Alindaya Home Design

Alindaya Home Design We are Provide House Plan, Engineering Consulting, Engineering Estimate, Interior Design, Landscape

🏘 🏡 ඔබේ හිතේ  ඇති සිහින නිවස සැබෑ කර ගැනීම සඳහා ආලින්දය Home Design  වෙත අදම පියනගන්න. තලාව RDB බැංකුවේ ඉහළ මහල.
08/02/2025

🏘 🏡 ඔබේ හිතේ ඇති සිහින නිවස සැබෑ කර ගැනීම සඳහා ආලින්දය Home Design වෙත අදම පියනගන්න. තලාව RDB බැංකුවේ ඉහළ මහල.

ඇත්තටම කවුද හොද?🤔🤔
09/01/2025

ඇත්තටම කවුද හොද?🤔🤔

09/01/2025

ඔයාලටත් මේ වගේ Design එකක් කරගන්න අදම කතා කරන්න 077 0084466 ආලින්දය Home Design

07/01/2025

Call Now..

විශ්ව ශක්තිය ඔබේ නිවසට කැන්දන ශාක වර්ග කිහිපයක් මෙම සුබවාදී ශක්තිය සමහර ශාක වලට ද ඇති අතර සොබභාදහම මගින් ධනාත්මක ශක්තිීන...
21/02/2022

විශ්ව ශක්තිය ඔබේ නිවසට කැන්දන ශාක වර්ග කිහිපයක්

මෙම සුබවාදී ශක්තිය සමහර ශාක වලට ද ඇති අතර සොබභාදහම මගින් ධනාත්මක ශක්තිීන් විවිධ ශාකවල සහ ශාක මුල් වල අන්තර් ගත කොට තිබෙනවා. මෙවැනි ශාක වර්ග ඔබගේ නිවෙස තුළ තැබීමෙන් ඔබගේ නිවසට ශක්තිය ලැබෙන මාර්ග විවෘත වන අතර අවට පරිසරයේ ඇති සෘනාත්මක සහගත බව දුරලා ඔබට යහපත් ප්‍රතිඵල ලැබීමට පටන් ගනී.
පහත දැක්වෙන්නේ එවැනි සුබවාදී ශක්තීන්ගෙන් යුත් ශාක වර්ග 10කි.
01. තාල වර්ගයේ ගස්
02. මානෙල් මල්
03. ඕකිඩ්
04. රෝස්මේරි ශාකය
05. ජේඩ් ශාකය
06. උණ ශාකය
07. අප්‍රිකානු වයලට් ශාකය
08. ෆීකස් ශාකය
09. ඉත්ත වැල්
10. පැගිරි කුලයේ ශාක

පර්චස්  4.7 ප්‍රමාණයකින් යුක්ත මෙම නිවස ලක්ශ 30-45 අතර මුදලකින් වැඩ නිම කලහැක.නිවසේ අන්තර්ගතය 1.විසිත්ත කාමරය2.මුළුතැන්ග...
30/01/2022

පර්චස් 4.7 ප්‍රමාණයකින් යුක්ත මෙම නිවස ලක්ශ 30-45 අතර මුදලකින් වැඩ නිම කලහැක.
නිවසේ අන්තර්ගතය
1.විසිත්ත කාමරය
2.මුළුතැන්ගෙය
3.කෑම කාමරය
4.නිදන කාමරය 1
5.නිදන කාමරය 2
6.Open Veranda
7.Car Porch
8.Bath Room
නිවස ඉදිකිරීම සදහා සියලුම විස්තර පහත Drawing වල
වැඩි විස්තර සදහා අමතන්න 077 0084466 ආලින්දය Home Design

🏘️ වහලය🎤නිවසක් ඉදිකිරීමේදී බොහෝ සෙයින් දෝෂ ඇතිවන ප්‍රධානම ස්ථානය වන්නේ වහලයයි. වාස්තු විද්‍යානුකූලව මෙන්ම කල්පනාකාරීව වහ...
28/01/2022

🏘️ වහලය

🎤නිවසක් ඉදිකිරීමේදී බොහෝ සෙයින් දෝෂ ඇතිවන ප්‍රධානම ස්ථානය වන්නේ වහලයයි. වාස්තු විද්‍යානුකූලව මෙන්ම කල්පනාකාරීව වහලය නිර්මාණය කර නොගතහොත් එහි දෝෂ තත්වයන් නිවසේ පදිංචි අයට තදින්ම බලපානු ඇත.

🎤තනිඵල වහලය මනුෂ්‍ය වාසයට අශුභ වන අතර, දෙපල වහලය ශුභය. එහි වාස්තු දෝෂ වුවත් අඩුවනු ඇත. ඵල තුනේ වහලය විශාල කරදර නැතත් යම් යම් ප්‍රශ්න වලට මුහුණදීමට හේතුවේ. ඵල 04 වහලය සාමාන්‍යයෙන් යහපත් වන අතර, ඵල 05 වහලය සෑම අතින්ම ශුභදායකය.

27/01/2022

ඔබේ සිතැගි පරිදි 2D,3D නිවාස සැලසුම් අප ආයතනය විසින් නිර්මාණය කර දෙන්නෙමු.

🔊 නිවාස සැලසුම් 2D හා 3D
🔊 බැංකු ණය සඳහා ඇස්තමේන්තු
🔊 ඉංජිනේරු උපදේශන සේවා
🔊 වාස්තුවිද්‍යාත්මක උපදෙස්
🔊 පැරැණි නිවසට අලුත් සැලසුම් නිර්මාණය

🎤 077 0084466 ආලින්දය Home Design

Address

Talawa
50230

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94770084466

Website

Alerts

Be the first to know and let us send you an email when Alindaya Home Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alindaya Home Design:

Share