CCTV Camera භාවිතයෙන් ඔබගේ ව්‍යාපාර ස්ථානයේ සහ නිවසෙහි එදිනෙදා කටයුතු සජීවී ලෙස ඔබගේ ස්මාර්ට් ෆෝන් එක මගින් නිරීක්ෂණය කරන්න.
ඔබගේ අවශ්‍යතාවයන් පරිදි 911cctv security camera ආයතනය තුළින් රැකියා ස්ථාන සහ ඔබගේ වටිනා ව්‍යාපාර , ඔබගේ නිවස සහ ඔබට අවශ්‍ය කරන අනෙකුත් ස්ථාන cctv කැමරා තුළින් සොර සතුරන්ගෙන්ද අනෙකුත් විවිධ කරදරවලින් අපට බේරාදිය හැක. ඔබ ලංකාවේ කුමන ස්ථානයකදි හෝ පිටරකදී ඔබට ඔබගේ දේපල සජීවීව බ
ලාගත හැක .
ඔබ මොහොතක් කල්පනා කර බලන්න. ඔබ පිටරට රැකියාවක් හෝ ලංකාවේ දුර පළාතක රැකියාවේ නියුතු අයෙක් නම් ඔබගේ පවුලේ සියල්ලන්ද , ඔබගේ නිවසට යන එන අයද සජීවිව පැය 24 පුරා ඔබට බලාගත හැකිනම් ඔබ කොපමණ සතුටට පත්විය හැකිද ? මෙය දිවා රාත්‍රී කාලයේදී (NIGHT VISION ) ඉතා පැහැදිලිව සජීවීව බලාගත හැක .
උදාහරණයක් වශයෙන් ඔබ පිටරටදී දුක් මහන්සිවී හම්බ කරනා මුදලින් නිවසක් සාදනවා යැයි සිතමු . ඔබට සජීවීව එය බලාගත හැක ඔබගේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් නොකර ඔබගේ මුදල් ඉතිරි කරගැනීමට හැකිය .
අප ඔබගෙන් මුලික මුදල පමණයි ගන්නේ. අවුරුද්දක වගකීමක් සහිතව අවුරුදු පතා නොමිලේ සජීවීව ඔබට නැරබීමට පුළුවන . A surveillance camera is a great way to provide security for your home or workplace. As well as providing you with video footage of any events which may happen, they also act as a visible deterrent to criminals. Protect your property from vandalism and theft. CCTV security camera systems allow you to control your home surveillance from one central location via their included DVR.
24 hr surveillance
Access you cameras anywhere
Night Vision
works with iphone, ipad, android, mac and windows
We provide Quality CCTV Cameras with excellent discount Prices
CCTV security camera – IP camera – DVR, Mobile DVR, NVR – Access Control systems – Security Alarm Systems – Time Attendance Systems – Biometric Systems
Gate Automation and Barrier System – MATV / SMATV Solutions – Hotel – Interactive TV Solutions – Hotel – Public Address and Paging systems