D Homes

D Homes Planing , Estimating & consulting service

2025 අවුරුද්දෙ ගෙවිලත් ගිහින්..🙂. ඒ අවුරුද්දේ මගේ අතින් design වුන projects වල මම කැමතිම (දාන්න ඉඩ තිබුන ටික) renders se...
02/01/2026

2025 අවුරුද්දෙ ගෙවිලත් ගිහින්..🙂.
ඒ අවුරුද්දේ මගේ අතින් design වුන projects වල මම කැමතිම (දාන්න ඉඩ තිබුන ටික) renders set එක මේ...! 😍ඒක මට නම් පුදුම සහගත අවුරුද්දක් වුණා කියන එක නම් සැකයක් නැහැ... ලැබීම්, නොලැබීම්, අහිමිවීම් , ලාභ, පාඩු, වගේ කවදාවත් නොහිතපු විදිහේ සිදුවිම්, හමුවීම් එක්ක 2025 අවුරුද්ද හොදින් ගලාගෙන් ගියා..ඒ හැම අත්දැකීමකටම බොහොම ස්තූතියි!!💐🤝

ඒ වගේම මාව විස්වාස කරලා, මං ගැන දැනගෙන මං ලගට ආව මාගේ සේවාදායකයින්ට වගේම මාව අවුරුද්ද පුරාවටම වචනයකින්, සිනාහවකින් , comment එකකින්, reaction එකකින් හරි මාව appreciate කරපු, මගේ මහන්සියට වටිනාකමක්, අගය කිරීමක් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි...! 🫂😍🥰❤️

2026 අවුරුද්ද හැමෝගෙම බලාපොරොත්තු, ඉලක්ක, හීන ඒ ආක්කරයෙන්ම සාර්ථක ඉටු වෙන, සුපිරිම, හොඳම අවුරුද්දක් වෙන්න ඕනෙ...! 😍🤝💞

Ongoing site @ Atala, Pindeniya
10/08/2025

Ongoing site @ Atala, Pindeniya

The place where unique and professionally designed spaces begin. We offer consultancy services for Houses, Offices, Comm...
01/12/2024

The place where unique and professionally designed spaces begin.
We offer consultancy services for Houses, Offices, Commercial Building, Villas, Hotel ,etc.

▪️ Architectural drawings (Council & Construction drawings)
▪️ Interior design
▪️ Landscape design
▪️ Quantity surveying (Bank BOQ, Detailed BOQ)
▪️ 3D design
▪️ 3D animation (3D walk through)
▪️ Structural engineering (Structural drawings)

◼️◼️◼️Contact us for more details.
📞 071 219 9736 | 076 99 9736
Call , whatsapp, viber

interior Design මාවතගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නිවසක අභ්‍යන්තර අලංකරනය වෙනුවෙන් සේවාදායකයාගේ ඉල්ලීම හා අවශ්‍යතාවය පරිද...
02/10/2024

interior Design
මාවතගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නිවසක අභ්‍යන්තර අලංකරනය වෙනුවෙන් සේවාදායකයාගේ ඉල්ලීම හා අවශ්‍යතාවය පරිදි අප විසින් නිර්මාණය කරන ලද අභ්‍යන්තර සැලැස්ම සදහා වන 3D නිර්මාණය

ඔබට අපෙන් ලබාගත හැකි සේවා
- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය - 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අනුමැතිය සදහා අවශ සැලසුම් සැකසීම - 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය - 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- අභ්යන්තර සැලසුම් නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- බාහිර 3D නිර්මාණය - 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අභ්යන්තර 3D නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ත්‍රිමාණ video නිර්මාණය - 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩
- ගෙවතු අලංකරණ නිර්මාණකරණය - 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම - 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘𝘴 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴
ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..
𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)
https://call.whatsapp.com/voice/5S3PqUABoaFCczVKDxIrpn
[email protected]
https://dhomes.business.site/
https://www.facebook.com/dhomessrilanka
https://www.instagram.com/d_homes_sl/

Interior Design ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක අභ්‍යන්තර අලංකරනය වැඩිදියුනුකිරීම වෙනුවෙන් සේවාදායකයාගේ ඉල්ලීම හා අවශ්‍ය...
02/10/2024

Interior Design
ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක අභ්‍යන්තර අලංකරනය වැඩිදියුනුකිරීම වෙනුවෙන් සේවාදායකයාගේ ඉල්ලීම හා අවශ්‍යතාවය පරිදි අප විසින් නිර්මාණය කරන ලද අභ්‍යන්තර සැලැස්ම සදහා වන 3D නිර්මාණය

ඔබට අපෙන් ලබාගත හැකි සේවා
- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය - 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අනුමැතිය සදහා අවශ සැලසුම් සැකසීම - 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය - 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- අභ්යන්තර සැලසුම් නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- බාහිර 3D නිර්මාණය - 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අභ්යන්තර 3D නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ත්‍රිමාණ video නිර්මාණය - 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩
- ගෙවතු අලංකරණ නිර්මාණකරණය - 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම - 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘𝘴 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴
ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..
𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)
https://call.whatsapp.com/voice/5S3PqUABoaFCczVKDxIrpn
[email protected]
https://dhomes.business.site/
https://www.facebook.com/dhomessrilanka
https://www.instagram.com/d_homes_sl/

වේයන්ගොඩ , වදුරව ප්‍රදේශයේ පිහිටි පැරණි තනි මහල් නිවසක් සදහා පිටත පෙනුම වැඩි දියුනු කර, වාහන නැවතුමක්, verandah එකක් එක්...
02/10/2024

