Arya Plants Nursery

Arya Plants Nursery Arya Plants nursery is one of the finest flower plant providers. We have all kinds of ornamental plan

28/05/2022
26/05/2022

සාර්ථක ගෙවත්තක් කෘෂිකාර්මික දැනුම පරපුරෙන් පරපුරට ද අසල්වැසියන්ට ද බෙදාහරින පාසලක් බඳුය

අංක 4 එවැනි අතිරික්ත අස්වැන්න පදනම්කරගෙන අගය එකතු කළ නිෂ්පාදන(value addition products)වෙළෙඳ පොළට අලෙවි කිරීමෙන් ගෙවත්තෙන...
26/05/2022

අංක 4 එවැනි අතිරික්ත අස්වැන්න පදනම්කරගෙන අගය එකතු කළ නිෂ්පාදන
(value addition products)වෙළෙඳ පොළට අලෙවි කිරීමෙන් ගෙවත්තෙන් ලබා ගැනීමට නොහැකි දේවල් මිලදී ගැනීමට අපට හැකි වෙනවා
# එසේම සාර්ථක ගෙවත්තක අත්දැකීම් පසු කලක දී මහා පරිමාණ වගාවකට අත්තිවාරමක් අත්දැකීමක් ලබා දෙනු ඇත
# සීමිත සාධක වල ූමිය හිරු එළිය,සම්පත් වලින් ද උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වෙනවා
# පවතින සම්පත් හා පවුලේ ශ්‍රම දායකත්වය යොදා ගන්නා නිසා අඩු වියදමකින් අස්වැන්න ලබාගත හැකි වෙනවා
# නිවසේ හා ගෙවත්තේ අපද්‍රව්‍ය නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් භාවිතා කිරීමට හැකිවීම තවත් එක් වාසි
# හොඳින් සැලසුම් කළ ගෙවත්ත කලාත්මක නිර්මාණයක් වන හෙයින් එය භූමි අලංකරණයට (land scaping) නව ගිවිසුමක් ද වනු ඇත
# නිවස අවට සිසිලසක් මෙන්ම සෞම්‍ය පරිසරයක් නිර්මාණය වනු ඇත ගෙවත්තේ කාර්යන්හි නියැළීමෙන් ඒකායන අරමුණක සිත ඇද බැඳ තබා ගන්නා නිසා මානසික සුවයක් ද ඇති වෙනවා එමෙන්ම මානසික ආතතිය ( Tension)අවම කරගැනීමට ගෙවතු වගාව උපකාරී වේ . අපේ විවේක කාලය ්‍රයෝජනවත් ලෙස ගත් කරගත හැකියි ගෙවතු වගාවට අපේ පවුලේ දුවාදරුවන් එක්කර ගැනීම මඟින් කෘෂිකර්මයට ලැදි පරිසර හිතකාමී මානව දයාවෙන් පිරිපුන් කුසලතාවයෙන් පිරිපුන් දරු පරපුරක් හෙට දිනයේ දායක කිරීමට ගෙවතු වගාව මහෝපකාරී වේ

අංක 3 ගිය සතියේ අපි කතා කළේ ගෙවත්තක ගෙවත්තක් යනු ගෙවත්තක වැදගත්කම හා වාසි # එළවළු හා පලතුරු අස්වැන්න වසරක් තුළ සමහර කාල ...
26/05/2022

අංක 3
ගිය සතියේ අපි කතා කළේ ගෙවත්තක ගෙවත්තක් යනු ගෙවත්තක වැදගත්කම හා වාසි
# එළවළු හා පලතුරු අස්වැන්න වසරක් තුළ සමහර කාල වලට සීමා වීම සහ අයහපත් දේශගුණික තත්ත්ව නිසා වෙළෙඳ පොළට සැපයුම් අඩු වන අවස්ථාවන් වල දී වෙළඳ පොළේ මිල ඉහළ යනව වසර පුරා ගෙවත්ත නඩත්තු කිරීමෙන් අපට අධික මිලකට වෙළෙඳ පොළෙන් මිලට ගැනීම සිදුවන්නේ නෑ ම නිසා මේ දිනවල පවතින අධික ආර්ථික අර්බුද හා ඉදිරියේදී ඇති වෙනවා යයි සැක පහල කරන ආහාර අර්බුදය සඳහා දැම්ම සක්‍රීයව ගෙවතු වගා සඳහා දායක වීම වැදගත් වේ

