Greenery by Yash

Greenery by Yash Selling and distribution of indoor and outdoor plants for reasonable price.

🔴 RARE PLANT    මෙම බාඳුරා පැල (pitcher plant) සීමිත ප්‍රමාණයක් ඇත.    අවශ්‍යම අය පමනක් Whatsapp මඟින් විමසන්න.         ...
07/10/2021

🔴 RARE PLANT
මෙම බාඳුරා පැල (pitcher plant) සීමිත ප්‍රමාණයක් ඇත.
අවශ්‍යම අය පමනක් Whatsapp මඟින් විමසන්න.

One month - 1000 followers 🤗 ❤ Thank you for being with us. 🙏 🌿😍
28/09/2021

One month - 1000 followers 🤗 ❤
Thank you for being with us. 🙏 🌿😍

මෙම සැන්සවේරියා නිවස ඇතුළත අලංකරණයටත් ඉතා සුදුසුයි. ඔක්සිජන් පිට කිරීමද බහුල නිසා  ප්‍රසන්න වටපිටාවක් සකසයි. නාන කාමර සඳ...
28/09/2021

මෙම සැන්සවේරියා නිවස ඇතුළත අලංකරණයටත් ඉතා සුදුසුයි. ඔක්සිජන් පිට කිරීමද බහුල නිසා ප්‍රසන්න වටපිටාවක් සකසයි. නාන කාමර සඳහාද හොඳින් ගැලපේ.🤗
පහත ජායාරූප වල ඇති පැල (උස අඩි 2.5 - 3) අවශ්‍ය අය inbox විමසන්න.
😊 🌿

Bromeliard රතු, තැඹිලි සහ verigated.මල් සහිත පැල හා මල් පිපීමට ආසන්න පැල Rs 200 සිට.
08/09/2021

Bromeliard රතු, තැඹිලි සහ verigated.
මල් සහිත පැල හා මල් පිපීමට ආසන්න පැල
Rs 200 සිට.

ඉතා පහසුවෙන් නඩත්තු කල හැකි මෙම උඩවැඩියා   වර්ණ දෙකෙහිම කුඩා පැල ලබා දිය හැක.රෝපණය කර දෙනු ලබන පැල වල ⁣photos පහත දක්වා ...
02/09/2021

ඉතා පහසුවෙන් නඩත්තු කල හැකි මෙම උඩවැඩියා වර්ණ දෙකෙහිම කුඩා පැල ලබා දිය හැක.
රෝපණය කර දෙනු ලබන පැල වල ⁣photos පහත දක්වා ඇත.🍃🤗🌸🌱🏵️

මෙම pothos වර්ග වල පැල දැන් ලබා දිය හැක.🤗 අවශ්‍ය අය inbox මගින් දැනුම් දෙන්න.  🍃🍁🍀Available now 💁
28/08/2021

මෙම pothos වර්ග වල පැල දැන් ලබා දිය හැක.🤗
අවශ්‍ය අය inbox මගින් දැනුම් දෙන්න. 🍃🍁🍀
Available now 💁

මෙම Hanging plants වර්ග දැන් ඔබට ලබාගත හැක.මිල  ගනන් දැනගැනීමට සහ ඔබගේ ඉල්ලුම whatsapp මගින් දැනුම් දෙන්න.🤗 🍀🌺🍃
24/08/2021

මෙම Hanging plants වර්ග දැන් ඔබට ලබාගත හැක.
මිල ගනන් දැනගැනීමට සහ ඔබගේ ඉල්ලුම whatsapp මගින් දැනුම් දෙන්න.🤗 🍀🌺🍃

Address

No 347, Aruggoda, Alubomulla
Panadura
12524

Telephone

+94716466351

Website

Alerts

Be the first to know and let us send you an email when Greenery by Yash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Greenery by Yash:

Share

Category