10/06/2026
අපි Zero Waste 5 R's ගැන කතා කරලා ඉවරයි 🌱
Refuse කරලා "නැහැ" කියන්න ඉගෙන ගත්තා.
Reduce කරලා "අඩුවෙන්" ගන්න ඉගෙන ගත්තා.
Reuse කරලා "අගය" කරන්න ඉගෙන ගත්තා.
Recycle කරලා "වගකීම" ගන්න ඉගෙන ගත්තා.
Rot කරලා "ආපහු දෙන්න" ඉගෙන ගත්තා.
මේක trend එකක් නෙවෙයි. අපේ ලංකාවේ අපේම lifestyle එකක්.
අපේ අම්මලා තාත්තලා කරපු දේම තමයි.
"කඩදාසි මල්ලෙන් අරන් එන්න", "බෝතල් හෝදලා දාන්න", "පොතු වලට දාන්න"
අපිට අලුතෙන් දෙයක් නෙවෙයි. අමතක වුණු දේ මතක් කරගත්තා විතරයි 💚
Series එකෙන් වටිනාම දේ මොකක්ද ඔයාට?
Comment එකකින් කියන්න. අපිත් ඉගෙන ගන්නම්.
ස්තූතියි මේ journey එකේ අපිත් එක්ක ආවට.
මේක පටන් ගැනීම විතරයි.
Home deco by Sandy