Haya Anthurium

Haya Anthurium ඇන්තුරියම් සහ විසිතුරු පැල වර්ග අලෙවිය.......
(4)

28/05/2026

💥 Pkg #146 💥

🍁 Indoor plants වර්ග 7කින් මේ පැල 7ම රු3500ක් පමණයි.

🍁 පෙන්වා ඇති පැලමයි දෙන්නේ

🍁 කුරියර් පහසුකම් සහිතයි

🍁 Cod නැතිබව කරුණාවෙන් සලකන්න

👉 WhatsApp 072 777 7610
මීරිගම





28/05/2026

💥 Pkg #145 💥

🍀 Indoor plants ටිකක් ලොකුපැල හොයන අයට Philodendron වර්ග 5කින් ලොකුපැල 5ම රු4000ක් පමණයි.

🍀 පෙන්වා ඇති පැලමයි දෙන්නේ

🍀 කුරියර් පහසුකම් සහිතයි.

🍀 COD නැතිබව කරුණාවෙන් සලකන්න

👉 WhatsApp 072 777 7610
මීරිගම





🌞💕 Good Morning Everyone 💕🌞අදත් අලුත් බලාපොරොත්තු, සතුට සහ ආදරයෙන් පිරුණු ලස්සන දවසක් වේවා 🌿කුරුල්ලන්ගේ මිහිරි නාදය වගේම...
28/05/2026

🌞💕 Good Morning Everyone 💕🌞
අදත් අලුත් බලාපොරොත්තු, සතුට සහ ආදරයෙන් පිරුණු ලස්සන දවසක් වේවා 🌿
කුරුල්ලන්ගේ මිහිරි නාදය වගේම ඔබේ සිනහව අද දවසම ලස්සන කරාවි 😊✨

Have a beautiful day everyone! 💛




27/05/2026

💥 Pkg #144 💥

🌷 ඇග්ලෝනිමා වර්ග 6කින් මේ ප්ලාන්ට් 6ම රු5000ක් පමණයි.

🌷 ඇතුලත් වර්ග
* Red angel
* Pink legacy
* Super white
* China red
* Red butterfly
* Snow dream

🌷 කුරියර් පහසුකම් සහිතයි

🌷 Cod නැතිබව කරුණාවෙන් සලකන්න

👉 Whatsapp 072 777 7610
මීරිගම






🌷 Good morning 🌤️🌿අද වැස්සත් නැති, දැඩි අව්වත් නැතිසුළඟත් එක්ක මදක් සිසිල්ව ගෙවෙනහිතටත් නිදහසක් දැනෙන ලස්සන දවසක් 💚🍃අද ද...
27/05/2026

🌷 Good morning 🌤️🌿
අද වැස්සත් නැති, දැඩි අව්වත් නැති
සුළඟත් එක්ක මදක් සිසිල්ව ගෙවෙන
හිතටත් නිදහසක් දැනෙන ලස්සන දවසක් 💚🍃
අද දවසත් සැනසීමෙන්, සතුටින් පිරුණු දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✨





🌤️ Good morning ❤️🥀අද කුරුලු නාදයෙන් හැඩවුනු ලස්සන දවසක්…සොබාදහමේ සංගීතය එක්ක හිතත් නිදහස් වෙලා,දවසම සැනසීමෙන් හා සතුටින...
26/05/2026

🌤️ Good morning ❤️🥀
අද කුරුලු නාදයෙන් හැඩවුනු ලස්සන දවසක්…
සොබාදහමේ සංගීතය එක්ක හිතත් නිදහස් වෙලා,
දවසම සැනසීමෙන් හා සතුටින් ගෙවෙන්න ලැබේවා 🌿✨






cash deposit කරපු හැමෝගෙම පාර්සල් prompt එකට දුන්නා. ඒත් එක්කම tracking numbers හැමෝටම එව්වා. Cash deposit කරපු ඒත් trac...
25/05/2026

cash deposit කරපු හැමෝගෙම පාර්සල් prompt එකට දුන්නා. ඒත් එක්කම tracking numbers හැමෝටම එව්වා. Cash deposit කරපු ඒත් tracking numbers එක්ක ඔයාගෙ පාර්සලේ ෆොටෝ ලැබුනෙ නැති කවුරුහරි ඉන්නවනම් මට msg එකක් එවන්න

Whatsapp 072 777 7610

මගෙන් පැල මිලදීගත්ත හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තුතියි ❤️

25/05/2026

මේ අද යන පැල. මිලදීගත් හැමෝටම ගොඩක් ස්තුතියි ❤️






🌤️Good morning 🌷⛅අද හිරු එළියත් එක්ක ලස්සන දවසක්…දවල් වෙද්දි වැස්සක් එයිද දන්නෙ නෑ ☁️🌦️ඒත් ඉරත් වැස්සත් දෙකම එක්කපැල වගේ...
25/05/2026

🌤️Good morning 🌷⛅

අද හිරු එළියත් එක්ක ලස්සන දවසක්…
දවල් වෙද්දි වැස්සක් එයිද දන්නෙ නෑ ☁️🌦️
ඒත් ඉරත් වැස්සත් දෙකම එක්ක
පැල වගේම අපිත් අද දවස හිනාවෙන් ගත කරමු ❤️

සුබ සතියක් වේවා ✨️🍂






💚 Good morning 🌿🍂තවත් ලස්සන අලුත් දවසක්, මේ සති අන්තයේ මනසට විවේකයත් හිතට සතුටත් ගතට සැහැල්ලුවත් ලැබේවා, ඒක හෙට දවසට හොද...
24/05/2026

💚 Good morning 🌿🍂

තවත් ලස්සන අලුත් දවසක්, මේ සති අන්තයේ මනසට විවේකයත් හිතට සතුටත් ගතට සැහැල්ලුවත් ලැබේවා, ඒක හෙට දවසට හොද ආරම්භක් වේවි.

සාර්ථක නිදහස් දවසක් වේවා 🍁✨️






23/05/2026

💜️ HA #187 💜️

🌷 ඇන්තූරියම් වර්ග 10කින් පැල 10ම රු3500ක් පමණයි.

🌷 කුරියර් පහසුකම් සහිතයි

🌷 Cod නැතිබව කරුණාවෙන් සලකන්න

👉 Whatsapp 072 777 7610
මීරිගම





Address

MIRIGAMA
Mirigama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94727777610

Website

Alerts

Be the first to know and let us send you an email when Haya Anthurium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share