16/09/2015
"Wealth of The House" තාක්ෂණ ක්‍රම වේදය භාවිතා කිරීම තුලින් ලගාකර ගතහැකි අවස්ථා මොනවාද ?
1.මෙහි මූලික අරමුණ වන්නේ ඔබගේ ධනවාසනාව අවධි කිරීමයි
2.අවධි කරණලද ධන වාසනාව වැඩි දියුණු කිරීම
3.සෞභාගය්‍ය උදාකිරීම
4.නිවසේ සිරියාව ඇතිකිරීම, වැඩි දියුණු කිරීම හා පවත්වාගෙන යාම
5.නිවසේ සිට රැකියාවලට යන පිරිසගේ රැකියා දියුණුව ඇති කිරීම හා රැකියා නොමැති අයගේ රැකියා සදහා අවශය්‍ය වාසනාව උදා කිරීම
6.අධය්‍යාපනය කරන දරුවන්ගේ සහ වැඩිහිටි සැමගේ අධය්‍යාපන වාසනාව උදා කරදීම,වැඩි දියුණු කිරීම හා පවත්වාගෙන යාම
7.විවාහ අපේක්ෂා භන්ගත්වයෙන් සිටින පිරිසගේ විවාහ අවස්ථා උදා කරදීම
8.මානසික සුවපත්බාවය ඇති කිරීම
9.නිරෝගී සුවදායී පරිසරයක් උදා කිරීම
10.පවුලේ සමගිය සාමදානය මේ තුලින් උදාවීම