Danu's anthurium oasis

Danu's anthurium oasis Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danu's anthurium oasis, Nurseries & Gardening Store, Narammala.

Welcome to Danu's Anthurium Oasis,your premier source for the finest anthurium flowers and plants in Sri Lankan market.We are dedicated to providing high quality blooms and healthy plants at reasonable prices.

Good morning all....❤️❤️
24/02/2026

Good morning all....❤️❤️

Customer feedback ...තවානේ තිබ්බ පැල ටිකක් අස් කරද්දී අඩුවට දාපු ඕඩර් එකක් ...ඉතින් මෙහෙම අහන්න ලැබෙන එකත් සතුටක් ...ස්ත...
12/02/2026

Customer feedback ...තවානේ තිබ්බ පැල ටිකක් අස් කරද්දී අඩුවට දාපු ඕඩර් එකක් ...ඉතින් මෙහෙම අහන්න ලැබෙන එකත් සතුටක් ...ස්තුතියි අක්කේ....

අද කුරුදුවත්ත බලා ගිය මගේ මල් පැටව්...ස්තූතියි මිලදී ගත් මිස්ට...නිරෝගීව වැඩේවා ...ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා .......
10/02/2026

අද කුරුදුවත්ත බලා ගිය මගේ මල් පැටව්...ස්තූතියි මිලදී ගත් මිස්ට...නිරෝගීව වැඩේවා ...ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ....❤️❤️

SOLDවර්ග කලවමේ බැන්කොක් සහ සීඩ් ලොකු කුඩා  පැල  50ක් තියෙනවා ...මනි ෆ්ලෑශ්‍,රේන්බෝ,ඇපල් රෙඩ්,අකාඩි,පින්ක් බර්ඩ් ,රෙඩ් චැ...
09/02/2026

SOLD
වර්ග කලවමේ බැන්කොක් සහ සීඩ් ලොකු කුඩා පැල 50ක් තියෙනවා ...මනි ෆ්ලෑශ්‍,රේන්බෝ,ඇපල් රෙඩ්,අකාඩි,පින්ක් බර්ඩ් ,රෙඩ් චැම්පියන්,ටියුරෙන්සා සමග වර්ග වෙන් කර හදුනාගත නොහැකි පැලද සමගින් මේ පෙන්වා ඇති පැල සියල්ලම 4000ක් පමණයි ...අවශ්‍ය අයෙක් ඉන්නවනම් විමසන්න ..cod නැත..
whats app..0710427494

29/01/2026
රෙඩ් චැම්පියන් මල් ආසන්න පැල 4ක් සහිත හොදින් සීසන් වූ  කොම්පර්ට් එක සමගින් සීඩ් බුෂ් දෙකක්.....රුපියල්  1500සියල්ලම මල් ...
23/01/2026

රෙඩ් චැම්පියන් මල් ආසන්න පැල 4ක් සහිත හොදින් සීසන් වූ කොම්පර්ට් එක සමගින් සීඩ් බුෂ් දෙකක්.....රුපියල් 1500

සියල්ලම මල් ආසන්න පැල වේ...අලුතෙන් වගාවක් ආරම්භ කරන ඔයාට මේක මහගු අවස්තාවක් ...කුඩා පැලද සමගින් සියල්ලම පැල 9....සීඩ් පැල වල කට් මුල් සහිත වේ....අවශ්‍යනම් විමසන්න ...

Good morning friends .....❤️
15/01/2026

Good morning friends .....❤️

2025 අවුරුද්ද මට හරිම සුවිශේෂී අවුරුද්දක්...මොකද මං මල් ක්ශේත්‍රයේ වැඩි දුරක් ආව අවුරුද්දක්....ආසාවට විතරක් මුලින් ඇන්තූ...
31/12/2025

2025 අවුරුද්ද මට හරිම සුවිශේෂී අවුරුද්දක්...මොකද මං මල් ක්ශේත්‍රයේ වැඩි දුරක් ආව අවුරුද්දක්....ආසාවට විතරක් මුලින් ඇන්තූරියම් හදපු මම ඒක වාණිජ වගාවක් බවට මේ අවුරුද්දේ ඒක හරවා ගත්තා...දෙන්න තරම් ලොකූ පැල ප්‍රමාණයක් නැති උනත් පුලුවන් හැවිටම කාටත් පහසු මුදලට හොදම පැල මං දුන්නා ...ඒ වගේම අලුත් පැල ගොඩක් මේ අවුරුද්ද පුරාවටම මං මිලදී ගත්තා...ඒ වගේම පැල ගොඩක් මැරුනා..ඉතින් ඒ සියලු අභියෝග මැද මේ අවුරුද්ද ගෙවිලා ගියා ....2026 අවුරුද්දේ මීට වඩා ලොකු ගමනක් යන්නයි මගේ බලාපොරොත්තුව...ඉතින් මේ අවුරුද්ද පුරා මාත් එක්ක සිටි ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ....❤️❤️❤️❤️

Sizo 1Turensa 1Apple red pala 2Red champion 1Seed 1pink bird 1ඔක්කොම පැල 7..මේ සියල්ලම 1600.පැලයක් 230 ත් අඩුවෙන් වැටිලා...
28/12/2025

Sizo 1
Turensa 1
Apple red pala 2
Red champion 1
Seed 1
pink bird 1
ඔක්කොම පැල 7..මේ සියල්ලම 1600.පැලයක් 230 ත් අඩුවෙන් වැටිලා තියෙන්නේ ...ඉතින් ගන්න ඔයාට ගොඩක් වාසියි ..දුර්ලබ වර්ගයේ ටියුරෙන්සා පැලයකුත් මෙයට අන්‍තර්ගත වේ
whats app 071-0427494

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when Danu's anthurium oasis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share