වාස්තු නිවස

වාස්තු නිවස වාස්තු විද්‍යානූකූලව නිවාස සැලසුම් ඇ

26/06/2023

ඔබ මෙවැනි දසුනක් දුටුවහොත් බිය නොවන්න. කලබල වී ගිණි නිවන හමුදාවට, සහයක හමුදාවන්ට ඇමතිය යුතු නොවේ. කෙසේවත් ඔබ මොවුන් මරා දැමීමට ඉවත් කීරීමට කිසි විටකත් නොසිතන්න.

මේ මී මැස්සන් දුර ගමනකදී පැය 24 කට ගිමන් නිවා ගන්නා අවස්තාවකි. ඔවුන්ට සමීප වී බාදා කිරීමක් හෝ හිරිහැර කිරීමක් නොකල යුතුය. මී මැස්සන්ගෙන්ද ඔබට හිරිහැර නොවෙනු ඇත.

ඔවුන්ට "සීනි දිය කෙරූ වතුර" දැමූ පැතලි බන්දේසියක් කිට්ටු කිරීම මගින් මී මැස්සන්ට නැති වූ ශක්තිය ලබා දිය හැකිය. සීනි දියරය මගින් කුසගිනි නිවී , ශක්තිමත් වූ විගස මීමැස්සන් පියාසර කරනු ඇත.

මෙම සංක්‍රමණික මී මැස්සන් අප රැක ගත යුතුමය. ඔවුන් අපගේ දිවි සුරැකීමේ රක්ෂනයකි. මී මැස්සන් නොමැතිව අපද මිහිමත ඉතිරි නොවෙනු ඇත.

උපුටා ගැනීමකි

24/04/2022

මාස දෙකක්.. ඉදිකිරීම් වැඩ නවතා..සිමෙන්ති වර්ජනය කරමු

31/05/2021

ීනය සුදානම් වෙන්නේ මොකටද.? | China Future Plan |වටපිට Youtube Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැන...

08/04/2021

building house, vastu instruction,architectural instruction,vastu upades sinhala

18/03/2021

waasthu වාස්තුවිද්‍යානුකූලව නිවසක් තනමු.

New projects
31/01/2021

New projects

Real finishing roof
13/01/2021

Real finishing roof

😍
11/04/2018

😍

20/03/2017
17/11/2016

Address

Wishwahome@gmail. Com
Panamure
283/1

Alerts

Be the first to know and let us send you an email when වාස්තු නිවස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share