Sivilima Nugegoda සිවිලිම නුගේගොඩ

Sivilima Nugegoda සිවිලිම නුගේගොඩ ඔබ‍ගේ වහලට, සිවිලිමට, බිත්තියට, බිමට ආකර්ශනීය පෙනුමක් ලබා දීමට..

20/12/2024

සිවිලිම් කලාවේ වසර 10ක අභිමානය
Sivilima Mega Showroom- Nugegoda
සිවිලිම මෙගා- නුගේගොඩ 0766900341

උදාවන උත්සව සමයේ ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා වගකීමක් සහිතව, ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා අප අමතන්න.
0766900341
0720400341

PVC panel සිවිලිම් වර්ග අඩිය රු. 340/= සිට (සවිකර දීමට)
2x2 සිවිලිම් වර්ග අඩිය රු. 200/= සිට (සවිකර දීමට)
Wall panel බිත්ති වර්ග අඩිය රු. 300/= සිට (සවිකර දීමට)
Vinyl flooring වර්ග අඩිය රු. 380/= සිට (සවිකර දීමට)
වෙළද පොලේ ඇති සියළුම සන්නාම වලට අයත් සිවිලිම් පැනල් අවම වෙළද පොල මිළකට ලබා ගත හැක.

#සිවිලිම +

i-Panel wall project we completed at Kelanithissa Power StationItem: i-Panel wall panel sheets Suitable: Home, office or...
03/10/2024

i-Panel wall project we completed at Kelanithissa Power Station

Item: i-Panel wall panel sheets

Suitable: Home, office or showroom for ceiling & wall

Warranty: 5 years for ceiling & wall

Price: starting from 350/= for ceiling & 330/= for wall per square feet to complete

Features: removable/ reusable/ water proof/ termite proof

For more information please call on 0766900341 or 0720400341
Visit our showroom: No. 294, Highlevel road, Nugegoda

සිවිලිම් කලාවේ වසර 10ක අභිමානය Sivilima Mega Showroom- Nugegodaසිවිලිම මෙගා- නුගේගොඩ ☎ 0766900341 ඔබගේ ඕනෑම මාදිලියක සිව...
12/07/2024

සිවිලිම් කලාවේ වසර 10ක අභිමානය
Sivilima Mega Showroom- Nugegoda
සිවිලිම මෙගා- නුගේගොඩ ☎ 0766900341
ඔබගේ ඕනෑම මාදිලියක සිවිලිම් නිර්මාණයක් සදහා ක්ෂෙස්ත්‍රයේ ඉහළම පළපුරුද්ද සහිත අපගේ කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවය ලබා ගන්න.
ඔබගේ සිවිලිම සදහා අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?
⭐ පළපුරුදු, කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවාවක් ලබා දීම
⭐ ඔබගේ වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවක් ලබා දීම
⭐ සැකිල්ල සදහා වඩාත් ඝනකම ඇති (0.47mm) GI යොදා අගල් 18 පරතරයකින් සැකසීම
⭐ තලගොයින්, කලවැද්දන් වැනි සතුන් ඇතුලුවීමෙන් සිවිලිමට ඇතිවන හානිය වලකා දීම
⭐ විදුලි බල්බ, විදුලි පංකා ආදී උපාංග නොමිළයේ සවි කර දීම
⭐ නිශ්පාදක ආයතනයෙන් සහ අප ආයතනයෙන් වගකීම් පතක් ලබා දීම
⭐ වගකීම් කාල සිමාවෙන් පසුවද අවශ්‍ය සේවාවන් සුහදශීලිව ලබා දීම
ඔබගේ සිවිලිම සදහා i-panel තෝරා ගතයුත්තේ ඇයි?
✔ ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම
✔ දිගුකල් පැවැත්ම
✔ සෞඛ්‍යට හිතකර වීම
✔ පරිසර හිතකාමී වීම
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
✔ ජලයෙන් හානි නොවීම
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් නිශ්පාදන පෙලක් තිබීම

#සිවිලිම +

i-Panel ceiling, wall & vinyl flooring project we completed at Kohuwala.Item: i-Panel ceiling sheets & vinyl flooring pl...
21/03/2024

i-Panel ceiling, wall & vinyl flooring project we completed at Kohuwala.

Item: i-Panel ceiling sheets & vinyl flooring planks.
Suitable: home, office or showroom for ceiling, wall & flooring.
Warranty: 5 years for ceiling &10 years for flooring
Price: starting from 350/= for ceiling, 330/= for wall & 380/= for flooring per square feet to complete.

Features: removable/ reusable/ water proof/ termite proof.
For more information please call on 0766900341 or 0720400341
Visit our showroom: No. 294, Highlevel road, Nugegoda.

I-Panel ceiling project we completed at Musaeus College- Colombo 07.Item: i-Panel ceiling sheets (matte white)Suitable: ...
20/03/2024

I-Panel ceiling project we completed at Musaeus College- Colombo 07.
Item: i-Panel ceiling sheets (matte white)
Suitable: Home, office or showroom for ceiling.
Warranty: 5 years
Price: starting from 350/= per square feet to complete.
Features: removable/ reusable/ water proof/ termite proof.
For more information please call on 0766900341 or 0720400341
Visit our showroom: No. 294, Highlevel road, Nugegoda.

Vinyl flooring project we completed at Triton Freight (Pvt) Ltd. Suitable for home or office for existing or new floorin...
20/03/2024

Vinyl flooring project we completed at Triton Freight (Pvt) Ltd.
Suitable for home or office for existing or new flooring.
Warranty: 10 years
Price: starting from 380/= per square feet to complete.
Features: removable/ reusable/ water proof/ termite proof/ scratch resistant
For more information please call on 0766900341 or 0720400341
Visit our showroom: No. 294, Highlevel road, Nugegoda.

