14/06/2026
කුඩා පිහිනුම් තටාක 12ක් හා දැවැන්තම පිහිනුම් තටාකය සාර්ථක නිමාව.
🏊♂️✨Uppuveli Beach by DSK – Luxury Beach Resort
(Trincomalee) සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක (Ongoing operation), එහි දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි, අතිශය නම්‍යශීලීව අප විසින් නිම කරන ලද දැවැන්ත ව්‍යාපෘතිය.
පළමු අදියර: කුඩා විලා වෙනුවෙන් වෙන්වූ අලංකාර පුද්ගලික පිහිනුම් තටාක 12ක් සාර්ථකව නිම කිරීම (12 Private Pools for Small Villas) 🏖️
ඉන් අනතුරුව, එම පරිශ්‍රයේ ඇති සුඛෝපභෝගී මහා පරිමාණ විලා එක සඳහා වූ දැවැන්තම පිහිනුම් තටාකයත් (1 Large Pool for Large Villa) අප නියමිත කාලයට නිම කර අවසන් කළා!
ගත වූ කාලය: මේ සමස්ත ව්‍යාපෘතියම සඳහා ගත වූයේ මාස 2 හමාරක් වැනි කෙටි කාලයක් පමණි.
හෝටල් කළමනාකාරීත්වය විසින් අපගේ වෘත්තීයභාවය (Professionalism), කාර්යබහුල පරිසරයක වුවද දැක්වූ නම්‍යශීලී සේවාව සහ ඉහළ නිමාව පිළිබඳව ලබා දුන් ඉහළම ප්‍රශංසාව අප ලැබූ විශාල ජයග්‍රහණයක්! 🤝💯
ඔබේ සංචාරක හෝටලයට හෝ නිවසටත් මෙවැනිම ජාත්‍යන්තර මට්ටමේ නිමාවකින් යුත් පිහිනුම් තටාක පද්ධතියක් නිර්මාණය කර ගැනීමට අදම අපව සම්බන්ධ කර ගන්න.
📞 විමසීම්: 076 43 00 350