H I R U F L O W E R S

H I R U   F L  O W E R S Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H I R U F L O W E R S, Nurseries & Gardening Store, වෙද ගෙදර පාර, අලුත් ගොඩ , තණමල්විල , wedagedara Road , aluthgoda , thanamalwila, Tanamalwila.

💐🥰සද තරු හිරු මල් තවාන Sada tharu Hiru Flowers  Garden
15/09/2025

💐🥰
සද තරු හිරු මල් තවාන Sada tharu Hiru Flowers Garden

07/09/2025
මානෙල් 🥰 මල්  #මල්  #මානෙල්මල්  #ජූජාවන්වලට
07/09/2025

මානෙල් 🥰 මල්

#මල් #මානෙල්මල් #ජූජාවන්වලට

🥰අපෙනුත් ගන්න මල් 🩷නෙලුම් ,මානෙල් මල් වර්ග නිවෙස් අලංකාර පැල වර්ග  ගස් වර්ග මල් වර්ග උත්සව සදහා මල් පෙතිපූජවන් සදහා මල් ...
07/09/2025

🥰අපෙනුත් ගන්න මල් 🩷

නෙලුම් ,මානෙල් මල් වර්ග
නිවෙස් අලංකාර පැල වර්ග ගස් වර්ග මල් වර්ග
උත්සව සදහා මල් පෙති
පූජවන් සදහා මල් වර්ග

දැන් ඔබටත් ඇනවුම් කල හැකිය.
දිවයින පුරා delivery පහසුකම් ඇත.

ඇවිත් ගන්නවා නම්
සද තරු මල් තවාන (තණමල්විල)
සද තරු හිරු මල් තවාන (තිස්සමහාරාමය)

ඡායාරූප

Samitha Tharanga Wijesinghe

ඇන්තුරියම් 😍
15/05/2025

ඇන්තුරියම් 😍

FLOWER GARDEN IN SRI LANKA සද තරු හිරු මල් තවාන  sada tharu hiru flowers garden  #සදතරුහිරුමල්තවාන
11/05/2025

FLOWER GARDEN IN SRI LANKA

සද තරු හිරු මල් තවාන
sada tharu hiru flowers garden

#සදතරුහිරුමල්තවාන


ඔබේම ගම්මිරිස් වගාවක්  අදම පටන් ගන්න! අමතර අදායමක් උපයන්න. ගම්මිරිස් පැලයක් Rs.100ක් පමණයි! අදම ගන්න දැන්ම අමතන්න:  0713...
11/05/2025

ඔබේම ගම්මිරිස් වගාවක් අදම පටන් ගන්න! අමතර අදායමක් උපයන්න.

ගම්මිරිස් පැලයක් Rs.100ක් පමණයි! අදම ගන්න
දැන්ම අමතන්න: 0713441214

“පැලයක් රොපණය කරන්න – අනාගත ආදායමක් ලබාගන්න”

ගම්මිරිස් වගාව ශ්‍රී ලංකාවේ ඉහල ආදායම් මාර්ගයකි.
•ගොවියෙකුට වසරකට ලක්ෂ 5-10 ක් දක්වා උපයාගැනීමේ හැකියාව ඇත.
•වියදම් අඩු – ලාභය වැඩි.
•දේශීය සහ අපනයන වෙළඳපොලෙහි ඉහළ ඉල්ලුමක් ඇත.
•වසරේ සෑම කාලයකම වගාව කරගත හැක.

අපගේ Sada Tharu Hiru Flower Garden හි සිටින උසස් තත්ත්වයේ ගම්මිරිස් පැල,
100% සෞඛ්‍ය සම්පන්නයි – වගාවට සුදුසු.

ඔබත් දැන්ම කතා කරන්න – පැල සීමිතයි!
Call Now: 0713441214

Address

වෙද ගෙදර පාර, අලුත් ගොඩ , තණමල්විල , Wedagedara Road , Aluthgoda , Thanamalwila
Tanamalwila
91300

Telephone

+94713441214

Website

Alerts

Be the first to know and let us send you an email when H I R U F L O W E R S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share