උදාවන අලුත් අවුරුදු සමයේ ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා...
18/03/2024

උදාවන අලුත් අවුරුදු සමයේ ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා වගකීමක් සහිතව, ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා අප අමතන්න.
0766900341
0720400341

🛑 PVC panel සිවිලිම් වර්ග අඩිය රු. 320/= සිට (සවිකර දීමට)
🛑 2x2 සිවිලිම් වර්ග අඩිය රු. 180/= සිට (සවිකර දීමට)
🛑 Wall panel බිත්ති වර්ග අඩිය රු. 290/= සිට (සවිකර දීමට)
🛑 Vinyl flooring වර්ග අඩිය රු. 380/= සිට (සවිකර දීමට)
🛑වෙළද පොලේ ඇති සියළුම සන්නාම වලට අයත් සිවිලිම් පැනල් අවම වෙළද පොල මිළකට ලබා ගත හැක.

Watch, follow, and discover more trending content.

17/03/2024

උදාවන අලුත් අවුරුදු සමයේ ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා වගකීමක් සහිතව, ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා අප අමතන්න.
0766900341
0720400341
🛑 PVC panel සිවිලිම් වර්ග අඩිය රු. 320/= සිට (සවිකර දීමට)
🛑 2x2 සිවිලිම් වර්ග අඩිය රු. 180/= සිට (සවිකර දීමට)
🛑 Wall panel බිත්ති වර්ග අඩිය රු. 290/= සිට (සවිකර දීමට)
🛑 Vinyl flooring වර්ග අඩිය රු. 380/= සිට (සවිකර දීමට)
🛑වෙළද පොලේ ඇති සියළුම සන්නාම වලට අයත් සිවිලිම් පැනල් අවම වෙළද පොල මිළකට ලබා ගත හැක.

ඔබ‍ගේ වහලට, සිවිලිමට, බිත්තියට, බිමට ආකර්ශනීය පෙනුමක් ලබා දීමට..

උදාවන අලුත් අවුරුදු සමයේ ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා...
15/03/2023

උදාවන අලුත් අවුරුදු සමයේ ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා වගකීමක් සහිතව, ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා අප අමතන්න.
0766900341
0720400341

සිවිලිම් කලාවේ වසර 8ක අභිමානය  Sivilima Nugegoda සිවිලිම නුගේගොඩ ☎ 0766900341 ඔබගේ ඕනෑම මාදිලියක සිවිලිම් නිර්මාණයක් සදහ...
10/10/2022

සිවිලිම් කලාවේ වසර 8ක අභිමානය
Sivilima Nugegoda සිවිලිම නුගේගොඩ ☎ 0766900341

ඔබගේ ඕනෑම මාදිලියක සිවිලිම් නිර්මාණයක් සදහා ක්ෂෙස්ත්‍රයේ ඉහළම පළපුරුද්ද සහිත අපගේ කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවය ලබා ගන්න.

ඔබගේ සිවිලිම සදහා අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?
⭐ පළපුරුදු, කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවාවක් ලබා දීම
⭐ ඔබගේ වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවක් ලබා දීම
⭐ සැකිල්ල සදහා වඩාත් ඝනකම ඇති (0.47mm) GI යොදා අගල් 18 පරතරයකින් සැකසීම
⭐ තලගොයින්, කලවැද්දන් වැනි සතුන් ඇතුලුවීමෙන් සිවිලිමට ඇතිවන හානිය වලකා දීම
⭐ විදුලි බල්බ, විදුලි පංකා ආදී උපාංග නොමිළයේ සවි කර දීම
⭐ නිශ්පාදක ආයතනයෙන් සහ අප ආයතනයෙන් වගකීම් පතක් ලබා දීම
⭐ වගකීම් කාල සිමාවෙන් පසුවද අවශ්‍ය සේවාවන් සුහදශීලිව ලබා දීම

ඔබගේ සිවිලිම සදහා i-panel තෝරා ගතයුත්තේ ඇයි?
✔ ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම
✔ දිගුකල් පැවැත්ම
✔ සෞඛ්‍යට හිතකර වීම
✔ පරිසර හිතකාමී වීම
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
✔ ජලයෙන් හානි නොවීම
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් නිශ්පාදන පෙලක් තිබීම

Vinyl flooring project we completed at Narahenpita.Suitable for home or office for existing or new flooring.Warranty: 5 ...
06/10/2022

Vinyl flooring project we completed at Narahenpita.
Suitable for home or office for existing or new flooring.
Warranty: 5 years
Price: starting from 520/= per square feet to complete.
Features: removable/ reusable/ water proof/ termite proof/ scratch resistant
For more information please call on 0766900341 or 0720400341
Visit our showroom: No. 294, Highlevel road, Nugegoda.

I-Panel ceiling project we completed at Kadana.Suitable for home or office for ceiling.Warranty: 5 yearsItem: i-Panel sh...
05/10/2022

I-Panel ceiling project we completed at Kadana.
Suitable for home or office for ceiling.
Warranty: 5 years
Item: i-Panel sheets (55% Calcium Carbonate & 45% PVC)
Price: starting from 490/= per square feet to complete.
Features: removable/ reusable/ water proof/ termite proof.
For more information please call on 0766900341 or 0720400341
Visit our showroom: No. 294, Highlevel road, Nugegoda.

Address

294, Highlevel Road, Gamsaba Junction
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94766900341

Website

Alerts

Be the first to know and let us send you an email when Sivilima Nugegoda සිවිලිම නුගේගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sivilima Nugegoda සිවිලිම නුගේගොඩ:

Share