CDPT Agri

CDPT Agri We are producing high quality vegetable plants, Fruit plants, ornamental plants, flower plants, vegetable seeds and Compost

04/01/2021

ඕකිඩ් වගාවේ යෙදෙන ඔබගේ හා වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ ඵලදායිතාව ඉහල නැංවීමේ අරමුනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කෘෂි ව්‍යාප්ති හා අධ්‍යයන අංශය මගින් සංවිධානය කරන ඕකිඩ් වගා පුහුණු වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය චලින්ද බෙනරගම මහතාගේ මෙහෙයවීමෙන් 2021.01.07 සවස 3.00- 5.00 දක්වා zoom ඔස්සේ පැවැත්වේ.
ඒ සදහා සහභාගී වීමට පහත google form එක පුරවා සහභාගිත්වය තහවුරු කරන්න.👇👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSc0q67vWcTG7_waoBsdugQ2JfdfVO72gKKsq-nxrZx2K5iOmw/viewform?usp=pp_url

පලතුරු පැල (බද්ධ) විකිණීමට ඇත.ඇනවුම් භාර ගනු ලැබේ.විමසීම්034 2284449071 7560316
10/05/2020

පලතුරු පැල (බද්ධ) විකිණීමට ඇත.
ඇනවුම් භාර ගනු ලැබේ.
විමසීම්
034 2284449
071 7560316

Available on our hutවිසිතුරු මල් පැලඇන්තූරියම්උඩවැඩියා
09/02/2020

Available on our hut
විසිතුරු මල් පැල
ඇන්තූරියම්
උඩවැඩියා

Plants availableබුලත්ඉඟුරුකෝමාරිකා
09/02/2020

Plants available
බුලත්
ඉඟුරු
කෝමාරිකා

Availableගස්ලබු පැල🍀ජාන වෙනස් නොකරන ලද ස්වභාවික තත්ත්වයේ පැල
09/02/2020

Available
ගස්ලබු පැල🍀
ජාන වෙනස් නොකරන ලද ස්වභාවික තත්ත්වයේ පැල

Vegetables plants available🌱🌿🍀හීන් මිරිස්, කොච්චි, මාලු මිරිස් වම්බටු තක්කාලි කරපිංචාමින්චි
09/02/2020

Vegetables plants available🌱🌿🍀
හීන් මිරිස්, කොච්චි, මාලු මිරිස්
වම්බටු
තක්කාලි
කරපිංචා
මින්චි

Address

Matugama
12130

Telephone

+94342284449

Website

Alerts

Be the first to know and let us send you an email when CDPT Agri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share