Elite Air Conditioning

Elite Air Conditioning Elite Air Conditioning is a service center specialized in Air conditioning contracts, installation, repair, and service on any kind of AC s.

We offer you the best quality service for a good affordable price tag.

නීතිය කොහොම වුණත්, අපිට නම් ආරක්ෂාව හැමතැනටම එක සමානයි! ⛑️❄️නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක බලාගෙන ඉන්න කලින්, තමන...
24/05/2026

නීතිය කොහොම වුණත්, අපිට නම් ආරක්ෂාව හැමතැනටම එක සමානයි! ⛑️❄️

නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක බලාගෙන ඉන්න කලින්, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම තමයි නියම "Elite Standard" එක.

ඒකයි ලංකාවේ කොහේ වැඩක් භාරගත්තත් , අපේ කාර්මික ශිල්පීන් උපරිම ආරක්ෂිත උපකරණ සහ Safety Helmets පැළඳගෙනම වැඩ කරන්නේ. වසර 30ක පලපුරුද්දක් තියෙන්නේ නිකම්ම නිකම් නෙමෙයි, වගකීමක් ඇතුව වැඩ කරලමයි!

📞 සේවා විමසීම්: 0777 413 184 | 0714 168 169

#මේ_ඔබේ_Elite

You’ve been hit by... you’ve been struck by... absolute comfort. 🥶🚀Experience that legendary rockstar relief the moment ...
20/05/2026

You’ve been hit by... you’ve been struck by... absolute comfort. 🥶🚀

Experience that legendary rockstar relief the moment our team finishes the job. Call Elite to fix your AC today!

📞 Service Enquiries: 0777 413 184 | 0714 168 169

Annie, are you okay? So, Annie, are you okay? Are you okay, Annie?

When the stakes are high and the pressure is on, a cool head makes all the difference. Elite Air Conditioning delivers p...
16/05/2026

When the stakes are high and the pressure is on, a cool head makes all the difference. Elite Air Conditioning delivers precision commercial and central cooling solutions that transform corporate spaces into hubs of absolute focus and clarity.

From executive boardrooms to luxury workspaces, we install the world’s leading AC brands to ensure your environment matches your ambition.

Choose the Elite Standard for your enterprise.

📞 Corporate & Service Enquiries: 0777 413 184 | 0714 168 169

The first climate we ever knew was the warmth of her embrace. Everything we know about care, we learned from her.Wishing...
10/05/2026

The first climate we ever knew was the warmth of her embrace. Everything we know about care, we learned from her.

Wishing a beautiful Mother’s Day to the ones who provide the world's most essential comfort.

Fan එකේ හුළඟ මදි ද?Fan එකෙන් එන්නෙත් රස්නෙ හුළඟක් විතරද? ☀️🥵රස්නයට කර වෙන්නේ නැතුව, Elite AC එකක් එක්ක ඔබේ නිවසත් "Cool ...
07/05/2026

Fan එකේ හුළඟ මදි ද?
Fan එකෙන් එන්නෙත් රස්නෙ හුළඟක් විතරද? ☀️🥵

රස්නයට කර වෙන්නේ නැතුව, Elite AC එකක් එක්ක ඔබේ නිවසත් "Cool Mode" එකට අදම සෙට් කරගන්න. වසර 30ක අභිමානවත් විශ්වාසය සමඟින් හොඳම AC විසඳුම් අපෙන්.

📞 සේවා විමසීම්: 0777 413 184 | 0714 168 169

Behind every cool environment is a team that works tirelessly in the heat. ❄️This May Day, we salute the hands that buil...
01/05/2026

Behind every cool environment is a team that works tirelessly in the heat. ❄️

This May Day, we salute the hands that build, maintain, and innovate. Backed by 30 years of technical expertise, Elite Air Conditioning remains committed to the labor that brings you comfort.

Happy International Workers' Day!

ඔබේ විදුලි බිල දරාගත නොහැකි තරම් ඉහළ ගොස් තිබේද? 📈⚡අධික රශ්නය නිසා AC එක නොදා සිටීම විසඳුම නොවේ. විසඳුම වන්නේ නවීන Inver...
30/04/2026

ඔබේ විදුලි බිල දරාගත නොහැකි තරම් ඉහළ ගොස් තිබේද? 📈⚡

අධික රශ්නය නිසා AC එක නොදා සිටීම විසඳුම නොවේ. විසඳුම වන්නේ නවීන Inverter Technology සහිත වායුසමීකරණ යන්ත්‍රයකට මාරු වීමයි.

