Nilupa landscaping and garden service

Nilupa landscaping and garden service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilupa landscaping and garden service, Gardener, smagipura koppakanda omalpe, Omalpe.

Welcome to join us to get all the landscaping work you need, garden consulting service and all garden maintenance work done by the experts in the field with modern landscaping methods with the utmost responsibility.

☸️ පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏💚මෙත් සිතින් පිරුණු,කරුණාවෙන් සුවඳැති,සමාදානයෙන් සැනසුණුසුබ පොසොන් මංගල්‍යයක් ඔබටත් ඔ...
28/06/2026

☸️ පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏💚

මෙත් සිතින් පිරුණු,
කරුණාවෙන් සුවඳැති,
සමාදානයෙන් සැනසුණු
සුබ පොසොන් මංගල්‍යයක් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් ප්‍රාර්ථනා කරමු. 🪷

☸️ මෙත් • කරුණා • සමාදානය ☸️

🌿 NILUPA Landscaping & Garden Service 🌿

ස්වභාව සෞන්දර්යයට නව ජීවයක් එක් කරමින්,
ඔබේ සිහින උද්‍යානය සැබෑ කරමු.

📍 Embilipitiya | Suriyawewa | Kolonna | Hambantota | Tissamaharama

🍃 Creating Beautiful Outdoor Spaces with Nature.

#පොසොන්2026

🌿 ලෝක පරිසර දිනය 2026 🌿"අද අපි රෝපණය කරන එක් ගසක්, හෙට පරපුරට දෙන වටිනාම තෑග්ගයි. 🌱පරිසරය ආරක්ෂා කිරීම යනු ගස් සිටුවීම ප...
04/06/2026

🌿 ලෝක පරිසර දිනය 2026 🌿
"අද අපි රෝපණය කරන එක් ගසක්, හෙට පරපුරට දෙන වටිනාම තෑග්ගයි. 🌱
පරිසරය ආරක්ෂා කිරීම යනු ගස් සිටුවීම පමණක් නොව, සොබාදහමට ආදරය කිරීම සහ එය රැක ගැනීමයි.
අපි එක්ව හරිත ලෝකයක් නිර්මාණය කරමු. 💚"
🌿 Happy World Environment Day!
Nilupa Landscaping & Garden Service 📞 070 686 2665
🌱💚

🏡🌿 ඔබේ සිහින උද්‍යානය අපෙන්! 🌿🏡ඔබගේ නිවස, හෝටලය, ආයතනය හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා ලස්සන, නවීන සහ ආකර්ෂණීය උද්‍යානයක් නිර්...
01/06/2026

🏡🌿 ඔබේ සිහින උද්‍යානය අපෙන්! 🌿🏡
ඔබගේ නිවස, හෝටලය, ආයතනය හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා ලස්සන, නවීන සහ ආකර්ෂණීය උද්‍යානයක් නිර්මාණය කර ගැනීමට අදම අප අමතන්න.
අපගේ සේවාවන්:
✅ Landscape Design
✅ Garden Maintenance
✅ Interlock Paving
✅ Lawn Installation
✅ Flower Bed Design
✅ Decorative Plants & Trees
✅ Water Features
✅ Garden Lighting
🌿 ගුණාත්මක සේවාව
🌿 පළපුරුදු කාර්ය මණ්ඩලය
🌿 සාධාරණ මිල ගණන්
🌿 විශ්වාසනීය වැඩ නිමාව
📞 Call / WhatsApp: 070 686 2665
📧 Email: [email protected]
🌴 Nilupa Landscaping & Garden Service 🌴
"Nature Meets Perfection"
📍 සේවාවන් සපයනු ලබන්නේ: ඇඹිලිපිටිය | කොලොන්න | සූරියවැව | අම්බලන්තොට | හම්බන්තොට | තිස්සමහාරාම සහ අවට ප්‍රදේශ

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න - 070 686 2665

04/02/2026

ලේ, දහදිය , කඳුළු වලින් අපි ලබාගත් නිදහස
තෑග්ගක් නොව
පරපුරෙන් පරපුරට රැකගත යුතු වගකීමක්.
එකමුතුවෙන් ජීවත් වෙමින්,
එකිනෙකාට ගෞරව කරමින්,
අපි අපේ රටට
නව ජීවයක් දෙමු.
නිදහසයි අපේ ශක්තිය.
එකමුතුවයි අපේ ජය.

#🇱🇰 නිදහස් දිනය සමරමු 🇱🇰

landscaping & garden service
රටත් සමඟ වර්ධනය වෙමු 🌱🇱🇰

The freedom we have gained through blood, sweat and tears is not a gift,
but a responsibility to be preserved from generation to generation. Living in unity,
respecting each other,
let us give our country a new life.
Freedom is our strength.
Unity is our victory.

