11/03/2024
මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ , සුන්දර පරිසරයක, නුදුරේදීම ඉදිවෙන තවත් සොඳුරු කැදැල්ලක නිර්මාණකරණය අපිට අතිශය සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන් වුනා. 🏡❤
Tel & WhatsApp :- 076-8883040
email:- [email protected]
Facebook :- Clara Home Designs
මෙම සොඳුරු නිවසේ 3D නිර්මාණකරණය, බාහිර නිර්මාණකරණය, අභ්‍යන්තර නිර්මාණකරණය, වාස්තු විද්‍යානුකූල සැලසුම්, ඉදිකිරීම් සැලසුම් නිර්මාණය ගෙවතු අලංකරණ නිර්මාණකරණය, BOQ ආදී සියළු කටයුතු " Clara Home Designs " අපි විසින් සම්පූර්ණ කරන ලද අතර ඉදිකිරීම් අතරතුර සියළු උපදේශන සේවාවන්ද නිවස සම්පූර්ණයෙන්ම ඉදි කර අවසන් වන තුරු අපි විසින් ලබා දෙන්නෙමු. ❤️
------
As " Clara Home Designs ", we have completed another architectural design for the dream home of one of our best and most amazing clients. We were really happy to provide our experience and ideas to fulfill her dream. This dream home will be starting to be built on beautiful land located near the Minuwangoda sub-urban area soon. ❤ Contact us to design your dream home too...!!!
Tel & WhatsApp :- 076-8883040
email:- [email protected]
Facebook:- Clara Home Designs
We have completed 3D Design, architectural & and construction drawings, landscape designing, BOQ, and all the other works related to this home. Also, we will provide the complete consultation service till the construction is completed.
Like us on Facebook and follow us to receive our future updates. ❤