Archi'xxi

Archi'xxi Official Page - Archi'xxi

19/11/2025

Wingfield Family හෙවත් පළිඟු රෑන ✨

• නොවැම්බර් 20
• සවස 6.30 ට
• මොරටුව විශ්ව විද්‍යාලීය රූප'ර්'ට් පීරිස් ශාලාවේදී...

ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන්ද මිලදී ගත හැක.

ඉක්මන් කරන්න, ප්‍රවේශ පත්‍ර සීමිතයි...

Wingfield Family හෙවත් පළිඟු රෑන ✨• නොවැම්බර් 20• සවස 6.30 ට• මොරටුව විශ්ව විද්‍යාලීය රූප'ර්'ට් පීරිස් ශාලාවේදී...ප්‍රවේ...
18/11/2025

Wingfield Family හෙවත් පළිඟු රෑන ✨

• නොවැම්බර් 20
• සවස 6.30 ට
• මොරටුව විශ්ව විද්‍යාලීය රූප'ර්'ට් පීරිස් ශාලාවේදී...

ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන්ද මිලදී ගත හැක.

✨ WFTR21 - ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී මෙම video හි සඳහන් code අංකය සඳහන් කිරීමෙන් ඔබට සුවිශේෂී මිල අඩු කිරීමක් ලබා ගත හැක.

ඉක්මන් කරන්න, ප්‍රවේශ පත්‍ර සීමිතයි... 🎟

17/11/2025

Wingfield Family හෙවත් පළිඟු රෑන ✨

• නොවැම්බර් 20
• සවස 6.30 ට
• මොරටුව විශ්ව විද්‍යාලීය රූප'ර්'ට් පීරිස් ශාලාවේදී...
✨ WFTR21 - ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී මෙම video හි සඳහන් code අංකය සඳහන් කිරීමෙන් ඔබට සුවිශේෂී මිල අඩු කිරීමක් ලබා ගත හැක.

ඉක්මන් කරන්න, ප්‍රවේශ පත්‍ර සීමිතයි... 🎟

#පළිඟුරෑන

'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' ❤නොවැම්බරයේ මොරටුවටපූජිත ද මෙල් ගේ නාට්‍ය නිර්මාණය වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමත් ...
17/11/2025

'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' ❤

නොවැම්බරයේ මොරටුවට

පූජිත ද මෙල් ගේ නාට්‍ය නිර්මාණය වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමත් විදිහට විඳින්න

සිංහල පිටපත - ආචාර්ය හෙන්රි ජයසේන
අධ්‍යක්ෂණය - පූජිත ද මැල්

වංශක්කාර පවුලක්
ගරා වැටුනු ආර්ථිකයක්
හීන ගොඩක් මත ඇවිදින පරම්පරාවක්

රංගනය
චාන්දනී සෙනවිරත්න - සේවියර් කණිෂ්ක
මනුෂි ටානියා - බිම්සර සිල්වා

සංගීතය - නදික වැලිගොඩපොල

ශෛලී පදනම ඉදිරිපත් කිරිමක්...

Date : 20 th November 2025
Time : 6.00 pm onwards
Venue : University Of Moratuwa

Wingfield පවුලේ සැදෑ සාදමය වටපිටාවේදී හමුවෙමු.

ප්‍රවේශපත්,

VIP 4000
Front Line 3000
Mid Line 2000
Back Line 1000

නොවැම්බර් 16 ට පෙර සිදු කරන රු.3000 හා රු.2000 ප්‍රවේශපත් මිලදී ගැනීම් සහ සියලුම විශ්‍ව විද්‍යාලීය සහ පාසල් සිසුන් වෙනුවෙන් සිදු කරන ප්‍රවේශපත් මිලදී ගැනීම් සඳහා රු.500 ක මිල අඩු කිරීමක්

සීමිත ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට,
0702031270 - Samith / 0715263580 - Sameera අංකයන්ට ඇමතුමක් හෝ whatsapp හරහා සම්බන්ධ වෙන්න.

#පළිඟුරෑන

'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' ❤නොවැම්බරයේ මොරටුවටපූජිත ද මෙල් ගේ නාට්‍ය නිර්මාණය වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමත් ...
15/11/2025

'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' ❤

නොවැම්බරයේ මොරටුවට

පූජිත ද මෙල් ගේ නාට්‍ය නිර්මාණය වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමත් විදිහට විඳින්න

සිංහල පිටපත - ආචාර්ය හෙන්රි ජයසේන
අධ්‍යක්ෂණය - පූජිත ද මැල්

වංශක්කාර පවුලක්
ගරා වැටුනු ආර්ථිකයක්
හීන ගොඩක් මත ඇවිදින පරම්පරාවක්

රංගනය
චාන්දනී සෙනවිරත්න - සේවියර් කණිෂ්ක
මනුෂි ටානියා - බිම්සර සිල්වා

සංගීතය - නදික වැලිගොඩපොල

ශෛලී පදනම ඉදිරිපත් කිරිමක්...

Date : 20 th November 2025
Time : 6.00 pm onwards
Venue : University Of Moratuwa

Wingfield පවුලේ සැදෑ සාදමය වටපිටාවේදී හමුවෙමු.

