Devidunu Catering service

  • Home
  • Devidunu Catering service

Devidunu Catering service සියලුම උත්සව සදහා අවශ්‍ය සියලුම වර්ගයේ ප්‍රණීත පිරිසිදු ගුණාත්මක අහාරපාන සකසාදීම

05/01/2026
05/01/2026
05/01/2026
අද අපෙන් ඩුබායි ✈️ වලට යන තවත් ඔඩර් එකක්...විදෙස්ගතවන ඒ සහෝදරියටත් සුබ ගමන් සියලු කටයුතු සාර්ථක වේවායි devidunu catering...
14/12/2025

අද අපෙන් ඩුබායි ✈️ වලට යන තවත් ඔඩර් එකක්...

විදෙස්ගතවන ඒ සහෝදරියටත් සුබ ගමන් සියලු කටයුතු සාර්ථක වේවායි devidunu catering service අපෙන් සුබ පැතුම් ...!! ✈️🙏🙏🙏

ආයුබොවන් 🙏රසවත් හා පිරිසිදු ගුණාත්මක කල්තබාගත හැකි ආහාරපාන ඔබට අවශ්ය අකාරයට ඕනෑම ප්රමාණයකින් ලබාගත හැකිය.....*ඔබට අවශ්ය ...
13/12/2025

ආයුබොවන් 🙏

රසවත් හා පිරිසිදු ගුණාත්මක කල්තබාගත හැකි ආහාරපාන ඔබට අවශ්ය අකාරයට ඕනෑම ප්රමාණයකින් ලබාගත හැකිය.....

*ඔබට අවශ්ය ආහාර වර්ගය* :-
*නම* : -
*ලිපිනය 📤
*දුරකථන අංකය 📞
*අවශ්ය ප්රමාණය*

රටකජු මිශ්ර හාල්මැස්සන් බැදුම 250 g = 1100 /=
කරවල බැදුම 250 g = 1100 /=
මෝර කරවල බැදුම 250g = 1100/=
කජු බැදුම 250g = 1900/=
හාල්මැස්සන් බැදුම 250 g = 900 /=
අල බැදුම 250 g = 800 /=
කෙසෙල්මුව බැදුම 250 g = 700 /=
අළුකෙසෙල් බැදුම 250 g = 700/=
කොහිල අල බැදුම 250 g = 700 /=
කරවිල බැදුම 250 g = 800 /=
හතු බැදුම 250 g = 750 /=
පොළොස් බැදුම 250 g = 800 /=
ඉස්සන් බැදුම 250 g = 1700/=
මාලු ඩෙවල් 250 g = 1000 /=
මාලු ඇඹුල් තියල් 250 g = 1100 /=
කුකුලු මස් බැදුම 250 g = 1100/=
බන්ඩක්කා බැදුම 250g = 700
වම්බටු මොජුව 250g = 800
චිලිපෙස්ට් 250g = 700/=
පොලොස් අච්චාරුව 250g = 800
සිංහල අච්චාරුව 250g = 800

Devidunu catering. 👨🍳 සමග සම්බන්ධ වු ඔබට ස්තුතියි...
සුබ දවසක් 🙏

Whats app
077 823 4048

අද අපෙන් ගැබිනි අම්මා 🤰🏻කෙනෙක්ට  අනුරාධපුරයටය නොමිලේ  ගිය ඔඩර් එකක්... ගැබිනි මව්වරුන් සදහා සම්පුර්ණයෙන්ම නොමිලේ Free 🙏🙏...
12/12/2025

අද අපෙන් ගැබිනි අම්මා 🤰🏻කෙනෙක්ට අනුරාධපුරයටය නොමිලේ ගිය ඔඩර් එකක්...

ගැබිනි මව්වරුන් සදහා සම්පුර්ණයෙන්ම නොමිලේ
Free 🙏🙏

කුරියර් එකට විතරක් ගෙවලා ගන්න ...
Thank you 😊

අද අපෙන් යක්කලට යන තවත් ඔඩර් එකක්....Thank you 🙏🥰
09/12/2025

අද අපෙන් යක්කලට යන තවත් ඔඩර් එකක්....
Thank you 🙏🥰

අද අපෙන් මැලේසියාවට ✈️ (Malaysia )යන තවත් ඔඩර් එකක් ...Thank you 🙏🥰
07/12/2025

අද අපෙන් මැලේසියාවට ✈️ (Malaysia )යන තවත් ඔඩර් එකක් ...
Thank you 🙏🥰

අද අපෙන් තුර්කියට ✈️  ( Turkey ) යන තවත් ඔඩර් එකක්... Thank you 🤙👌රට යන ඒ සහෝදරයටත් සුබ ගමන් .. පරිස්සමින් ගිහින් එන්න....
05/12/2025

අද අපෙන් තුර්කියට ✈️ ( Turkey ) යන තවත් ඔඩර් එකක්...

Thank you 🤙👌

රට යන ඒ සහෝදරයටත් සුබ ගමන් .. පරිස්සමින් ගිහින් එන්න... සියලුකටයුතු සාර්ථක වේවායි devidunu catering අපි සුබ පතනවා....!!✈️🤙🥰

Address

Pinnaduwa

80090

Website

Alerts

Be the first to know and let us send you an email when Devidunu Catering service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Home Improvement Business?

Share