27/07/2025
වහලයට ඕනි කරන ලී ලැයිස්තුව නැතුව ඔබේ සිහින නිවසේ ඉදිකිරීම් කටයුතු මඟ නතර වෙලා ද? 🪵🪚🏡
නැතිනම් නිවස ඉදිකිරීමට පෙර ලී ලැයිස්තුව සකසා ගැනීමට අවශ්‍ය ද?
වහලයකට අවශ්‍ය ලී ලැයිස්තුව අඩු වැඩි නැතිව හරියටම ගැළපෙන්න සකසා ගන්න මේ තමයි හොඳම තැන. 📐📌
ලී ලැයිස්තුවකට එහා ගිය, වහලයේ දෑව පිහිටීම සැලසුම් කර ඇති සවිස්තරාත්මක සැලසුම් ගොනුවක් ඉතාමත් සාධාරණ මුදලකට අපෙන් නිර්මාණය කරගත ගත හැක. 📝🏗️
100% වාස්තු විද්‍යානුකූල මූලධර්මයන්ට අනුකූලවන පරිදි සිවිල් ඉංජිනේරු අධීක්ෂණය යටතේ සකසනු ලබයි.
ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද සහිතයි. 📮
කතා කරන්න අදම... 📞