ප්‍රවේශපත්,

VIP 4000
Front Line 3000
Mid Line 2000
Back Line 1000

නොවැම්බර් 16 ට පෙර සිදු කරන රු.3000, රු.2000 හා රු.1000 ප්‍රවේශපත් මිලදී ගැනීම් සහ සියලුම විශ්‍ව විද්‍යාලීය සහ පාසල් සිසුන් වෙනුවෙන් සිදු කරන ප්‍රවේශපත් මිලදී ගැනීම් සඳහා රු.500 ක මිල අඩු කිරීමක්

සීමිත ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට,
0702031270 - Samith / 0715263580 - Sameera අංකයන්ට ඇමතුමක් හෝ whatsapp හරහා සම්බන්ධ වෙන්න.

#පළිඟුරෑන

"අපේ ලෝකය එළියවෙන්නෙ ඉටිපන්දම් එළියෙන් නෙවෙයි..ඒක එළියවෙන්නෙ හෙණ පුපුරනකොට විහිදෙන එළියෙන් "'Wingfield Family' හෙවත් 'පළ...
08/11/2025

"අපේ ලෝකය එළියවෙන්නෙ ඉටිපන්දම් එළියෙන් නෙවෙයි..
ඒක එළියවෙන්නෙ හෙණ පුපුරනකොට විහිදෙන එළියෙන් "

'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' ❤

නොවැම්බරයේ මොරටුවට

පූජිත ද මෙල් ගේ නාට්‍ය නිර්මාණය වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමත් විදිහට විඳින්න

සිංහල පිටපත - ආචාර්ය හෙන්රි ජයසේන
අධ්‍යක්ෂණය - පූජිත ද මැල්

වංශක්කාර පවුලක්
ගරා වැටුනු ආර්ථිකයක්
හීන ගොඩක් මත ඇවිදින පරම්පරාවක්

රංගනය
චාන්දනී සෙනවිරත්න - සේවියර් කණිෂ්ක
මනුෂි ටානියා - බිම්සර සිල්වා

සංගීතය - නදික වැලිගොඩපොල

ශෛලී පදනම ඉදිරිපත් කිරිමක්...

Date : 20 th November 2025
Venue : University Of Moratuwa

Wingfield පවුලේ සැදෑ සාදමය වටපිටාවේදී හමුවෙමු.

සීමිත ඉඩකඩක් ඇති බැවින් ප්රවේශපත් වෙන්කර ගැනීමට,
070 2031270 / 071 5263580 අංකයන්ට ඇමතුමක් හෝ whatsapp හරහා සම්බන්ධ වෙන්න.

#පළිඟුරෑන

✨පළිඟු රෑන මොරටුව සංචාරය🚩 යුරෝපයේ විප්ලවයක් තිබ්බා. ස්පාඤ්ඤයට බෝම්බ දැම්මා.  ඒත් මෙහේ තිබ්බේ කම්කරු උද්ඝෝෂණ  , වැඩවර්ජන ...
02/11/2025

✨පළිඟු රෑන මොරටුව සංචාරය

🚩 යුරෝපයේ විප්ලවයක් තිබ්බා. ස්පාඤ්ඤයට බෝම්බ දැම්මා. ඒත් මෙහේ තිබ්බේ කම්කරු උද්ඝෝෂණ , වැඩවර්ජන , පුංචි ප්‍රචණ්ඩ සිද්දි . සමහර ඒවනම් අරගල වගේ ලොකුවට ගියා.

ඉතින් මේක තමා මේ නාට්ටියේ සමාජ පසුබිම !

🎙ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ The Glass Menagerie නාට්යයේ පරිවර්තන පිටපත, පූජිත ද මෙල් ගේ නවතම නාට්‍යය නිර්මාණය 'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' ❤. වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමත් විදිහට විඳින්න.

සූදානමින් සිටින්න...

🎙Dr. Henry Jayasena’s translation of The Glass Menagerie, Poojitha De Mel’s latest theatrical production Wingfield Family — also known as The Glass Menagerie (‘Paliṅgu Ræna’) ❤. Experience a truly unique stage drama performance.

Stay tuned...

✨️ MOMENTUM ✨️𝑲𝒆𝒚𝒔𝒕𝒐𝒏𝒆 | 𝑻𝒉𝒆 4th 𝑪𝒉𝒂𝒑𝒕𝒆𝒓  The 4th Chapter of Keystone "Momentum" organized by the Level 4 studio in coll...
01/11/2025

✨️ MOMENTUM ✨️
𝑲𝒆𝒚𝒔𝒕𝒐𝒏𝒆 | 𝑻𝒉𝒆 4th 𝑪𝒉𝒂𝒑𝒕𝒆𝒓

The 4th Chapter of Keystone "Momentum" organized by the Level 4 studio in collaboration with the Architecture Student Society of the Department of Architecture was successfully held on the 24rd of September 2025 at Level 3 Studio, New Architecture Wing, University of Moratuwa.

This Forum focused mainly on Architectural presentations featuring the Top-scoring Level 03 Major Design Projects of 2024. The forum was open to all across Levels 1 through 5, aimed at sharing experiences and guidance from first sketch to the finale work on visual, verbal, and model presentations in their upcoming projects.

The interactive session was hosted by Ms. Sanumi Gamage and Mr. Deshan Nayanajith of Level 04, featuring the top achievers from MDP 2023; Ms. Lukshi, Mr. Vishwa Nanayakkara, Ms. Ishini Saubhagya and Mr. Vihanga Ravihara.
ArchiXXi @ Vishwa @ Ishini @ Vihanga

A Big Thank you to all the participants for your valuable contributions and support ✨️

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Archi'xxi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share