NJS Home plan & Consultants

NJS Home plan & Consultants Find your dream partner today!

NJS අප ආයතනය විසින් සැලසුම් සකස් කර දී අධීක්ෂණය කරමින් වැඩ අවසන් කළ පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ නිවසක්...ඔබේ සිහින නිවස...
21/05/2023

NJS අප ආයතනය විසින් සැලසුම් සකස් කර දී අධීක්ෂණය කරමින් වැඩ අවසන් කළ පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ නිවසක්...

ඔබේ සිහින නිවස යථාර්ථයක් කර ගැනීම සදහා වසර ගණනාවක විශ්වාසය දිනාගත් පොළොන්නරුව නව නගරයේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ 071-2292001 දුරකතන අංකයට කතා කර අපගේ සේවාවන් ලබාගන්න...







ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
05/05/2023

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

මැදපෙරදිග සේවයේ නියුතු පොළොන්නරුව උඩවෙල ප්‍රදේශයේ පදිංචි මහේෂ් මහතාගේ නැගණියගේ සිහින නිවසේ සැලැස්ම අප ආයතනයෙන් සකස් කරදී...
29/04/2023

මැදපෙරදිග සේවයේ නියුතු පොළොන්නරුව උඩවෙල ප්‍රදේශයේ පදිංචි මහේෂ් මහතාගේ නැගණියගේ සිහින නිවසේ සැලැස්ම අප ආයතනයෙන් සකස් කරදී අධීක්ෂණය යටතේ වැඩ ආරම්භ කිරීම පසුගිය දින සිදු වූවා.

අපගේ සුබ පැතුම්...

ඔබගේ සිහින නිවෙසත් සැලසුම් කරන්නට නිවැරදිම තැන NJS අපයි.





පොළොන්නරුව කදුරුවෙල Arabic school Dining Hall වැඩබිමෙහි Slab එක දැමීම අප ආයතනය මගින් අධීක්ෂණය කරන අයුරු...ඔබේ ආයතන සිහින...
21/04/2023

පොළොන්නරුව කදුරුවෙල Arabic school Dining Hall වැඩබිමෙහි Slab එක දැමීම අප ආයතනය මගින් අධීක්ෂණය කරන අයුරු...

ඔබේ ආයතන සිහිනය සහ නිවාස සිහිනය සැබෑවක් කරන්නට විශ්වාසයෙන් අපට භාර දෙන්න.

දැන්ම NJS Home plan & Consultants අපව අමතන්න.

☎071-2292001

එසේත් නැත්නම් නො:316,නව නගරය,පොළොන්නරුව ලිපිනයෙහි පිහිටි අප ආයතනයට අදම පිවිසෙන්න...

අදම ඔබේ නිවාස සිහිනයේ සහකරුවා සොයාගන්න NJS අප වෙතට පිවිසෙන්න.

ලැබුවා වූ අලුත් අවුරුද්ද ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2023

ලැබුවා වූ අලුත් අවුරුද්ද ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා!

NJS අප ආයතනයෙන් සැලසුම සකස් කර දී වැඩ අවසන් කළ ජපානයේ සේවයේ නියුතු මහත්මයෙක්ගේ පොළොන්නරුවේ ඉදිකළ නිවෙසක්...ඔබත් විදේශ රට...
08/04/2023

NJS අප ආයතනයෙන් සැලසුම සකස් කර දී වැඩ අවසන් කළ ජපානයේ සේවයේ නියුතු මහත්මයෙක්ගේ පොළොන්නරුවේ ඉදිකළ නිවෙසක්...

ඔබත් විදේශ රටක සේවයේ නියුතු සිහින නිවස පිළිබදව සිහින මවන කෙනෙක්ද?
ඔබේ සිහිනයට සැලසුම අපෙන්...

දැන්මම කතා කර සිහින නිවසට පණක් දෙන්න...

දු:ක - 071-2292001

නැත්තනම් අපේ ආයතනයට එන්න...

ලිපිනය : නො:316,නව නගරය,පොළොන්නරුව




NJS Home plan & Consultants අපගේ ආයතනය මගින් සැලසුම් කර දී වැඩ අවසන් කළ පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයේ රොෂාන් එදිරිසිංහ මහ...
30/03/2023

NJS Home plan & Consultants අපගේ ආයතනය මගින් සැලසුම් කර දී වැඩ අවසන් කළ පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයේ රොෂාන් එදිරිසිංහ මහතාගේ නිවෙස.

ඔබේ සිහින නිවසෙහි සැලැස්ම අපට දෙන්න.ඔබගේ සිතැගි පරිදි විශ්වාසනීයව වගකීම අපෙන්...

අදම නො:316, නව නගරය, පොළොන්නරුව ලිපිනයෙහි ඇති අපගේ ආයතනයට පිවිසෙන්න.

නැතහොත් දැන්ම අමතන්න 071-2292001

ඔබගේ සිහිනයට වගකීම අපෙන්...


පොළොන්නරුව කදුරුවෙල Arabic School Dining Hall සැලැස්ම අපගේ ආයතනය මගින් සකස් කර දී වැඩ බිම අධීක්ෂණය කරමින් ඉදිකිරීම් කරගෙ...
22/03/2023

පොළොන්නරුව කදුරුවෙල Arabic School Dining Hall සැලැස්ම අපගේ ආයතනය මගින් සකස් කර දී වැඩ බිම අධීක්ෂණය කරමින් ඉදිකිරීම් කරගෙන යමින්...

ඔබගේ ආයතනය,වැඩපොළ සදහා ද වසර 15ක අත්දැකීම් ඇති NJS Home plan & Consultants අප විසින් සැලසුම් සකස් කරගැනීමට දැන්ම අමතන්න.

☎ 071-2292001

නො:316,නව නගරය,පොළොන්නරුව ලිපිනයෙහි පිහිටි අප ආයතනයට අදම පිවිසෙන්න...

විශ්වාසයෙන් කරන වැඩකට විශ්වාසනීයම තැන NJS Home plan & Consultants...

වාස්තු විද්‍යානුකූලව ඔබගේ සිහින නිවස සැලසුම් කරගැනීමට වසර 15ක අත්දැකීම් ඇති අප ආයතනය හා එක්වන්න.⭕සියලුම ඉදිකිරීම් දත්ත ඇ...
16/03/2023

වාස්තු විද්‍යානුකූලව ඔබගේ සිහින නිවස සැලසුම් කරගැනීමට වසර 15ක අත්දැකීම් ඇති අප ආයතනය හා එක්වන්න.

⭕සියලුම ඉදිකිරීම් දත්ත ඇතුළත් නිවාස සැලසුම්
⭕ත්‍රිමාණ සැලසුම් (3D)
⭕අනුමැතිය ලබාගත හැකි පරිදි සැලසුම් නිර්මාණය
⭕බැංකු ණය සදහා ඇස්තමේන්තු පිළියෙළ කිරීම අවශ්‍යනම් ඉදිකිරීම් සහ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම.

⭕House plan with Complete
⭕Construction Details(architectural Details)
⭕3D Design
⭕Estimate (BOQ) For bank loans
⭕Construction & Consultants

අපගේ සේවා හා සම්බන්ධ වීමට ඔබත් අදම නො:316,නව නගරය,පොළොන්නරුව ලිපිනයේ පිහිටි අපගේ ආයතනයට පැමිණෙන්න.

වැඩිදුර විස්තර සදහා 071-2292001 දුරකතන අංකයට අමතන්න.

Address

No:316, New Town
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when NJS Home plan & Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share