#අතිරික්ත නිෂ්පාදන වෙළෙඳ පොළට අලෙවි කිරීමෙන් ගෙවත්තෙන් ලබා ගැනීමට නොහැකි දේවල් මිලදී ගැනීමට අපට හැකි වෙනවා
#එවැනි අතිරික්ත අසන්න පදනම්කරගෙන අගය එකතු කළ නිෂ්පාදන සකස් කරගැනීම මගින් හා කල්තබා ගැනීම වගේම ඒවා අසල්වාසීන් සමඟ බෙදා ගැනීම හෝ අලෙවි කර අමතර ආදායමක් ද ලබා ගන්න පුළුවන්
කල්තබා ගැනීම සඳහා ාක්ෂණික දැනුම අද සමාජ මාධ්‍ය ප්ලා ඔස්සේද ලබාගත හැක:

ගෙවත්තක වැදගත්කම හා වාසි නිවසියන් ට අවශ්‍ය එළවළු පලතුරු හා අනෙකුත් බෝග මෙන්ම සතුන්ද ගෙවත්තකට ඇතුල් කර ගැනීමෙන් වාසි රාශි...
13/05/2022

ගෙවත්තක වැදගත්කම හා වාසි
නිවසියන් ට අවශ්‍ය එළවළු පලතුරු හා අනෙකුත් බෝග මෙන්ම සතුන්ද ගෙවත්තකට ඇතුල් කර ගැනීමෙන් වාසි රාශියක් ලැබෙනු ඇත
පවුලේ සාමාජිකයන්ට ප්‍රියජනක වස විසෙන් තොර පිරිසුදු සමබර ආහාර වේලකට අවශ්‍ය බොහෝ දේ ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන්
පවුලේ සාමාජිකයන්ට පෝෂණ අවශ්‍යතාවය වසර පුරාම ඒකාකාරීව ලබාගත්තා හැකියාව තියෙනවා
බෝග වර්ග වලට අමතරව සත්ව පාලනයද ගෙවත්තකට එකතු කරගත් විට පවුලේ දෛනික සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවය යම් ප්‍රමාණයක් සපයා ගන්න ගෙවත්ත උපකාරී වෙනවා
අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් නැවුම් බවකින් හා ගුණාත්මක උසස් නිමැවුම් මිල ගණන් පුළුවන්
මෙසේ අතේ දුරින් පවතින සජීවී ගබඩාවක් ලෙස ගෙවත්ත සැලකිය හැකිය
වාණිජ වගාවන් හිදී වැරදි පළිබෝධ නාශක භාවිතය පළිබෝධ නාශක භාවිතයෙන් පසුව අසන්න කාලය ඉකුත් වීමට පෙර සති දෙක තුනක් ගතවීමටත් පෙර අස්වැන්න නෙලීම කර වෙළඳපලට ඒ වීමේ ගැටලුවක් වී ඇත එහෙත් ගෙවතු වගාව තුළින් සෑම විටම වසවිසෙන් තොර නැවුම් හා පිරිසුදු ආහාර ද්‍රව්‍ය අපට ලබා දෙයි

13/05/2022

ගෙවත්ත යනු
අප ජීවත් වන නිවස හා ඒ වටා ඇති පුංචි පරිසර ඒකකය ගෙවත්තයි එහි අපට ගැළපෙන පරිදි වගා කිරීම ගෙවතු වගාවයි ගෘහය (පවුල ) ඉඩම (වගාව) ඒකාබද්ධ වන අවස්ථාවක් ලෙසින් එනම් ගෘහ ආශ්‍රිත වගා පද්ධතියක් ලෙස ගෙවත්ත සලකනු ලැබේ.
අපේ ගෙවත්තේ එළවළු පලතුරු කුළුබඩු ඖෂධීය පැළෑටි මල් සහ දැව ආදී ප්‍රයෝජනවත් අලංකාරවත් ශාක අපට වගා කරන්න පුළුවනි ඉතාමත් අර වන සතුන් ද ඇති කරන්න පුළුවන් ගෙවතු වගාවේ පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වනුයේ ප්‍රමාණයෙන් කුඩා බවකින් යුක්ත වීම එමගින් අප සතු සීමිත සම්පත් යොදාගෙන ගෙවත්ත පවත්වාගෙන යාමට ඉඩකඩ අපට ලබා දෙයි මෙන්ම පවුලේ පෝෂණය හා ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ගෙවතු වගාව ඉතාමත් මහෝපකාරී වෙනවා

