Sadaliya Plants

Sadaliya Plants Your ultimate one-stop destination for making your green space dreams come true...

Tel: 071 113 6610

14/11/2025

නෙත සරසන සදලිය...

ඔබත් අදම පැමිණෙන්න.

මහා මාර්ගය අසලම
සදලිය Plants,තුම්මෝදර,නාත්තන්ඩිය

අමතන්න- 071 1136610

අද දෙරණ 24 පැය ප්‍රවෘත්ති නාලිකාව සමග To The Point වැඩසටහනෙන් රට සරසන සදලිය පිලිබද විකාශනය වු වැඩසටහන
03/11/2025

අද දෙරණ 24 පැය ප්‍රවෘත්ති නාලිකාව සමග To The Point වැඩසටහනෙන් රට සරසන සදලිය පිලිබද විකාශනය වු වැඩසටහන

🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.» Subscribe for More: https://...

03/11/2025

මල්යායක් මැද පිපෙන තුම්මෝදර සදලිය

ඔබගේ නිවසට සහ වටපිටාවට අවශ්‍ය සියලුම විධාකාරයේ විසිතුරු පැල වර්ග, පලතුරු පැල වර්ග, මල් බදුන්, පොහොර, වගා මාධ්‍ය, අලංකරණ ආයිත්තම් ආදී සියල්ලම එකම වහලක් යටින් , දැරිය හැකි මිලකට සහ ඉහලම ප්‍රමිතියකින් ගෙනෙන අපේ සදලිය plants..

ඔබත් අදම පැමිණෙන්න.
මහා මාර්ගය අසලම
සදලිය Plants,තුම්මෝදර,නාත්තන්ඩිය

Succulents කියන්නේ කොච්චර බලන් හිටියත් එපා නොවෙන කලා කෘතියක්. Succulents වර්ග ගණනාවක්ම දැන් ඔබ වෙනුවෙන්...ඔබත් අදම පැමිණ...
03/11/2025

Succulents කියන්නේ කොච්චර බලන් හිටියත් එපා නොවෙන කලා කෘතියක්. Succulents වර්ග ගණනාවක්ම දැන් ඔබ වෙනුවෙන්...
ඔබත් අදම පැමිණෙන්න.
මහා මාර්ගය අසලම
සදලිය Plants,තුම්මෝදර,නාත්තන්ඩිය

අමතන්න :
0711136610

21/11/2024
04/10/2024

කොළබ ශාඛාවන්හි නැවති සේවය කිරිමට සේවක මහතුන් අවශ්‍යයි..
කෑම බිම නවාතැන් නොමිලේ - අමතන්න 071 998 8250

ඔබට අවශ්‍ය සියළුම මල් පැළ, පළතුරු පැළ(බද්ධ පැළ ,අතු පැළ) සියළුම පොහොර වර්ග ආදිය තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් මිලදී ගැනීමට...
04/05/2024

ඔබට අවශ්‍ය සියළුම මල් පැළ, පළතුරු පැළ(බද්ධ පැළ ,අතු පැළ) සියළුම පොහොර වර්ග ආදිය තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් මිලදී ගැනීමට අමතන්න .... 0719988250 office, 0704381282 , 0702936610, සදලිය plants මහබාගේ, නාගොඩ ,(HEAD OFFICE තුම්මෝදර ,නාත්තන්ඩිය)

25/02/2024

අපගේ මහබාගේ ශාඛාවට සේවක මහතෙකු අවශ්‍යයි
0719988250
(කෑම නාවාතැන් පහසුකම් සහිතව )

Address

Negombo Road, Thummodara
Nattandiya

Opening Hours

Monday 08:00 - 06:30
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 05:30
Thursday 08:00 - 05:30
Friday 08:00 - 05:30
Saturday 08:00 - 05:30
Sunday 08:00 - 06:30

Telephone

+94719988250

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaliya Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sadaliya Plants:

Share