Hobby HeaT

Hobby HeaT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hobby HeaT, Kitchen/Cooking, Matara.

Pineapple with ice cream 🍨 🍍            ANDPapaya with ice cream 🍨 🍧
09/06/2026

Pineapple with ice cream 🍨 🍍
AND
Papaya with ice cream 🍨 🍧

Singapore දවස්වල ගතපු කෑම පින්තූර ටිකක්😍(පින්තූර ගන්න අමතක වුණු කෑමත් තියෙනවා🙈 ඒ කන්න තියෙන හදිස්සියට අමතක වුණු ඒවා🤭)Som...
07/06/2026

Singapore දවස්වල ගතපු කෑම පින්තූර ටිකක්😍
(පින්තූර ගන්න අමතක වුණු කෑමත් තියෙනවා🙈 ඒ කන්න තියෙන හදිස්සියට අමතක වුණු ඒවා🤭)

Some of the food we had on our Singapore tour🍲🍛🍜🍝🥢🍙🍴

04/06/2026

Egg sandwich 🥪
♥️🫶🏼

අච්චාරු lovers ලා වෙනුවෙන්ම වෙරළු අච්චාරු 🫒Ceylon olive pickles 😍
04/06/2026

අච්චාරු lovers ලා වෙනුවෙන්ම වෙරළු අච්චාරු 🫒
Ceylon olive pickles 😍

🫶🏼✨බන්ඩ් FULL
03/06/2026

🫶🏼✨
බන්ඩ් FULL

02/06/2026

මේ රස්නෙ කූල් වෙන්න බොමු රසම රස jelly sago drink එකක්😋🍹
ගෙදරදි ලේසියෙන්ම හදාගන්න පුළුවන් drink එකක් 🧋

මගේ ඉවුම් පිහුම් වීඩියෝ පිටුපස ඇති මේ පුංචි සතුටේ කෝණයයි. 🍲✨මේ කුඩා කුස්සිය මගේ හදවතේ විශේෂ තැනක් ගනී. 🏡🧑‍🍳Hobby Heat පි...
02/06/2026

මගේ ඉවුම් පිහුම් වීඩියෝ පිටුපස ඇති මේ පුංචි සතුටේ කෝණයයි. 🍲✨

මේ කුඩා කුස්සිය මගේ හදවතේ විශේෂ තැනක් ගනී. 🏡🧑‍🍳

Hobby Heat පිටුවේ ඔයාලා දකින සෑම ආහාරයක්ම, සෑම වට්ටෝරුවක්ම සහ සෑම ඉවුම් පිහුම් වීඩියෝවක්ම ආරම්භ වන්නේ මෙතැනින්. 😍

සරල අමුද්‍රව්‍ය රසවත් ආහාර බවට පත් කරමින්, ඔයාලා සමඟ බෙදාගන්නා වට්ටෝරු නිර්මාණය කරන්නේ මේ පුංචි ඉඩ තුළයි. 😇
ඉවුම් පිහුම් කිරීම මගේ සිත සන්සුන් කරයි, හදවත සතුටින් පුරවයි සහ දෛනික ජීවිතයට නව නිර්මාණශීලීත්වයක් එක් කරයි. 🌸
මගේ මෙම රසවත් ගමනට එක්වී, මගේ පුංචි ඉවුම් පිහුම් ලෝකයේ කොටසක් වූ ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි. ♥️

~Dia✍🏻~
Hobby HeaT

#මගේසතුටේතැන #ඉවුම්පිහුම්ආදරය 🥰🍳✨

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when Hobby HeaT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share