Elite Air Conditioning අප සතු Inverter තාක්ෂණය මඟින් සාමාන්‍ය AC යන්ත්‍රයකට වඩා විදුලි පරිභෝජනය විශාල ලෙස අඩු කර දෙන අතරම, ඔබට අවශ්‍ය උපරිම සිසිලස නොකඩවා ලබා දෙයි.

වසර 30ක පළපුරුද්ද සහ වගකීම සමඟින්, අදම ඔබේ නිවසට හෝ කාර්යාලයට ගැළපෙනම Inverter AC යන්ත්‍රය තෝරාගන්න. ❄️🏆

✅ විදුලි බිල ඉතිරි කරයි
✅ පරිසර හිතකාමීයි
✅ දිගුකාලීන පැවැත්ම

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න:
📞 0777 413 184 | 0714 168 169

ඔබේ නිවස තුළ ඇති වාතය පිටත පවතින වාතයට වඩා අපිරිසිදු විය හැකි බව ඔබ දන්නවාද? 😕අපිරිසිදු AC යන්ත්‍රයක් මඟින් දූවිලි, මෝල්...
16/04/2026

ඔබේ නිවස තුළ ඇති වාතය පිටත පවතින වාතයට වඩා අපිරිසිදු විය හැකි බව ඔබ දන්නවාද? 😕

අපිරිසිදු AC යන්ත්‍රයක් මඟින් දූවිලි, මෝල්ඩ් (mold) සහ අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය නිවස පුරා ව්‍යාප්ත විය හැකි බව ඔබ දන්නවාද?

🤧🚫 නියමිත වේලාවට AC යන්ත්‍රය සර්විස් කිරීමෙන් ඔබට සිසිලස ලැබෙනවා පමණක් නොව, ඔබ ආශ්වාස කරන වාතය නිරන්තරයෙන් පෙරා පිරිසිදු කිරීම මඟින් ඔබේ පවුලේ සෞඛ්‍යය ද ආරක්ෂා වේ.

📞 සේවා විමසීම්: 0777 413 184 | 0714 168 169

ඔබ සැමට සිසිලස පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔✨සබඳතාවන් අලුත් වන, සතුට බෙදාහදා ගන්නා මේ සුබ මොහොතේ, Elite පවුලෙන් ඔබට ...
14/04/2026

ඔබ සැමට සිසිලස පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔✨

සබඳතාවන් අලුත් වන, සතුට බෙදාහදා ගන්නා මේ සුබ මොහොතේ, Elite පවුලෙන් ඔබට සහ ඔබේ පවුලේ සැමට සාමය සහ සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු ❄️

තවත් අලුත් වසරක් පුරාවට ඔබට උපරිම සිසිලසක් සලසන්නට පෙරාතුව, අපි ගන්නා කුඩා විවේකය.සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන...
12/04/2026

තවත් අලුත් වසරක් පුරාවට ඔබට උපරිම සිසිලසක් සලසන්නට පෙරාතුව, අපි ගන්නා කුඩා විවේකය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 11 වන දා සිට 20 වන දා දක්වා Elite Air Conditioning අප ආයතනය සේවා කටයුතු සඳහා විවෘත නොවන බව කරුණාවෙන් සලකන්න. 🪔❄️

නැවතත් අප්‍රේල් 21 වනදා සිට සුපුරුදු පරිදි අපගේ සේවාවන් ඔබ වෙත ලබාගත හැක.

ඔබ සැමට සිසිලස සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

කැවුම් කර වුණාට කමක් නැහැ... හැබැයි ඔයා මේ අවුරුද්දේ රස්නයට කර වෙන්න එපා! ☀️🥵මේ අවුරුදු නිවාඩුව පවුලේ සැමට සතුටින් ගත කර...
08/04/2026

කැවුම් කර වුණාට කමක් නැහැ... හැබැයි ඔයා මේ අවුරුද්දේ රස්නයට කර වෙන්න එපා! ☀️🥵

මේ අවුරුදු නිවාඩුව පවුලේ සැමට සතුටින් ගත කරන්න නම් ගෙදර පරිසරය සිසිල්ව තියෙන්නම ඕනේ.
දරාගන්න බැරි අප්‍රේල් මාසයේ රස්නයෙන් බේරෙන්න, ලොව ප්‍රමුඛතම සන්නාමයන්ගෙන් යුත් AC පද්ධතියක් අදම Elite වෙතින් සවි කරගන්න. ❄️✨

අලුත් අවුරුද්ද සිසිලසින් සමරමු!

📞 සේවා විමසීම්: 0777 413 184 | 0714 168 169

Address

26/4, Nandarama Avenue
Piliyandala
10300

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 18:00

Telephone

+94777758032

Website

Alerts

Be the first to know and let us send you an email when Elite Air Conditioning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elite Air Conditioning:

Share