Dahamli Incense

Dahamli Incense Real perfumed stick among all incense sticks

Dahamli Incense Now Available @කාෂ්මීර පූජා භාණ්ඩ Shop - කළුතර මතුගම මතුගම Road රටවල් 6 කට අඛණ්ඩව අපනයනය කරන අපේ ශ්‍රී ල...
18/02/2025

Dahamli Incense Now Available @කාෂ්මීර පූජා භාණ්ඩ Shop - කළුතර මතුගම මතුගම Road
රටවල් 6 කට අඛණ්ඩව අපනයනය කරන අපේ ශ්‍රී ලාංකික සන්නාමය
"වැඩි සුවදක් අඩුම දුමක්"

🅦🅔🅢🅐🅚 🅓🅐🅨 ➊➎-⓿➎-➋⓿➋➋බැතිබර වෙසක් දිනෙ: සියල් සතුන් සියල් සතුන්ගෙ සැපම කැමැත්තොම​ වෙත්වා!🇱🇰
14/05/2022

🅦🅔🅢🅐🅚 🅓🅐🅨 ➊➎-⓿➎-➋⓿➋➋
බැතිබර වෙසක් දිනෙ: සියල් සතුන් සියල් සතුන්ගෙ සැපම කැමැත්තොම​ වෙත්වා!🇱🇰

𝐃𝐚𝐡𝐚𝐦𝐥𝐢 𝐈𝐧𝐜𝐞𝐧𝐬𝐞 මුලු ලොව තුල දහම් සුවද පැතිරේවා!𝗕𝗹𝗲𝘀𝘀𝗶𝗻𝗴𝘀 𝗙𝗼𝗿 𝟮𝟬𝟮𝟮!
03/12/2021

𝐃𝐚𝐡𝐚𝐦𝐥𝐢 𝐈𝐧𝐜𝐞𝐧𝐬𝐞
මුලු ලොව තුල දහම් සුවද පැතිරේවා!
𝗕𝗹𝗲𝘀𝘀𝗶𝗻𝗴𝘀 𝗙𝗼𝗿 𝟮𝟬𝟮𝟮!

Dahamli Incense - ඔබත් ප්‍රවෙශම්වී, ඔබගෙ ආදරනීයන්වත් ආදරයෙන් රැකබලාගමු!
25/06/2021

Dahamli Incense - ඔබත් ප්‍රවෙශම්වී, ඔබගෙ ආදරනීයන්වත් ආදරයෙන් රැකබලාගමු!

උඩු සිත තුල තව තවත් පින් සිතුවිලි අවධිවෙත්වා! මුලු ලොව තුල දහම් සුවද පැතිරෙත්වා!
24/06/2021

උඩු සිත තුල තව තවත් පින් සිතුවිලි අවධිවෙත්වා! මුලු ලොව තුල දහම් සුවද පැතිරෙත්වා!

නියත වශයෙන්ම ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලය, විදෙශීයව මෙන්ම දෙශීයවද උපරිම තෘප්තිමත්වු පාරිභෝගිකයන් පිරිසක් බිහ...
11/06/2021

නියත වශයෙන්ම ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලය, විදෙශීයව මෙන්ම දෙශීයවද උපරිම තෘප්තිමත්වු පාරිභෝගිකයන් පිරිසක් බිහිවීමයි

ලොව දැවැන්තම රටවල් වන චීනය, එංගලන්තය, තායිලන්තය සහ Australiaයාව පුරා විසිරුණු පාරිභෝගික පිරිසකගෙන් සමන්විත වන්නේ එහි ශරීරයට අහිතකර කිසිදු රසායනික සංගටකයන් අඩංගු නොවීමයි.

ගුණාත්මක සුවඳක් සමග සම්පූර්ණයෙන්ම අනුසාරයෙන් නිෂ්පාදනය කල #දහම්ලි නිෂ්පාදනයන් 💯 සෞඛ්‍ය ආරක්ෂිත උසස් තත්වයෙන් යුත් #ප්‍රථම සහ #එකම දෙශිය හදුන්කුරු නිෂ්පාදනයයි!


මුලු ලොවම තුල දහම් සුවඳ පැතිරෙවා!

- 0769128179

බෞද්ධ ක්‍රම වෙදයන්ට අනුව පන්සල්වල වාසය කරන ස්වාමීන්වහන්සේලා තම රාත්‍රී ආහාර වෙල සදහා ලබා ගනු ලබන්නේ ගිලන්පස ලෙස යම්කිසි ...
08/06/2021

බෞද්ධ ක්‍රම වෙදයන්ට අනුව පන්සල්වල වාසය කරන ස්වාමීන්වහන්සේලා තම රාත්‍රී ආහාර වෙල සදහා ලබා ගනු ලබන්නේ ගිලන්පස ලෙස යම්කිසි පානයකි.
එම නිසා ඔබට නියතවශයෙන්ම ඉතාමත් ගුනදායි ස්වාභාවික පානයක් ලෙස; වද මල්,කොත්තමල්ලි,කරපින්චා සහ ඉගුරු වලින් සමන්විත වන විශෙෂ ගිලන්පස පානය පූජා කර, නිරොගී සම්පත්තිය සහ දීර්ගායුෂ උදා කර ගත හැක.

