TECH PAL CCTV අඩුවට

TECH PAL CCTV අඩුවට We are Direct Importers & distributors of CCTV, WiFi, 4G SIM & Solar cameras & accessories. Sri Lanka's No.1 Security Provider

🙏
30/05/2026

🙏

29/05/2026

4 LENS 👁️😶

28/05/2026

වයර් ඇදිලි නෑ.. Phone එකෙන් බලන්න

28/05/2026

3 in 1 Camera 👍🏻😉

28/05/2026

හොදම Warranty ක් එක්ක CCTV ගන්න පුළුවන් එකම තැන ! 🔥

28/05/2026

👌🏻

27/05/2026

💈 உங்கள் நிலம், சாகுபடி, தோட்டம் மற்றும் பண்ணைக்கு ஏற்றவாறு உலகில் எங்கு இருந்தாலும் பாருங்கள்.

👉 2-3 நாட்கள் மழை இல்லாமல் வேலை செய்யுங்கள்

💈 ඔබේ ඉඩමට , වගාවට , කුබුරට සහ ගොවිපලට සරිලන විදිහට ලෝකේ කොහේ හිටියත් බලන්න

SOLAR CCTV CAMERA

👉 දින 2-3 ක් කාලයක් වර්ශාව නොමැතිව වැඩ

💈 විදුලිය සහ WiFi අවශ්‍ය නොවේ 😘

🔥TECH PAL CCTV වෙතින් අඩුම මිලටත් වඩා අඩුම මිලට දැන් 🔥

We are Direct Importers and Distributor 🛳🛳

කැමරා එකේ විස්තර :-

⭕ ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි.
ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.කැමරා 2/3 කින් කරනදේ එකම කැමරාවකින් කරන්න පුළුවන් .

⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි

⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි

⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි

⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි

⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි

⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා

⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි

⭕ මාසෙකට අමතර ගාස්තු නෑ

⭕ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා

⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි

මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.

🚛 Island Wide Cash On Delivery

Call / අමතන්න

💎 077-7677702
💎 070-7144426
💎 077-9494943
💎 075-3212274 - Tamil
💎 077-7534910 - Tamil

එකට whatsapp හෝ messenger messege කරන්න.

ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්.

👉 අපේ Service එක :-

1) කැමරා එක ලැබුනු පසු Youtube විඩියෝ එකක් හරහා A-Z ඔබටම සවි කර ගත හැකි පරිදි වන අයුරින් උදව් කල හැක

2) එසේ නොහැකි නම් Appointment අපගේ technical Team එක සමග ලබා දී video call (Time එක schedule කර ගත යුතුයි) එකක් හරහා උපදෙස් දීම 🥰

3) එසේ නොහැකි නම් සවි කිරීමේ ගාස්තුව 2500-3000/-

👉 කැමරා මිල දී ගැනීමට පලමුව විඩියෝ Quality ස්ටිකරය සහ outlet එක පැමින NVR හරහා නිවැරැදි විඩියෝ quality පරික්ශා කිරිමට මතක තබා ගන්න


🤝 විස්වාසයෙන් යුතුව කැමරා මිල දී ගැනිමට පිවිසෙන්න

🏡 Branch No.01 :-

No 70,
Maliban Street,
Pettah.

Google Map Location :- https://share.google/Ej3k70DjMp3ZZb7mZ

🏡 Branch No.02 :-

No 08,
1st Cross Street,
Pettah.

Google Map Location :- https://share.google/bDxc9KXL8l48ewTwT

🏡 Branch No.03 :-

No 28/E,
Highlevel Road ,
Kottawa ( Infront of Police Station )

Google Map Location :- https://share.google/7YhRhkZYdSCdM5RKN

🏡 Branch No.04 :-

No 409/09,
Wijesooriya Road ,
Panadura ( Kovil Road )

Google Map Location :-
https://share.google/wczIiRh78Mcm8YfT3

💙
27/05/2026

💙

27/05/2026

Islandwide Delivery available 🚚

Address

No. 70 Maliban Street
Pettah

Alerts

Be the first to know and let us send you an email when TECH PAL CCTV අඩුවට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share