QUEEN HOMES

QUEEN HOMES The whole process goes smoothly, and the results are stunning.

සතියක් අවුරුදු කාල Chamal Abeysundara වැඩ පටන්ගත්ත 2026 - 04 -20මගේ නෝනට වැඩි වැඩියෙන් ලැබිල,මටත් වැඩි වැඩියෙන් ලැබිල,Th...
20/04/2026

සතියක් අවුරුදු කාල Chamal Abeysundara වැඩ පටන්ගත්ත
2026 - 04 -20
මගේ නෝනට වැඩි වැඩියෙන් ලැබිල,
මටත් වැඩි වැඩියෙන් ලැබිල,
Thilina Chamikaටත් වැඩි වැඩියෙන් ලැබිල,
වටේ ඉන්න අයටත් වැඩි වැඩියෙන් ලැබිල,
මගේ ලගට එන අයටත් වැඩි වැඩියෙන් ලැබිල,

Pubudu Abegunawardanaත් ආව, හැබැයි පොඩ්ඩක් පහු උනා. පොරටත් වැඩි වැඩියෙන් ලැබෙන,

අවුරුද්දම සුභ වෙන, සුභ අලුත් අවුරුද්දක් වේව.

සුභ අලුත් අවුරුද්දක් වේවා 🩶🧡🩶🧡
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා 🩶🧡🩶🧡

"ජයවර්ධන නිවස" - "JAYAWARDENA HOUSE"PROPOSED RESIDENCE - KAMBURUGAMUWA, MATARA
30/03/2026

"ජයවර්ධන නිවස" - "JAYAWARDENA HOUSE"
PROPOSED RESIDENCE - KAMBURUGAMUWA, MATARA

"දේශප්ප්‍රිය නිවස" - අපරැක්ක, මාතරමාතර අපරැක්ක ප්‍රදේශයේ  ඉදිකිරීම් කටයුතු නතර කර තිබු නිවසකි. සේවාදායකයාගෙ  අවශ්‍යතාවය ...
30/03/2026

"දේශප්ප්‍රිය නිවස" - අපරැක්ක, මාතර

මාතර අපරැක්ක ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු නතර කර තිබු නිවසකි. සේවාදායකයාගෙ අවශ්‍යතාවය අනුව නැවත නිර්මාණය කිරීම මා විසින් සිදුකර නැවත ඉදිකිර්‍ර්ම කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත. මාගෙ page එක හරහා සම්භන්ද වූ මෙම සේවදායක මහතාට අවශ්‍ය වූයේ කොටසක් ඉදිකර ඇති තමන්ගෙ නිවසේ අඩුපාඩුව පැවති කොටස් අලුතින් එකතු කර, පවතින සැකිලෙන් උපරිම ප්‍රයෝජනය ගෙන, නැවුම් පෙනුමකින් යුක්තව නැවත නිර්මාණය කරගැනීමටයි. ඒ අනුව මා විසින් මෙම නිවස නැවත නිර්මාණය කිරීමෙන් අනතුරුව නුදුරු දිනයකදී වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇත.

Morning visit OLD HOUSE RENOVATION - MATARA
28/03/2026

Morning visit
OLD HOUSE RENOVATION - MATARA

Isle - Weligama    සංචාරක ආකර්ශණය ලැබී ඇති වැලිගම, කුබල්ගම ප්‍රදේශයේ ඉතා නිස්කලංක පරිසරයක මෙය කාමර දෙකකින් යුක්තව මෙය පි...
26/02/2026

Isle - Weligama

සංචාරක ආකර්ශණය ලැබී ඇති වැලිගම, කුබල්ගම ප්‍රදේශයේ ඉතා නිස්කලංක පරිසරයක මෙය කාමර දෙකකින් යුක්තව මෙය පිහිටා ඇත. මූලික සැලැස්ම කාමර හතරකින් යුක්තව සැලසුම් කර ඇති මෙහි, පලමු අදියරය යටතේ කාමර දෙකක් වැඩ නිම කර දෙවන අදියර යටතේ තවත් කාමර දෙකක් හා swimming pool එකක් ඉදිකිර්‍ර්මට නියමිතව ඇත.