13/05/2022

ගෙවතු වගාව පිළිබද පාඩම් මාලාවක් අද දින සිට ඉදිරියට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි

🌱🍀🌱Arya Plants Nursery  🌱🍀🌱                           සියලුම ගෙවතු අලංකරන සිදු කිරීම් කරනු ලැබේ.                        ...
27/03/2022

🌱🍀🌱Arya Plants Nursery 🌱🍀🌱 සියලුම ගෙවතු අලංකරන සිදු කිරීම් කරනු ලැබේ. 🏘️🏠️🏘️🏠️නිවාස ,කාර්යාල,නිවාඩු නිකේතන,උද්‍යාන 🌼🏠️🏘️🏠️ 🍀🌱🍀🌱 මැලේසියන් තණකොළ කාපට් වර්ග අඩ්යක් රු :35/= 🍀🌱🍀🌱 ඕස්ට්‍රේලියන් තණකොළ කාපට් වර්ග අඩ්යක් රු :55/= 👍👍විශ්වාසනීය සේවය ☘️🍀🌱👍👍 ගුණාත්මක තත්ත්වයෙන් යුතු තණකොළ භාවිතය 💸💶💸💶 සාධාරණ මිල ගණන් යටතේ 🚛🚚🚛🚚🚛🚚 දිවයින පුරා ප්‍රවාහන පසුකම් සහිතව , 🏜️🏜️🏜️🏜️ පොළොව සකසා තණපිඩලි ඇල්ලීම සාධාරණ මිලට සහ ඉතා අලකාරව කරනු ලැබේ . 📞☎️📞☎️ 0777350137

🌱ARYA PLANTS NURSERY 🌱  🍃එලු පොහොර 🍃 මිල රු.140.00 අඩුම මිලට❤️දිවයින පුරා කූරියර් පහසුකම් සහිතයි 🚚WHATSAPP - 0781393847C...
27/03/2022

🌱ARYA PLANTS NURSERY 🌱

🍃එලු පොහොර 🍃

මිල රු.140.00

අඩුම මිලට❤️
දිවයින පුරා කූරියර් පහසුකම් සහිතයි 🚚

WHATSAPP - 0781393847
CALL - 0714448253 / 0777350137

🌱ARYA PLANTS NURSERY 🌱  🍃කර දහයියා 🍃මිල රු.150.00      (1kg)අඩුම මිලට❤️දිවයින පුරා කූරියර් පහසුකම් සහිතයි 🚚WHATSAPP - 07...
27/03/2022

🌱ARYA PLANTS NURSERY 🌱

🍃කර දහයියා 🍃

මිල රු.150.00 (1kg)

අඩුම මිලට❤️
දිවයින පුරා කූරියර් පහසුකම් සහිතයි 🚚

WHATSAPP - 0781393847
CALL - 0714448253 / 0777350137

🌱ARYA PLANTS NURSERY 🌱 මිල රු.350.00 🍃BUTTERFLY ORANGE🍃අඩුම මිලට වටිනා තිළිනයක් ඔබ කැමති ආකාරයට ඔබේ ආදරණීයන්ට තිළිණ කරන්...
23/03/2022

🌱ARYA PLANTS NURSERY 🌱

මිල රු.350.00

🍃BUTTERFLY ORANGE🍃

අඩුම මිලට වටිනා තිළිනයක් ඔබ කැමති ආකාරයට ඔබේ ආදරණීයන්ට තිළිණ කරන්න..❤️
දිවයින පුරා කූරියර් පහසුකම් සහිතයි 🚚

WHATSAPP - 0781393847
CALL - 0714448253 / 0777350137

Address

Arawwala
Pannipitiya
10230

Telephone

+94711960437

Website

Alerts

Be the first to know and let us send you an email when Arya Plants Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share