Home Workshop

Home Workshop Using quality materials, and with an attractive finishing, we manufacture the goods at 'Home Workshop

14/07/2023

Fabric/upper: waterproof and wear-resistantInner lining/lining: polyesterStyle: Fashion trendSize: 17cm wide x 30cm high x 5.5cm thickhttps://wa.me/94711930060

⭕⭕ 𝗥𝗲𝗴𝗶𝗳𝗼𝗿𝗺 𝗦𝗵𝗲𝗲𝘁 & 𝗕𝗮𝗹𝗹 ⭕⭕ඔබගේ කේක් ආකෘති සදහාඅත්කම් නිර්මාණ සදහාඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා සහ Regiform   යොදාගනු ලබන අනෙ...
11/07/2023

⭕⭕ 𝗥𝗲𝗴𝗶𝗳𝗼𝗿𝗺 𝗦𝗵𝗲𝗲𝘁 & 𝗕𝗮𝗹𝗹 ⭕⭕
ඔබගේ කේක් ආකෘති සදහා
අත්කම් නිර්මාණ සදහා
ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා සහ Regiform යොදාගනු ලබන අනෙකුත් කටයුතු සදහා සහනදායි මිල ගනන් යටතේ Regiform sheets සහ Regiform balls ගෙන්වා ගැනීමට අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න....

➡️(තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්)

මිල ගනන් සඳහා whatsapp හෝ massenger මගින් විමසන්න.

Whatsapp :- 071 193 0060

වෙසක් සිරි අසිරි විදිමින් සම්බුදු තෙමගුළ සමරන්න සැරසෙන ඔබ සැමට වෙසක් සැරසිලි පහසු මිල ගණන් යටතේ ......8" සැකිලි (උණ බට) ...
02/05/2023

වෙසක් සිරි අසිරි විදිමින් සම්බුදු තෙමගුළ සමරන්න සැරසෙන ඔබ සැමට වෙසක් සැරසිලි පහසු මිල ගණන් යටතේ ......

8" සැකිලි (උණ බට) -- 100/=
6" සැකිලි (ප්ලාස්ටික්) -- 120/=
8" සැකිලි (ප්ලාස්ටික්) -- 130/=
10" සැකිලි (ප්ලාස්ටික්) -- 140/=

6" අලවපු කූඩු - 230/=
8" අලවපු කූඩු - 250/=
10" අලවපු කූඩු - 320/=

කූඩු සඳහා ඉටිකොල 1.25m - 100/=
බකට් - 20/=
ඉටිපන්දම් 4" - 20/=
මැටි පහන් - 15/=

Whatsapp - 0711930060
Location - https://maps.app.goo.gl/PBeSkTUhtJ4ACR5YA

⭕⭕⭕𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 ⭕⭕⭕35/= සිටමේ උත්සව සමයේ Home Workshop වෙතින්Mini Octagon , Cup Heart & Emboss Heart Shape Pots මිලදී ...
23/03/2023

⭕⭕⭕𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 ⭕⭕⭕

35/= සිට

මේ උත්සව සමයේ Home Workshop වෙතින්
Mini Octagon , Cup Heart & Emboss Heart Shape Pots මිලදී ගැනීමේදී විශේෂිත දීමනාවන් ලබා ගැනීමට දැන් ඔබටත් අවස්තාවක්.....
අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න.....

𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿....! 𝟮𝟬𝟮𝟯
01/01/2023

𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿....! 𝟮𝟬𝟮𝟯

⭕⭕⭕𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 25% - 50%⭕⭕⭕ තොග අවසන් කිරීමේ වර්ෂ අවසාන දීමනාMini Octagon , Cup Heart & Emboss Heart Shape Pots (whit...
28/12/2022

⭕⭕⭕𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 𝐒𝐚𝐥𝐞 25% - 50%⭕⭕⭕

තොග අවසන් කිරීමේ වර්ෂ අවසාන දීමනා
Mini Octagon , Cup Heart & Emboss Heart Shape Pots (white colour+ with wrapping)මිලදී ගැනීමේදී විශේෂිත දීමනාවන් ලබා ගැනීමට දැන් ඔබටත් අවස්තාවක්.....
25% ත්- 50% දක්වාම ඔබට වට්ටම් ලබා ගත හැක.
අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න.....
අවම ඇණවුම් ප්‍රමාණය ඒකක 25යි.

04/12/2022
Customers Feedback ❤2022
16/11/2022

Customers Feedback ❤
2022

🏜️🏜️🏜️   ඔබේ නිවසේ සිත්තම් මවන්නට ........මෙන්න කදිම අවස්ථාවක්.....උසස් ගුණාත්මක අනර්ඝ  නිමාවකින් යුත්  cactus / Succule...
08/11/2022

🏜️🏜️🏜️ ඔබේ නිවසේ සිත්තම් මවන්නට ........
මෙන්න කදිම අවස්ථාවක්.....

උසස් ගුණාත්මක අනර්ඝ නිමාවකින් යුත් cactus / Succulent pots ඔබේ ව්‍යාපාරයට , ගෘහ අලංකරනයට හා උත්සව අවස්ථාවන් සඳහා ඔබේ නිවසට ම සුරක්ශිතව සපයනු ලැබේ...

🔴 ව්‍යාපාරික කටයුතු සදහා ආකර්ෂණීය වට්ටම් යටතේ මිලදී ගැනීම් සිදු කල හැක.........🌵

මෙම සුවිශේෂි දීමනාව

🌵🌵වසර 5 ක පාරිභෝගික විශ්වාසය සුරැකි Home Workshop Cactus තුලින්ම පමනයි.. 🌵🌵

අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න....
අපත් සමග සම්බන්ද වන්න..🇱🇰
📞071 193 0060

📀Whatsapp : https://wa.me/c/94711930060

💿️Facebook : https://www.facebook.com/684150872028640?referrer

🟠Daraz : https://www.daraz.lk/shop/home-workshop/

Address

Home Workshop Thummodara
Waga
10682

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94711930060

Alerts

Be the first to know and let us send you an email when Home Workshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Home Workshop:

Share