🇱🇰 Let's celebrate Day 🇱🇰 —

landscaping & garden service
🤝 Let's grow with the tide 🌱🇱🇰

இரத்தம், வியர்வை, கண்ணீர் மூலம் நாம் பெற்ற சுதந்திரம் ஒரு பரிசு அல்ல, மாறாக தலைமுறை தலைமுறையாகப் பாதுகாக்கப்பட வேண்டிய பொறுப்பு.
ஒற்றுமையாக வாழ்வது,
ஒருவரையொருவர் மதித்து,
நம் நாட்டிற்கு ஒரு புதிய வாழ்க்கையைத் தருவோம். சுதந்திரம் நமது பலம். ஒற்றுமை நமது வெற்றி.

#🇱🇰 சுதந்திர தினத்தைக் கொண்டாடுங்கள் 🇱🇰 —

#நிலுபா இயற்கையை ரசித்தல் & தோட்ட சேவை

அலைகளுடன் வளர்வோம் 🌱🇱🇰





31/12/2025
New project  Location -    වැඩිදුර තොරතුරු සදහා අමතන්න : 0706862665 | 071 0862665Whatsapp : +94 70 6862665Nilupa landsca...
22/08/2025

New project


Location -

වැඩිදුර තොරතුරු සදහා අමතන්න : 0706862665 | 071 0862665
Whatsapp : +94 70 6862665

Nilupa landscaping and Garden Service


landscaping provision

New project Thank you for your . ❤❤❤ Happy customer 💐Chanu Ishan Dissanayaka  💐💐❤️ 🙏Thank you so much for being our valu...
11/06/2025

New project
Thank you for your . ❤❤❤
Happy customer 💐

Chanu Ishan Dissanayaka 💐💐❤️

🙏Thank you so much for being our valued customer ❄️🌿🌱

🙏 Thank you for introducing me and recommending ❤️

🌳🌸 “ NILUPA LANDSCAPING AND GARDEN SERVICE “🌿🪴
For any enquiries , contact us 0706862665

💐 ඔබත් සුන්දර ගෙවත්තක හිමිකරුවෙක් වීමට සිහින දකින අයෙක් ද?
ඔබගේ සිතැගි පරිදි සියලුම උද්‍යාන අලංකරණ කටයුතු ඉතාමත් වගකීමක් සහිතව ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන් මගින් අනර්ග නිමාවකින් යුතුව පහසු මිලට සිදුකරවා ගැනීමට විශ්වාසයෙන් යුතුව අප හා සම්බන්ධ වන්න.
අපගේ අරමුන වන්නේ ඔබට අනර්ග හරිතවත් නිමැවුමක් ලබා දීමයි..

අපගේ සේවාවන්

☆ ගෘහස්ථ සහ එළිමහන් සියළුම භූමි අලංකරණ කටයුතු
☆ සියලුම උද්‍යාන නඩත්තු කටයුතු
☆ මැලේසියානු කාපට් තණකොළ ඇතිරීම
☆ ඕස්ට්‍රේලියානු කාපට් තණකොළ ඇතිරීම
☆ කෘතිම කාපට් තණකොළ සවි කිරීම
☆ මල් පාත්ති සහ මායිම් සකස් කිරීම
☆ සැරසිලි ගල් කැට, සිමෙන්ති භාජන සහ තවත් බොහෝ දේ.

▪ මිල ගණන් පැල වල ප්‍රමාණය හා ( තණකොළ ) වර්ග අඩි ප්‍රමාණය මත රඳා පවතින අතර එය විවිධ පස සහ අවට තත්ව අනුව වෙනස් වේ. ආරක්ෂිත සහ ගුණාත්මක නවීන උද්‍යාන අලංකරණ ක්‍රම සමග ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන් මගින් සියලුම උද්‍යාන කටයුතු සඳහා අමතන්න. 0706862665 / 0710862665.

You are the owner and dreamer of a beautiful garden and you should trust all the garden decoration works to your liking with great responsibility and a luxurious finish at an affordable price.

Our aim is to provide you with a wonderful green product.

Ours include:
☆ Outdoor and landscaping
☆ All garden maintenance work
☆ Malaysian carpet flooring
☆ Australian carpet grass
☆ Installation of artificial carpet grass
☆ Arrangement of flower petals and borders
☆ Decorative pebbles, coating materials and more.

▪ The price depends on the square footage and it varies according to different soil and surrounding conditions. Call for all gardening services by experts in the field with safe and quality modern gardening techniques. 0706862665 / 0710862665.

design #ඇඹිලිපිටිය #සූරියකන්ද #දෙනියාය #උරුබොක්ක #සූරියවැව #හම්බන්තොට #අම්බලන්තොට #තිස්සමහාරාම #කතරගම Highlights #කොලොන්න #තිස්සමහාරාම

Address

Smagipura Koppakanda Omalpe
Omalpe
70215

Website

Alerts

Be the first to know and let us send you an email when Nilupa landscaping and garden service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category