Wish Plant

Wish Plant ස්වභාව ධර්මයට ආදරය කරන ඔයාලගේ PAGE එක

“Tomorrow, is the first blank page of a 365-page book. Write a good one.” —Brad Paisley
31/12/2023

“Tomorrow, is the first blank page of a 365-page book. Write a good one.” —Brad Paisley

The gift of love. The gift of peace. The gift of happiness. May all these be yours at Christmas.
24/12/2023

The gift of love. The gift of peace. The gift of happiness. May all these be yours at Christmas.

02/08/2023
Eid Mubarak ! ප්‍රීතිමත් හජ්ජි උත්සවයක් වේවා !
29/06/2023

Eid Mubarak !
ප්‍රීතිමත් හජ්ජි උත්සවයක් වේවා !

මේ  අසිරිමත්  තෙමඟුලේ වෙසක් පුර සඳ පායලා ..මුලු ලොවම ... එළියෙන් නැහැ වේවා !!!සෑම සිතක් ම ...බොදු බැතියෙන් ... සිල් සුවඳ...
05/05/2023

මේ අසිරිමත් තෙමඟුලේ
වෙසක් පුර සඳ පායලා ..
මුලු ලොවම ... එළියෙන් නැහැ වේවා !!!

සෑම සිතක් ම ...
බොදු බැතියෙන් ... සිල් සුවඳින් පිරේවා !!!

සෑම නිවසක් ම ..
වෙසක් පහනින් ... ඒකාලෝක වේවා !!!

සියලු ලෝ වැසියන් ...
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ...
නිදුක් වේවා !!! නිරෝගී වේවා !!! සුවපත් වේවා !!!

සිත් සතන් දහමින් නිවී සැනසෙන,
සැබෑ බොදු හරය අවබෝධ වන,
සුපින්බර වෙසක් මංගල්‍යයයක් වේවා.. !!!

🙏☸️🙏

✍️ By Sulochana Sewwandhi
Wish Creations / Wish Cake / Wish Plant

14/04/2023
Our 1st Anniversary🥳  Wish Creations 💙 Wish Cake 💗 Wish Plant 💚 2022.03.17 ආරම්භ කළ මගේ Pages තුනේම පළමු සංවත්සර දවස අදය...
16/03/2023

Our 1st Anniversary🥳 Wish Creations 💙 Wish Cake 💗 Wish Plant 💚

2022.03.17 ආරම්භ කළ මගේ Pages තුනේම පළමු සංවත්සර දවස අදයි.
ඉතින් නිහතමානී සතුටක් හිතේ තියෙනවා අවුරුද්දක් පුරාවට ලැබු පන්නරයට..

අවුරුද්ද පුරා...
නිදිවරපු රැයවල්..
ලගා කර ගත්ත දේවල්..
අප හා එකතු වුණ අත්වැල් බැඳගත් ආදරණීයන්..
ගොඩක් දේවල් ඉගෙන ගත්ත අවුරුද්දක් වගේම...
ජයග්‍රහණ ගොඩක් ලබපු අවුරුද්දක්....💖

ස්තූතියි ළඟින් ඉදන් වචනෙන් හරි ශක්තියක් වුණ හැමෝටම.....
මාව විශ්වාස කරපු හා කරන හැම කෙනෙක්ටම......💖

පේජ් එකට Like එකක් Comment එකක් දාලා මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.🙏 ඔයාලගේ ඒ පුංචි දෙයින් මම ලොකු සතුටක් ලබනවා.

ඉදිරියටත් අප සමඟ දිගටම රැඳී සිටිමින් ඔබගේ ජිවිතයේ විශේෂ අවස්ථා වර්ණවත් සහ රසවත් මතකයක් කර ගන්නා ලෙස ඔබ සියලුදෙනාටම ආදරයෙන් ඇරයුම් කරමි..

ඉතින්.. තව දුරයි.. හීන වලට 👣💖

ස්තූතියි.

අත්කම් නිරමාණ ශිල්පිනී
ග්‍රැෆික් ඩිසයිනර්
සුලෝචනා සෙව්වන්දී

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Wish Plant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category