Gizmo Deal

Gizmo Deal ලංකාවේ තියෙන හොදම Online Market Place එක "ගිස්මෝ ඩීල්ස්"

19/03/2026

😆

18/03/2026
👂 cleaner
31/10/2023

👂 cleaner

අම්මට සිරි වෙන සුපිරි කුඩයක් ගලේ ගැහුවත් කැඩෙන්නේ නෑ. 😍😍🚷🚯 ** භාවිතයට උපදෙස් **❌✴️❌ඔබ පිරිමි පුද්ගලයෙක්නම්:-  මව/පියා/GF...
12/10/2023

අම්මට සිරි වෙන සුපිරි කුඩයක්
ගලේ ගැහුවත්
කැඩෙන්නේ නෑ. 😍😍

🚷🚯 ** භාවිතයට උපදෙස් **❌✴️❌

ඔබ පිරිමි පුද්ගලයෙක්නම්:-
මව/පියා/GF හෝ අක්කා ට හසු නොවනසේ සගවා තබාගන්න.

😁😁 ගුටිකෑමට ලක්වුවන් හට වගකියනු නොලැබේ 😜🤪

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
Cash on Delivery
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි රු. 🚛🚛350/-

මිලදී ගැනීමට කැමති අය inbox එන්න

ලංකාවේ තියෙන හොදම Online Market Place එක "ගිස්මෝ ඩීල්ස්"

Mini-Steam-Iron-Portable / මිණි අයන් යන යන තැන පහසුවෙන් අරන්න යන්න පුළුවන්. ඔයාලට මේ නිෂ්පාදනය ගෙදරටම ගෙන්න ගන්න ඕනෙ නම්...
07/10/2023

Mini-Steam-Iron-Portable / මිණි අයන්
යන යන තැන පහසුවෙන් අරන්න යන්න පුළුවන්.

ඔයාලට මේ නිෂ්පාදනය ගෙදරටම ගෙන්න ගන්න ඕනෙ නම් 077 634 2078 අංකයට
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
වැඩ කරන දුරකථන අංක දෙකක්

එක්ක මැසේජ් එකක් දාන්න.

இந்த தயாரிப்பு வாங்க
1) பெயர்
2) முகவரி
3) மாவட்டம்
4) தொலைபேசி எண் அனுப்பு. 077 634 2078

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගමනක් යද්දී phone එකේ battary බහිනවා. චාර්ජ් කරගන්න විදියක් නෑ. එක්කෝ යන යන තැ...
02/10/2023

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගමනක් යද්දී phone එකේ battary බහිනවා. චාර්ජ් කරගන්න විදියක් නෑ.
එක්කෝ යන යන තැන තියෙන පවර් බෑන්ක් එක අරන් යන්නත් අමාරුයි. අමතක වෙනවා 🙄

ඉතින් එකට අපි ගෙනාව යන තැන අරන් යන්න පුළුවන් සුපිරි ගැජ්ජට් එකක්.

පහසුවෙන් භාවිතා කරන්නත් පුළුවන් වයර් කැලි එල්ලන් ඉන්න ඕනෙත් නැ.

අවශ්‍ය අය මැස්සේජ් එකක් දාන්න.


Product Name: Keychain Portable Charger
Material: ABS+PC
Size: 7×4cm
Battery Capacity: 1500mAh
Mobile Phone Interface: ටයිප් C සහ Iphone වලට පමණයි.

02/10/2023

ලංකාවේ තියෙන සුපිරිම online Market place එක 🔥🔥
හොදම නිෂ්පාදන හොදම මිලට.💯

Coming Soon ..........

Address

Nugegoda
10250

Telephone

+94776342078

Website

Alerts

Be the first to know and let us send you an email when Gizmo Deal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gizmo Deal:

Share