වේයන්ගොඩ , වදුරව ප්‍රදේශයේ පිහිටි පැරණි තනි මහල් නිවසක් සදහා පිටත පෙනුම වැඩි දියුනු කර, වාහන නැවතුමක්, verandah එකක් එක් කර ඇත..ඇතුලත නිදන කාමර 2ක් නාන කාමරයක් හා කුඩා living, dining area ඩමග මුලුතැන් ගෙයක් සහිතව ඉදිකිරීමට නියමිත නවීන සොදුරු නිවහනක්

ඔබට අපෙන් ලබාගත හැකි සේවා
- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය - 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අනුමැතිය සදහා අවශ සැලසුම් සැකසීම - 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය - 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- අභ්යන්තර සැලසුම් නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- බාහිර 3D නිර්මාණය - 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අභ්යන්තර 3D නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ත්‍රිමාණ video නිර්මාණය - 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩
- ගෙවතු අලංකරණ නිර්මාණකරණය - 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම - 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘𝘴 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴
ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..
𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)
https://call.whatsapp.com/voice/5S3PqUABoaFCczVKDxIrpn
[email protected]
https://dhomes.business.site/
https://www.facebook.com/dhomessrilanka
https://www.instagram.com/d_homes_sl/
(Bill of Quantities)

කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ දැන්ට ඉදිවෙමින් පවතින, නවීන සොදුරු දෙමහල් නිවහනක් නිදන කාමර 5ක් ,නාන කාමර 2ක්, නවීන පන්නයේ ...
02/10/2024

කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ දැන්ට ඉදිවෙමින් පවතින, නවීන සොදුරු දෙමහල් නිවහනක්
නිදන කාමර 5ක් ,නාන කාමර 2ක්, නවීන පන්නයේ living area එකක් හා කෑම කමරයක් හා pantry area හා විශාල විවෘත බැල්කනි වලින් මෙම නිවසේ සමන්විතයි. මෙහි උඩුමහල දැනට ඉදිවෙමින් පවතියී..

ඔබට අපෙන් ලබාගත හැකි සේවා
- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය - 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අනුමැතිය සදහා අවශ සැලසුම් සැකසීම - 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය - 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- අභ්යන්තර සැලසුම් නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- බාහිර 3D නිර්මාණය - 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අභ්යන්තර 3D නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ත්‍රිමාණ video නිර්මාණය - 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩
- ගෙවතු අලංකරණ නිර්මාණකරණය - 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම - 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘𝘴 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴
ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..
𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)
https://call.whatsapp.com/voice/5S3PqUABoaFCczVKDxIrpn
[email protected]
https://dhomes.business.site/
https://www.facebook.com/dhomessrilanka
https://www.instagram.com/d_homes_sl/

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින, නවීන සොදුරු දෙමහල් නිවහනක් නිදන කාමර 5ක් ,නාන කාමර 2ක්, නවීන පන්නයේ විශාල living a...
02/10/2024

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින, නවීන සොදුරු දෙමහල් නිවහනක්
නිදන කාමර 5ක් ,නාන කාමර 2ක්, නවීන පන්නයේ විශාල living area එකක්. කෑම කමරයක් හා pantry area හා විශාල විවෘත බැල්කනි වලින් මෙම නිවසේ සමන්විතයි

ඔබට අපෙන් ලබාගත හැකි සේවා
- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය - 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අනුමැතිය සදහා අවශ සැලසුම් සැකසීම - 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය - 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- අභ්යන්තර සැලසුම් නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- බාහිර 3D නිර්මාණය - 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අභ්යන්තර 3D නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ත්‍රිමාණ video නිර්මාණය - 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩
- ගෙවතු අලංකරණ නිර්මාණකරණය - 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම - 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘𝘴 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴
ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..
𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)
https://call.whatsapp.com/voice/5S3PqUABoaFCczVKDxIrpn
[email protected]
https://dhomes.business.site/
https://www.facebook.com/dhomessrilanka
https://www.instagram.com/d_homes_sl/
(Bill of Quantities)

පොල්ගහවෙල ශ්‍රි විජයානන්ද පිරිවෙනේ ඉදිවෙමින් පවතින පොහොය සීමාව...ඔබට අපෙන් ලබාගත හැකි සේවා - වාස්තු විද්‍යාත්මක සැලසුම් ...
02/10/2024

පොල්ගහවෙල ශ්‍රි විජයානන්ද පිරිවෙනේ ඉදිවෙමින් පවතින පොහොය සීමාව...

ඔබට අපෙන් ලබාගත හැකි සේවා
- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය - 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අනුමැතිය සදහා අවශ සැලසුම් සැකසීම - 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය - 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨
- අභ්යන්තර සැලසුම් නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- බාහිර 3D නිර්මාණය - 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- අභ්යන්තර 3D නිර්මාණය - 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ත්‍රිමාණ video නිර්මාණය - 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩
- ගෙවතු අලංකරණ නිර්මාණකරණය - 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯
- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම - 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘𝘴 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴
ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..
𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)
https://call.whatsapp.com/voice/5S3PqUABoaFCczVKDxIrpn
[email protected]
https://dhomes.business.site/
https://www.facebook.com/dhomessrilanka
https://www.instagram.com/d_homes_sl/
(Bill of Quantities)

Address

Rukkaththanagahawatha, Colombo Road
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when D Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D Homes:

Share