01/06/2026
ඔබේ කුස්සියේ Pantry එක ඇතුළතින් දිරන්න පටන් අරන්ද? 😰
සාමාන්‍ය පෑන්ට්‍රි කබඩ් ඉක්මනින්ම වේයන්ගෙන් හෝ තෙතමනයෙන් දිරාපත් වෙලා ඔබේ මුළුතැන්ගෙයි සුන්දරත්වය නැති කරලා දාන්න පුළුවන්.
නමුත් NB Creation වෙතින් ඔබට ලැබෙන්නේ දිගුකල් පවතින, නවීන පන්නයේ උසස්ම තත්ත්වයේ පෑන්ට්‍රි කබඩ් පද්ධති පමණයි! ✨
ඔබේ නිවසටම ගැළපෙන සුඛෝපභෝගී සහ කල්පවතින නිමාවකින් යුත් පෑන්ට්‍රි කබඩ් පද්ධතියක් සාදා ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.
📞 දුරකථන අංක (Contact Numbers):
072 92 35 985 / 077 87 88 504
📍 ලිපිනය (Address):
No.173, Elvitigala Mawatha, Erawwala, Pannipitiya.