Love Plants

Love Plants Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Love Plants, Home & Garden Website, 237/7, Makandana, Madapatha, Piliyandala.

🌱 නිවෙස් අභ්‍යන්තරය මෙන්ම බාහිර පරිසරය ද අලංකාර කිරීමට යොදා ගත හැකි විසිතුරු පත්‍ර ඇති මෙම ශාකයද අපගෙන් ඔබට ලබා ගැනීමේ හ...
08/02/2023

🌱 නිවෙස් අභ්‍යන්තරය මෙන්ම බාහිර පරිසරය ද අලංකාර කිරීමට යොදා ගත හැකි විසිතුරු පත්‍ර ඇති මෙම ශාකයද අපගෙන් ඔබට ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා.

🌱 වැඩි විස්තර සදහා inboxs කෙටි පණිඩියක් යොමු කරන්න.

🌱 නිවෙස් තුළට මෙන්ම නිවෙසෙහි අභ්‍යන්තරයටත් අලංකාරයක් ගෙන දෙනු ලබන මෙම ශාකය දැන් ඔබට අපගෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. 🌱...
08/02/2023

🌱 නිවෙස් තුළට මෙන්ම නිවෙසෙහි අභ්‍යන්තරයටත් අලංකාරයක් ගෙන දෙනු ලබන මෙම ශාකය දැන් ඔබට අපගෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

🌱 නිවසෙහි පරිසරය අලංකාර කිරීම මෙන්ම නිවසට නව මුහුණුවරක් ලබා දීමට රෝපණය කළ හැකි මෙම විසිතුරු ශාකය , උසස් ගුණාත්මබාවයකින් යුතුව අපෙන් ලබා ගත හැක.

🌱 වැඩි විස්තර සදහා කෙටි පණිඩියක් inbox වෙත යොමු කරන්න.

සුබ නව වසරක් වේවා 2023 !!! 🎇🎉️🎀🎊️
01/01/2023

සුබ නව වසරක් වේවා 2023 !!! 🎇🎉️🎀🎊️

🌱 Lucky Plants ශාකයද නිවස අලංකරනයට නිවසේ අභ්‍යන්තරය ට යොදා ගත හැකි අලංකාර ශාකයකි.මෙම ශාකය මඟින් නිවස තුළට හරිත පැහයක් ලබ...
26/12/2022

🌱 Lucky Plants ශාකයද නිවස අලංකරනයට නිවසේ අභ්‍යන්තරය ට යොදා ගත හැකි අලංකාර ශාකයකි.

මෙම ශාකය මඟින් නිවස තුළට හරිත පැහයක් ලබා දෙනවා මෙන් ම නිවස තුළ අලංකාරය තවත් වැඩි කරනු ලබයි.

ඔබට අවශ්‍ය උසස් ගුණාත්මක බවින් යුතු Luck Plants ශාකද අපගෙන් ලබා ගත හැකිය.

වැඩි දුර විස්තර දැන ගැනීමට inboxs පණිවිඩයක් යොමු කරන්න. 😍

🌱 Snake Plant ශාකය ඔබගේ නිවසෙහි අභ්‍යන්තරය අලංකාර කිරීමට මෙන්ම නිවස තුළ ඔක්සිජන් මට්ටම වැඩි කර ගැනීමට ද භාවිත කළ හැකි වට...
26/12/2022

🌱 Snake Plant ශාකය ඔබගේ නිවසෙහි අභ්‍යන්තරය අලංකාර කිරීමට මෙන්ම නිවස තුළ ඔක්සිජන් මට්ටම වැඩි කර ගැනීමට ද භාවිත කළ හැකි වටිනා ශාකයක්. 😍

අපගෙන් පහසු මිලට ගුණාත්මක මෙන්ම උසස් ප්‍රමිතියකින් යුත් මෙම පැල දැන් ඔබට ලබා ගත හැකිය.

ඔයාගේ නිවසේ ඔක්සිජන් මට්ටම ටිකක් ඉහල දාගන්න කැමති ද? 😍🤩ගෘහ අලංකරණ කිරිමේ දී නිවස අභ්‍යන්තරය ට ශාක වර්ග එකතු කර ගැනිම වර්...
26/12/2022

ඔයාගේ නිවසේ ඔක්සිජන් මට්ටම ටිකක් ඉහල දාගන්න කැමති ද? 😍🤩

ගෘහ අලංකරණ කිරිමේ දී නිවස අභ්‍යන්තරය ට ශාක වර්ග එකතු කර ගැනිම වර්තමානයේ බොහෝ සෙයින් කරනු ලබනවා .එම ශාක මඟින් නිවසට අලංකාරයක් එක් වෙනවා වගේම නිවසේ ඔක්සිජන් මට්ටමත් ඉහළ යාම සිදු වෙනවා

එලෙස ඔබගේ නිවසේ ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට සහ වාතය පිරිසිදු කිරීමට ත් නිවස අලංකාර කිරීමටත් යොදා ගත හැකි ශාකයක් ලෙස,

🌱 Snake plants ශාකය යොදා ගන්න පුලුවන්....

මේ ශාකය ඉතාම පහසුවෙන් ඔයාට පහසු මිලට අපෙන් ලබා ගන්න පුලුවන් ......

අවශ්‍ය විස්තර දැන ගන්න inbox පණිවිඩයක් යොමු කරන්න 😍👍

Address

237/7, Makandana, Madapatha
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Love Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share