ආහාර අතරතුර අමතර පානයක් ලෙස වුවද භාවිතා කල හැක.
නිවසටම ගෙන්වා ගෙන, පූජා කිරීමට ඔබගේ ලිපිනය අප වෙත එවන්න
Kingwell විශෙෂ ගිලන්පස පානය 21 Tea Bags -
Cash on delivery
For Orders -Call/Whatsapp/Viber 0769128179

07/06/2021

Incense චීනය ඇතුලු රටවල් හතරක රැදි හෙළ අභිමානය! ලොවක් ජයගත් අපෙ අභිමානය!

දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට වැයවන්නෙ ක් පමණයි.

ජාත්‍යන්තරය ජයගත් අපෙ  #දහම්ලි හදුන්කූරු Premium Pack -   නිවසටම ගෙන්වා ගැනීමට Cash On Delivery   OnlyPremium Pack With ...
07/06/2021

ජාත්‍යන්තරය ජයගත් අපෙ #දහම්ලි හදුන්කූරු Premium Pack -

නිවසටම ගෙන්වා ගැනීමට Cash On Delivery Only
Premium Pack With 36 Sticks - එක කූරක් පැය තුනකට ආසන්න කාලයක් දැල්වේ.

ජාත්‍යන්තරය සහතික කල ශරීරයට අහිතකර පෙට්ට්‍රොලියම් අඩන්ගු නොවන Certified ශ්‍රී ලන්කාවෙ එකම නිෂ්පාදනය දහම්ලි හදුන්කූරු පමණයි.

වැඩි සුවදක් අඩුම දුමක්!
For Orders : Call/Whatsapp/Viber- 0769128179

26/05/2021

ලොව පලමු පරිසරවෙදියානනි
ලොව පලමු මානව හිතවාදියානනි
තුන් ලොවටම අග්‍රගණ්‍යවු මහා නායකයානනි
උතුම් බුද්ධත්වය ලබා පුරා වසර 45 ක් මුළුල්ලේම
අනෙකාගේ අභිවෘද්ධිය වෙනුවෙන්ම පමණක් තම ජීවිතය කරගත්
දිනකට පැය 2ක පමණක් විවෙකි සුවයෙන් පසු
දිනකට පුරා පැය 22ක් අඛණ්ඩව වර්ශ 45ක්ම
කිසිදු ලාභ ප්‍රයෝජනයක් තමාට නොලබාම
සම්පූර්ණයෙන්ම හුදෙක් අනෙකා වෙනුවෙන්ම
සියලුම ලෞකික සැප සම්පත් වල අනිත්‍යතාව දැක බැහැර කර
මුළු ලොකයා වෙනුවෙන් තම මුළු මහත් ජීවිතයම කැප කල අප මහා තථාගතයන් වහන්සේගෙ උතුම් බෞද්ධ දර්ශනය
මුලු ලොවම තුල පතුරවමි!
පැතිරෙත්වා!!!

ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ අනාවැකිය දිනෙන් දින සපල වන පරිදි
2050 වන විට ලොව ඉතිරි වන එකම දහම්
උතුම් නිර්මල බුදු දහමම පමණයි

අති උතුම් බුද්ධ චරිතය අපි හැමෝගෙම ජීවිතයට ඒකාලෝක වෙත්වා!

-වෙසක් තෙමගුල මැයි 26,2021-

    now available at S.H.G Chain.අපගේ නියොජිතවරයකු ලෙස ලංකාව පුරා විහිදී ඇති S.H.G හෙළ ඔසු අලෙවිසැල් තුලින් මිලදී ගත හැක...
03/03/2021

now available at S.H.G Chain.
අපගේ නියොජිතවරයකු ලෙස ලංකාව පුරා විහිදී ඇති S.H.G හෙළ ඔසු අලෙවිසැල් තුලින් මිලදී ගත හැක.
දහම් සුවඳ පැතිරෙවා!

    Madein   Exhibition  #මුළු  #ලොවම  #තුල  #දහම්  #සුවද  #පැතිරෙත්වා!
13/02/2021

Madein Exhibition
#මුළු #ලොවම #තුල #දහම් #සුවද #පැතිරෙත්වා!

Address

474/6, Arthur V Dias Avenue
Panadure
12500

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

0769128179

Website

Alerts

Be the first to know and let us send you an email when Dahamli Incense posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share