Prabhashwara Vaastu

Prabhashwara Vaastu සියළුම වස්තු විද්‍යා කටයුතු එකම තැනක?

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව සඳු අපලය සඳහා කලයුතු සාර්ථක ප්‍රතිඵල පිළිබඳව කෙරෙන විග්‍රහ කිරීමකි .https://youtu.be/T2gDHMvKkeoht...
18/04/2024

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව සඳු අපලය සඳහා කලයුතු සාර්ථක ප්‍රතිඵල පිළිබඳව කෙරෙන විග්‍රහ කිරීමකි .

https://youtu.be/T2gDHMvKkeo
https://youtu.be/T2gDHMvKkeo

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව සඳු අපලය සඳහා කලයුතු සාර්ථක ප්‍රතිඵල පිළිබඳව කෙරෙන විග්‍රහ කිරීමකි .

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව රවි අපලය සඳහා කලයුතු සාර්ථක ප්‍රතිඵල පිළිබඳව කෙරෙන විග්‍රහ කිරීමකි .https://youtu.be/7yUL6VvAZG4ht...
17/04/2024

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව රවි අපලය සඳහා කලයුතු සාර්ථක ප්‍රතිඵල පිළිබඳව කෙරෙන විග්‍රහ කිරීමකි .
https://youtu.be/7yUL6VvAZG4
https://youtu.be/7yUL6VvAZG4

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව රවි අපලය සඳහා කලයුතු සාර්ථක ප්‍රතිඵල පිළිබඳව කෙරෙන විග්‍රහ කිරීමකි .

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම අවතාර 32 ක් තියෙන්නේ . එතකොට ගණ දෙවි වරුත් 32 ක් ඉන්නවද කියලා . නෑ එහෙම දෙයක් නැහැ . එ...
18/06/2023

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම අවතාර 32 ක් තියෙන්නේ . එතකොට ගණ දෙවි වරුත් 32 ක් ඉන්නවද කියලා . නෑ එහෙම දෙයක් නැහැ . එකම දෙවි කෙනෙක් තමයි ගණ දෙවියන් විදියට ඉන්නේ . අවතාර ස්වරූප කියලා කියන්නේ ඒ ඒ වෙලාවට ඒ දෙවියන් දක්වන ශක්තිය පෙන්නුම් කිරීමක් . මම දවසක් මේ සම්බන්ධව මම නිතර කතා බහ කරන දේව වරම් ලාභී දෙමළ සාමි කෙනෙක්ගෙන් අහලා බැලුවා . එතකොට ඒ සාමි කිව්වේ " මට මහත්තයා කියන්නේ සාමි කියලා , සමහරු මට ලොකු සාමි කියනවා , තවත් සමහරු මගේ නම කියනවා . ඒත් මම මමම තමයි . ඒ නිසා මොන නම කිව්වත් ගණ දෙවියන් වෙනුවෙන් තමයි ඒ නම් වලින් වන්දනා මාන කෙරෙන්නේ " කියලා .

ඒ නිසා මේ මන්ත්‍ර කියලා ඒ ඒ මන්ත්‍ර වල ශක්තියෙන් තමන් උදවු උපකාර ගත්තට මේ වඳින්නේ එකම දෙවි කෙනෙක්ට කියලා මතක තියාගන්න ඕන .
මෙන්න ඒ මන්ත්‍ර 32

සම්පූර්ණ ලිපිය කියවන්න පිවිසෙන්න =>>>>>>>>

https://dpkatha.blogspot.com/2023/06/32-32_18.html

https://dpkatha.blogspot.com/2023/06/32-32_18.html

ඕම් නමෝ ශ්‍රී මහා ගනේෂාය නමහා.................... අපි කවුරුත් නිතර දකින වඳින පුදන බොහොම ආදරණීය දෙවි කෙනෙක් විදියට ශ්‍රී මහා ගන...

දැනට දවස් කීපයකට කලින් කොළඹට ඉතාම ආසන්න ප්‍රදේශයක , වාස්තු දෝෂ පරීක්ෂා කිරීම සඳහා ගියපු ගෙදරක එක මුහුණතක් විවෘත වෙලා තිබ...
31/01/2023

දැනට දවස් කීපයකට කලින් කොළඹට ඉතාම ආසන්න ප්‍රදේශයක , වාස්තු දෝෂ පරීක්ෂා කිරීම සඳහා ගියපු ගෙදරක එක මුහුණතක් විවෘත වෙලා තිබුණු දර්ශනයක් තමයි මේ . 🥰

පොත් කියවන්න කැමැති අයට මේ images ටික හොඳ උදව්වක් වෙයි තමන්ගේ නිවසේ පොත් කියවන්න තැම්පත් කරන්න තැනක් හදාගන්න .
31/01/2023

පොත් කියවන්න කැමැති අයට මේ images ටික හොඳ උදව්වක් වෙයි තමන්ගේ නිවසේ පොත් කියවන්න තැම්පත් කරන්න තැනක් හදාගන්න .

බිත්තිය කඩා වැටුනොත් බිත්තියට යටවෙලා ගෙදර මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා . වහලය කඩා වැටුනත් එහෙමයි . අපි හිතමු ගෙදර අලුත් ව...
26/01/2023

බිත්තිය කඩා වැටුනොත් බිත්තියට යටවෙලා ගෙදර මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා . වහලය කඩා වැටුනත් එහෙමයි . අපි හිතමු ගෙදර අලුත් වැඩියා කරනවා කියලා . එහෙම අලුත් වැඩියා කරනකොට උනත් අනතුරු වෙලා ගෙදර මිනිස්සු මැරෙන්න පුළුවන් . වහල ගලවලා වහලය හදනකල් වැස්සක් වැස්සොත් ගෙදර බඩු සේරම විනාස වෙන්න පුලුවන් . මේ වගේ හානි වැඩි ප්‍රමාණයක් මෙහෙම බිත්ති බැඳීම නිසා වෙන්න පුළුවන් . ඒ නිසා තමයි ඒ කාලේ වාස්තු නියමයක් ආවේ මේ වගේ උළුවහු හෝ ජනෙල් කඳක් උද හරි මැදට වෙන්න වහලයේ බර ලී ස්ථානගත වෙන්න හොඳ නැහැ කියලා . ඒ කාලෙට ඇත්තටම ඒක වලංගු වෙනවා . ඒත් අද කාලේ ?

