකි )

🙏 දොස් නිදොස් කිරීම.ධනයෙන් ශ්‍රියාවෙන් නිරෝගී බාවයෙන් ඔබේ නිවස ස්මුර්ධිමත් කිරීමට..

🛠️ නිවාස අත්තිවාරමේ සිට ගොඩනැගීම.

🛠️ නිවාස සහ ව්‍යාපාරික ස්තාන පේන්ට් කිරීම.

🛠️ ටයිටේනියම් කිරීම..

සියලු සේවා සඳහා වගකීම් කාලයක්..

31/03/2023
නව නිවාස ඉදිකිරීම් නිවාස දෙදහසකට ආසන්න ඉදිකිරීම් ඔබේ හීනය පාට කරගන්න හොඳම තැනඉදිකිරීම් ක්ශේත්‍රයේ නව තාක්ෂණික සංකල්ප සමඟ...
22/03/2023

නව නිවාස ඉදිකිරීම්
නිවාස දෙදහසකට ආසන්න ඉදිකිරීම්

ඔබේ හීනය පාට කරගන්න හොඳම තැන
ඉදිකිරීම් ක්ශේත්‍රයේ නව තාක්ෂණික සංකල්ප සමඟ අඩු පිරිවැයකින්

🛠️ නිවාස නවීකරණය සහ පේන්ට් කිරීම

🛠️ නිවාස සැලසුම්

🛠️ ඉදිකිරීම් සඳහා පිරිවැය ඇස්තමේන්තුකරණය

🛠️අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරීම්

හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා විශේෂ වට්ටම්

📌️ වර්ග අඩි 1500 ට වැඩි ටයිටේනියම් සඳහා 10% ක මිල අඩු කිරීමක්

දැන්ම අමතන්න 077 47 48 451

ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන් ට ජයග්‍රාහී ජාතික නිදහස් දිනයක් වේවා.....
04/02/2023

ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන් ට ජයග්‍රාහී ජාතික නිදහස් දිනයක් වේවා.....

උදාවන සිංහල අලුත් අවුරුදු සඳහා ඔබේ නිවස සහ ව්‍යාපාරික ස්තානය අලංකාරවත්ව වර්ණවත් කරගන්න සසිරු කන්ස්ට්‍රක්ශන් වෙතින් විශේෂ...
31/01/2023

උදාවන සිංහල අලුත් අවුරුදු සඳහා ඔබේ නිවස සහ ව්‍යාපාරික ස්තානය අලංකාරවත්ව වර්ණවත් කරගන්න සසිරු කන්ස්ට්‍රක්ශන් වෙතින් විශේෂ මිල අඩු කිරීම්..

🛠️ බිත්ති පිරිසිදු කර පොටි ඇදීම
🛠️ ජනෙල් දොරවල් උලුවහු වෝටර්බේස් කිරීම
🛠️ නිවාස පින්තාරු කිරීම
🛠️ ටයිටේනියම් පොලිශ් කිරීම
🛠️ පැරණි ගෘහ භාණ්ඩ අලුත්වැඩියාව සහ පොලිශ් කිරීම
🛠️ ජල කාන්දු සහිත බිත්ති පිලිසකර කර දීම..

වර්ග අඩි 10000 ට වඩා වැඩි පින්තාරු කිරීම් සඳහා 5% ක වට්ටමක්..

කල්වේලා ඇතිව සිංහල අවුරුද්දට අලුත් වෙන්න දැන්ම අමතන්න..

0774748 451...

අප ඔබේ සෙවන වන්නෙමු..අත්තිවාරමේ සිට ඔබේ නිවාස සිහිනය විශ්වාසනීයව අප වෙතින් අඩුම වියදමික්සැබෑ කරගන්න..077 47 48 451අප විස...
26/01/2023

අප ඔබේ සෙවන වන්නෙමු..

අත්තිවාරමේ සිට ඔබේ නිවාස සිහිනය විශ්වාසනීයව අප වෙතින් අඩුම වියදමික්
සැබෑ කරගන්න..
077 47 48 451
අප විසින් සේවාව ලබා ගන්නා ඔබට

නිවාස සැලසුම්
දෝශ පිරික්සුම්
නව ගෘහ නිර්මාණ සංකල්ප
අත්තිවාරමේ සිට නිවැරැදි නිමැවුම

නිවැරදි රේඛීය පින්තාරු කරනය
ජල කාන්දු බිත්ති අලුත්වැඩියාව








ඔබේ පැරණි නිවසට අඩුම වියදමකින් නවීන පෙනුමක් ලබා දෙන්න..සැලසුම් අපෙන්

ඔබේ ව්‍යාපාරික ස්තානය කැපී පේන්න මොඩිෆයි කරගන්න..සැලසුම් අපෙන්

වසර ගණනාවක සාම්ප්‍රදායික ක්‍රම සමග මුසු වූ නවීන තාක්ශණය සමඟ ඔබේ නිවස කප්‍ රුකක් කරගන්න..දැන්ම අමතන්න..

077 47 48 451

NEW Designs For 20230774748451ඔබගේ නිවාස නවතම සැලසුම් අනුව ඉදිකරගන්න.2023 නව වසර සඳහා අප විසින් ඔබේ ඉඩමේ අදියර තුනක් යටත...
25/01/2023

NEW Designs For 2023
0774748451

ඔබගේ නිවාස නවතම සැලසුම් අනුව ඉදිකරගන්න.2023 නව වසර සඳහා අප විසින් ඔබේ ඉඩමේ අදියර තුනක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට.....

පර්චස් 7, 10 සහ 18 ඉඩම් සඳහා

නගරසභා අනුමත කරන ලද සැලසුම්
ජල පද්ධති
විදුලි පද්ධති
ප්‍රධාන අපවහන

පද්ධති ඇතුලත්ව....

බැංකු ණය පහසුකම් සපයා දිය හැක

Address

Akurassa Road
Matara
81000

Telephone

+94774748451

Website

Alerts

Be the first to know and let us send you an email when Sasiru Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sasiru Constructions:

Share

Category