ASJ Construction & Cement Products

ASJ Construction & Cement Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASJ Construction & Cement Products, Home improvement, Medirigiriya, Polonnaruwa.

වහලය ගැසීම සඳහා භාර ගැනීම.(හිඟුරක්ගොඩ හතමුණ පාර)
11/10/2021

වහලය ගැසීම සඳහා භාර ගැනීම.(හිඟුරක්ගොඩ හතමුණ පාර)

පිනිෂින් වහලය ගසා අමානෝ වැහි පීලි සවිකිරීම.Thank you for getting our service
11/10/2021

පිනිෂින් වහලය ගසා අමානෝ වැහි පීලි සවිකිරීම.
Thank you for getting our service

04/10/2021

බ්ලොක් ගල් ගැසීම සඳහා සේවකයන් අවශ්‍ය කෙරේ.

03/10/2021

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිටින ඔබගේ සිහින නිවසෙහි අත්තිවාරමේ සිට වහලය ගැසීම දක්වා, painting ඇතුළු සියලුම වැඩ අප ලවා ඉටු කර ගන්න සියලුම වැඩ සඳහා මිල ගණන් පහත සඳහන් කර ඇත. විශ්වාසනීය ගුණාත්මක සේවය.
ASJ Construction
මැදිරිගිරිය.
01. Foundation - රු. 185 ( දික් අඩිය)
02. බිත්ති බැඳීම -
*බ්ලොක් ගලක් සදහා උස අඩි 10 දක්වා රු. 45. උස අඩි 10 ට වැඩි රු. 50
* ගඩොලක් බැදීම රු. 25
03. වැරැන්ඩා කනු සිටුවීම රු. 2700
04. වැරන්ඩා කණු සාදා ගැනීම අඩි10 දක්වා -රු. 3700
05. slab කණු අඩි 10 - රු.7500(සම්පූර්ණ net බැද කම්බි දමා)
06. ටයිබීම් අඩිය රු.210 ( දික් අඩිය)
07. ලින්ටන් අඩිය රු. 110
08. බීම් අඩිය රු. 210.
09. කපරාරුව
* උස අඩි 10 දක්වා - වර්ග අඩිය රු.40.(සුදු මැදීම දක්වා රු. 45)
* උස අඩි 10 සිට- වර්ග අඩිය රු.45. (සුද මැදීම දක්වා රු. 50)
10. දළබ ගැසීම- වර්ග අඩිය රු. 75
11. බීම් කපරාරුව - රු. 75
12. කණු රු.75
13. ස්කොරන්- අඩිය 85
14. * පොලොව ලෙවල් කර කොන්ක්‍රීට් දැමීම රු. 50
15. සිමෙන්ති දැමීම - වර්ග අඩිය රු. 110
16. ස්කර්ට්න් / පින්ත් - රු. 110
Painting
* පොටි කෝටි 2 ඇද, පිලර් කෝට් 1, තීන්ත කෝට් 2 සදහා- වර්ග අඩිය රු. 40
දොර ජනෙල් උළුවහු
සාමාන්‍ය රු.1200
අඩි 7 සිට රු. 2150
වහලය-
සාමාන්‍ය රු. 65
ASJ Construction
මැදිරිගිරිය.

Titanium planters
30/09/2021

Titanium planters

තවම වැඩ අහවර නොවූ queen මල් පෝච්චි. මිලදීගන්න දුර යන්න ඕන නෑ. ඔබේ ළඟට අපි ගෙනත් දෙන්නම්.
26/09/2021

තවම වැඩ අහවර නොවූ queen මල් පෝච්චි. මිලදීගන්න දුර යන්න ඕන නෑ.
ඔබේ ළඟට අපි ගෙනත් දෙන්නම්.

Address

Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when ASJ Construction & Cement Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share