Randi Water Lili

Randi Water Lili Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Randi Water Lili, Garden Center, Hathamuna-Polonnaruwa Road, Jayanthipura, Polonnaruwa.

ඔන්න ඉතින්  ලස්සන මල් කුමාරියෝ ටිකක්.....හැමදාම මල් ගන්න අය දන්නවා එ ගැන.....ඔබ පොළොන්නරුව අවට නම් පැමිණ බලා රැගෙන යා හැ...
27/04/2026

ඔන්න ඉතින් ලස්සන මල් කුමාරියෝ ටිකක්.....හැමදාම මල් ගන්න අය දන්නවා එ ගැන.....ඔබ පොළොන්නරුව අවට නම් පැමිණ බලා රැගෙන යා හැක.දිවයින පුරා කුරියර් පහසුකම් ද සහිතයි ......call...or whatsapp 0764800256

මල් ලෝකේ හැඩකාරිය ..😍😍😍😍තම්මෝ😍😍😍😍😍  ඔබට  අවශ්‍ය විශාල මල් සහිත පඳුරු ලබාගත හැක ඔබ පොළොන්නරුව අවට නම් පැමිණ බලා ඔබට කැමති...
15/03/2026

මල් ලෝකේ හැඩකාරිය ..😍😍😍😍තම්මෝ😍😍😍😍😍 ඔබට අවශ්‍ය විශාල මල් සහිත පඳුරු ලබාගත හැක ඔබ පොළොන්නරුව අවට නම් පැමිණ බලා ඔබට කැමති පරිදි තෝරාගෙන රැගෙන යා හැක. දිවයින පුරා කූරිය පහසුකන්ද සහිතයි....call or whatsapp 0764800256....

08/03/2026
හොඳේ වැඩුනු  තමෝ  වර්ගයේ පදුරු විකිණීමට ඇත....ඔබ පොළොන්නරුව අවට නම් පැමිණ බලා රැගෙන යා හැක .....දිවයින පුරා කූරිය පහසුකම...
08/03/2026

හොඳේ වැඩුනු තමෝ වර්ගයේ පදුරු විකිණීමට ඇත....ඔබ පොළොන්නරුව අවට නම් පැමිණ බලා රැගෙන යා හැක .....දිවයින පුරා කූරිය පහසුකම් ද සහිතයි....call or whatsapp 0764800256....

තම්මෝ ,ඇපෙක්ෂන් 16, සුදුසිය පත් ,රෝස සියපත්,කහ කුරු  හොදින් වැඩුනු මල් සමග පදුරු ලබා ගත හැක....දිවයින පුරා කුරියර් පහසුක...
15/02/2026

තම්මෝ ,ඇපෙක්ෂන් 16, සුදුසිය පත් ,රෝස සියපත්,කහ කුරු හොදින් වැඩුනු මල් සමග පදුරු ලබා ගත හැක....දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි....call..or..whatsapp...0764800256

දිට්ටා සුළි කුණාටුවෙන් සියල්ල විනාශ විය ගියත් අත් හරින්න බැරි ආසාවට නැවතත් ගොඩනගා ගත් පසූ........
08/02/2026

දිට්ටා සුළි කුණාටුවෙන් සියල්ල විනාශ විය ගියත් අත් හරින්න බැරි ආසාවට නැවතත් ගොඩනගා ගත් පසූ........

මල් ගන්න අයගේ පොටො දාන්න වැඩිය කැමැත්තක් නැ.සමහරු අහනවා ගොඩක් අය එවන්නේ පදුරු කඩලා  පොඩි කැලි කියනවා.ඔබ අපට දෙන මුදලට ඔ...
17/11/2025

මල් ගන්න අයගේ පොටො දාන්න වැඩිය කැමැත්තක් නැ.සමහරු අහනවා ගොඩක් අය එවන්නේ පදුරු කඩලා පොඩි කැලි කියනවා.ඔබ අපට දෙන මුදලට ඔබට සාදරනයක් කරන්න ඔන .

වැස්ස කියලා නැ...ආශාව තියන කෙනා අරන් යනවා....අල කැලි....පොඩි පැල නෙවෙ ලොකු පදුරු දෙන්නේ ...
13/11/2025

වැස්ස කියලා නැ...ආශාව තියන කෙනා අරන් යනවා....අල කැලි....පොඩි පැල නෙවෙ ලොකු පදුරු දෙන්නේ ...

මේ අපි ඔබට ලබා දෙන නෙළුම් පඳුරු ඔබ අපට ලබා දෙන මුදලට සාධාරණ විදිහට අපිඔබට ලබා දෙන්නේ මේ වගේම විශාල නෙලුන් පදුරු.හැමදාම අ...
06/11/2025

මේ අපි ඔබට ලබා දෙන නෙළුම් පඳුරු ඔබ අපට ලබා දෙන මුදලට සාධාරණ විදිහට අපිඔබට ලබා දෙන්නේ මේ වගේම විශාල නෙලුන් පදුරු.හැමදාම අපි ගැන විශ්වාසය තියලා මල් ගන්න ඔයාලට අපි ගොඩක් ආදරෙයි...මලක් දැකලා ඔබ සතුටු වෙනවා නම් ඒ සතුට අපේ සතුටයි... ඔන්න එයාල තවත් ලස්සන තැනක් ලස්සන කරයි......

මෙකත් එක්තරා පිසුවක් තමා ආාාාාාාාා........
01/11/2025

මෙකත් එක්තරා පිසුවක් තමා ආාාාාාාාා........

පහත දැක්වෙන සියලුම වර්ගයන්ගේ  මල් සමග හොදින් වැඩුණු විශාල පදුරු ලබා ගත හැක.දිවඉන පුරා කුරියර් පහසුකම් සහිතයි.පැමිනද ලබාග...
27/10/2025

පහත දැක්වෙන සියලුම වර්ගයන්ගේ මල් සමග හොදින් වැඩුණු විශාල පදුරු ලබා ගත හැක.දිවඉන පුරා කුරියර් පහසුකම් සහිතයි.පැමිනද ලබාගත හැක.....call.or whatsss 0764800256....

Address

Hathamuna-Polonnaruwa Road, Jayanthipura
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Randi Water Lili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category