24/02/2026
🌸 නිවසේදී සැහැල්ලුවෙන් ඉන්න... 🌸
උසස්ම තත්ත්වයේ Viscose Forte රෙදි වර්ගයෙන් නිපදවූ ඉතාමත් සුවපහසු මෙන්ම අලංකාර නයිටි (Nighty) දැන් ඔබට ලබාගත හැක.
• රෙදි වර්ගය: උසස් තත්ත්වයේ Viscose Forte (ඇඟට ඉතා සිසිල් සහ මෘදුයි)
• ප්‍රමාණයන් (Sizes): Large (L) සහ Extra Large (XL)
• මිල: රුපියල් 775/- ක් පමණයි.
රාත්‍රී නින්දට මෙන්ම නිවසේ සිටින ඕනෑම වෙලාවක පහසුවෙන් ඇඳ සිටිය හැකි මෙම මෝස්තර කිහිපයකින්ම ලබාගත හැක.
🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම අපට පණිවිඩයක් (Inboxed) එවන්න!
Tel- +94 77 998 3966