Designed by - Chamal Abeysundara

අලුත් වූ පැරණි නිවස - රත්නවීර නිවසවෙලේගොඩ, මාතර       මාතර, වෙලේගොඩ මන්සන්දියට ආසන්න්ව පිහිටා ඇති පර්චස් 30 පමණ ඉඩමෙහි ම...
14/02/2026

අලුත් වූ පැරණි නිවස - රත්නවීර නිවස
වෙලේගොඩ, මාතර
මාතර, වෙලේගොඩ මන්සන්දියට ආසන්න්ව පිහිටා ඇති පර්චස් 30 පමණ ඉඩමෙහි මෙම නිවස පිහිටා ඇති අතර, එහි වු පැරණි නිවස කොටස් එකතු කිරිමෙන් හා වෙනස් කිරීමෙන් අනතුරුව පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර වැඩ නිමකර ඇත.
නිවස නිදන කාමර හතරකින්, නාන කාමර [Bathroom] දෙකකින්, විසිත්ත කාමරය, රූපවාහිනී නැරබුම් කොටස, මුලුතැන් ගෙය හා ඉදිර පස දෙකොනේ අලුතින් එක්කරන ලද ආලින්දයන් දෙකකින් යුක්තව වේ.
පැවති පැරණි නිවසේ කුඩා ජනේල ඉවත් කර විශාල පරමාණයේ ජනේල අලුතින් එක්කර නිවස තුලට ස්වාභාවික ආලෝකය හොදින් ලැබෙන සේ සැකසීම සිදුකර ඇත. පැරණි නිවසේ තිබූ එක් නිදන කාමරයක් වෙනස් කර එය විසිත්ත කාමරය හා ඒකාබද්ද කිරීමෙන් එහි රූපවාහිනී නැරබුම් කාමරය සකසා එම කොටසට මැද මිදුලක් මගින් ආලේකය වාතාස්ස්‍රය මෙනෙම නිවසට අලංකාරයක්ද එක්කිර්‍ර්මට උත්සාහ දරා ඇත.
ඉදිරි පස දෙකොනට අලුතින් ආලින්දයන් දෙකක් එකතුර එහි වූ කණු හා ඉදිරි පස කොටසේ Molding එක්කර නිවස සදහා අලංකාරය මෙන්ම පාරම්පරික හැඩයක් ලබාගැනීමට උත්සාහ දරා ඇත. නිවසේ තිබූ පැරණි මුලුතැන්ගෙය ඉවත්කර ඒ සදහා අලුතින් මුලුතැන්ගෙයක් ඒ හා යාබදව කෑම කාමරය ද ඊට යාවදව මැද මිදුලද පිහිටන සේ නිරමාණය කර ඇත.
ඉදිරිපස ගෙවත්තෙ ප්‍රදාන පිවිසුම ගල් අතුරා එම කොටස ඉදිරි ආලින්දය දක්වා විහිදී යන ලෙස සකසා ගැනීමෙන් ඉදිරිපස පෙනුම මෙන්ම වැඩි වාහන නැවතුම් ඉඩකඩක් ලබාගෙන ඉතිරි කොටසේ පිඩලි හා වටරවුමේ විවිද වූ ශාක හා පැල සිටුවීමෙනෙ ස්වාභවික පරිසරයක ස්වරූපය නිවසට හා ගෙවත්තට ලබා ගැනීමට උත්සාහ කර ඇත.
තවද, මෙම නිවස පාරම්පරික වාස්තු මූලදර්ම වලට අනුකූල්ව සැලසුම් කර තිබූ අතර, නව සැලසුමද ඒ ආකාරයෙන් සිදුකර ඇත

Morning visit - Walgama, Mataraමාතර වල්ගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මහල් තුනකින්, නිදන කාමර තුනකින් හා නාන කාමර තුනකින් ...
28/01/2026

Morning visit - Walgama, Matara
මාතර වල්ගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මහල් තුනකින්, නිදන කාමර තුනකින් හා නාන කාමර තුනකින් යුක්ත නිවසකි.

Morning visit - Nupe, Matara මාතර නූපේ ප්‍රදේශයේ වැඩ නිමවෙමින් පවතින මහල් තුනකින්, නිදන කාමර හතරකින් හා නාන කාමර හතරකින්...
27/01/2026

Morning visit - Nupe, Matara
මාතර නූපේ ප්‍රදේශයේ වැඩ නිමවෙමින් පවතින මහල් තුනකින්, නිදන කාමර හතරකින් හා නාන කාමර හතරකින් යුක්ත නිවස.

PROPOSED 5 UNIT RESIDENTIAL BUILDING - KAMBURUGAMUWAමාතර කඹුරුගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ගොඩනැගිල්ලකි. නිද...
27/01/2026

PROPOSED 5 UNIT RESIDENTIAL BUILDING - KAMBURUGAMUWA

මාතර කඹුරුගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ගොඩනැගිල්ලකි. නිදන කාමර දෙකකින් යුත් නිවාස ඒකක හතරක් හා නිදන කාමර හතරකින් යුත් එක් නිවාස ඒකකයකින් යුක්තවේ.

Designed by - Chamal Abeysundara - 0778602226

Morning visit - Thudawa - MataraSimple renovation & simple garden
06/01/2026

Morning visit - Thudawa - Matara
Simple renovation & simple garden

Morning visit - Thudawa - Matara
06/01/2026

Morning visit - Thudawa - Matara

Address

No 243, Hakaman Road, Thudawa
Matara
81000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94778602226

Website

Alerts

Be the first to know and let us send you an email when QUEEN HOMES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to QUEEN HOMES:

Share