අද කාලයේ හදපු සහ හදන ගෙවල් වල උළුවහු ජනෙල් තියලා හෝ තියන්න කලින් ඉඩ තියලා බිත්ති බැඳලා ඒ උඩින් කොන්ක්‍රීට් ලින්ටල් එකක් යනවා . මේ ලින්ටල් යන නිසා වහලයේ බර උළුවහු ජනෙල් වලට බලපාන්නේ නැහැ . මේ බලපෑම ඇති නොවීම නිසා වහලයේ ලී ඕන විදියකට බිත්ති උඩ ස්ථානගත කරන්න පුළුවන් . මේ විදියට ලින්ටල් දාලා හදපු ගෙදරාකට වන අලි ප්‍රහාරයක් එල්ල වෙලාත් ගෙදර වහලය ඒ විදියටම තියෙන ෆොටෝ එකක් මම මෙතන දාන්නම් . මම මේ ෆොටෝ එක facebook එකෙන් දැකලා අරගත්තේ මේ ලිපියටම සම්බන්ධ කරන්න ඕන නිසා .

සම්පූර්ණ ලිපිය කියවන්න පිවිසෙන්න =>>>>>>>>

https://dpkatha.blogspot.com/2023/01/blog-post.html
https://dpkatha.blogspot.com/2023/01/blog-post.html

25/01/2023
28/10/2022

සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් සාමාන්‍යයෙන් අවශ්‍ය පුද පූජා සියල්ලම තියලා ජීවම් කිරීම කරන්න අවශ්‍ය වෙනවා . සමහරු අංජනම් එලි බලන අයත් මේ මන්ත්‍රය ඔස්සේ සූනියම් දෙවියන් වසඟයට ගැනීම කරගන්නවා .

මොකද මන්ත්‍ර කර්මය කරනකොට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම නිතරම තියෙන්න අවශ්‍ය වෙන නිසා . මේ මන්ත්‍රය මතුරමින් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් මුලින්ම දෙවියන් වෙනුවෙන් පේ වෙන්න ඕන . ඊට පස්සේ දෙවියන් වෙනුවෙන් පහන් පත්තු කරන්න ඕන . ඊටත් පස්සේ පුද පූජා තියලා දෙවියන් වෙනුවෙන් හිත පිහිටුවාගෙන මේ මන්තරය ජප කිරීම කරන්න ඕන .

ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර
චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වර වර
කල්ලු කූඨ ධාරණී සුරාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර

සම්පූර්ණ ලිපිය කියවන්න පිවිසෙන්න =>>

https://dpkatha.blogspot.com/2020/09/blog-post_28.html
https://dpkatha.blogspot.com/2020/09/blog-post_28.html

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙ...
21/10/2022

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

මේ වචන පේලි දෙකතුන දකිනකොට මේ කතා ටික ඒ කාලේ කියවපු අයට මතක ඇති කියලා හිතනවා . ඇතිවුණු යම් තාක්ෂණික ගැටළුවක් නිසා මේ කතා ටික කියවන්න ඉඩක් සලසා දෙන්න අවස්ථාවක් ලැබුනේ නැහැ . ඒ තාක්ෂණික ගැටලුව නිවැරදි කරන්න වෙලාවක් හොයාගන්න එකත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ කාර්යබහුල වීම නිසා . හදිස්සියේම වෙලාව ලැබුණු වෙලේ සියල්ල නිවැරදි කරලා ආයෙත් කතා ටික කියවන්න ඔයාලට අවස්ථාව සලසා දෙන්න පුළුවන් වුණා . අලුත් කතා ලියන්න වෙලාවක් ලැබෙන වෙලාවක ලියන පොරොන්දුවත් හිතේ තියාගෙන අපි ගොඩවෙමු අරවින්ද සහ අරනෝලිස් කියන සීයා සහ මුණුබුරා වටා ගෙතුනු කතා මාලාව කියවන්න .

link =>>>>

https://dpkatha.blogspot.com/2019/07/blog-post.html
https://dpkatha.blogspot.com/2019/07/blog-post.html

කියවන්න දැන් ඔයාලට ලේසි ඇති කියලා හිතනවා . අලුත් කතා ලියන්න අදහසක් තිබ්බත් පරණ කතා කියවන්න අවස්ථාවක් අරන් දෙන්න ව....

2023 වර්ෂය සඳහා වාර්ෂිකව ජන්ම පත්‍ර පරීක්ෂා කරන අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා . පහළ link එක clic...
08/10/2022

2023 වර්ෂය සඳහා වාර්ෂිකව ජන්ම පත්‍ර පරීක්ෂා කරන අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා . පහළ link එක click කරලා Online Form එක පුරවලා එවන්න . ඔක්කොම විස්තර එතන තියෙනවා .
http://prabhashwaraastrology.com/2022/10/2023newyear/
http://prabhashwaraastrology.com/2022/10/2023newyear/

දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ශතවර්ශාධී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !

Address

Ratnapura
7000

Alerts

Be the first to know and let us send you an email when Prabhashwara Vaastu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prabhashwara Vaastu:

Share