Siyapatha Engineering Services

Siyapatha Engineering Services Bringing Imagination to Life

නිස්කලංක පරිසරයයි, මේ වගේ හුරුබුහුටි ගෙදරකුයි තියනවනම් මුලු ජිවිතේම නිදහස් ❤🥰Images via Pinterest                       ...
07/03/2025

නිස්කලංක පරිසරයයි, මේ වගේ හුරුබුහුටි ගෙදරකුයි තියනවනම් මුලු ජිවිතේම නිදහස් ❤🥰

Images via Pinterest

ව්‍යාපාරික සාරංග මහතා වෙනුවෙන් නිර්මාණය කරන ලද මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ ඉදිවීමට යෝජිත සුන්දර නිවස. ❤පර්චස් 15 ක ...
05/03/2025

ව්‍යාපාරික සාරංග මහතා වෙනුවෙන් නිර්මාණය කරන ලද මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ ඉදිවීමට යෝජිත සුන්දර නිවස. ❤

පර්චස් 15 ක ඉඩමෙහි නවීන ගෘහ නිර්මාණ ශිල්පයට සහ ඉඩමෙහි පිහිටීමට අනුව සැලසුම් කර ඇති මෙම නිවස සේවාදායක මහත්මාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සැලසුම් කිරීමට අප වගබලා ගත්තෙමු. 🍂

𝐆𝐑𝐎𝐔𝐍𝐃 𝐅𝐋𝐎𝐎𝐑
◾️ Living Area
◾️ Dining Area
◾️ Kitchen
◾️ 3 Bed Room
◾️ 2 Bath Room
◾️ Washing Area
◾️ Office Room

ඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න. 😍

ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමිණ නිරීක්ෂණ කර, ඔබගේ අවශ්‍යතාවයන්ට සහ මූල්‍ය හැකියාවන්ට ගැලපෙන පරිදි වාස්තුවිද්‍යා නුකූලව අලංකාර අයුරින් නිවාස සැලසුම් කරනු ලබන අතර, ඔබගේ අතට නිවසේ සියලුම විස්තර (Detail Drawings) සවිස්තරාත්මකවම ලබාදීම අප විසින් සිදු කරනු ලබයි. ☺️

📍 Kurunegala
📧 [email protected]
📞 +94 768 856 030

අපි හැමෝගෙම හිත් වල ආසාවක් තියනවා මේ වගේ පුංචි ගෙදරක හිමිකාරයෙක් වෙන්න ❤🥰Images via Pinterest
28/02/2025

අපි හැමෝගෙම හිත් වල ආසාවක් තියනවා මේ වගේ පුංචි ගෙදරක හිමිකාරයෙක් වෙන්න ❤🥰

Images via Pinterest

Proposed Residence For Mr. Samith De Silvaඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න. ඔබගේ ඉඩම පිහ...
22/05/2024

Proposed Residence For Mr. Samith De Silva

ඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න.

ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමිණ නිරීක්ෂණ කර, ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වාස්තුවිද්‍යානුකූලව අලංකාර අයුරින් නිවාස සැලසුම් කරනු ලබන අතර, ඔබගේ අතට, නිවසේ සියලුම විස්තර (Detail Drawings) සවිස්තරාත්මකවම ලබාදීම අප විසින් සිදු කරයි.

--------------------------------------------------
SIYAPATHA ENGINEERING SERVICES
Architectural Designing & Planning (2D/3D)
Tel: Prabath-071 0723189,
Tharanga-071 8140133/0768856030
Email: [email protected]
--------------------------------------------------

3D Visualization done by Siyapatha Engineering Services For Mr. Chathura Ekanayaka
29/11/2023

3D Visualization done by Siyapatha Engineering Services For Mr. Chathura Ekanayaka

ජා-ඇල, මාඑලිය ග්‍රාමයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරි කාර්යාලය සදහා නිර්මාණය කල ප්‍රාදේශීය සිතියම. Thank you for choosing us....
09/11/2023

ජා-ඇල, මාඑලිය ග්‍රාමයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරි කාර්යාලය සදහා නිර්මාණය කල ප්‍රාදේශීය සිතියම.
Thank you for choosing us. It is our pleasure to work with you.
Mrs Yashoda Rathnayake 😊🥰

ඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න.
02/11/2023

ඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න.

ඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න. ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමිණ නිරීක්ෂණ කර, ඔබගේ අවශ්‍ය...
27/10/2023

ඔබගේ සිතේ ඇති සිහින නිවහන සැබැවක් කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න.

ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමිණ නිරීක්ෂණ කර, ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වාස්තුවිද්‍යානුකූලව අලංකාර අයුරින් නිවාස සැලසුම් කරනු ලබන අතර, ඔබගේ අතට, නිවසේ සියලුම විස්තර (Detail Drawings) සවිස්තරාත්මකවම ලබාදීම අප විසින් සිදු කරයි.

26/10/2023

Address

Wariyapola

Alerts

Be the first to know and let us send you an email when Siyapatha Engineering Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyapatha Engineering Services:

Share