Planora Design & Construction

Planora Design & Construction architectural design
(1)

04/03/2026

Check out PLANORA Homes’s video.

01/03/2026

ගෙයක plan එකක් කියන්නේ
drawing එකක් විතරක් නෙමෙයි — investment එකක්.
Planora Design & Construction වෙතින්
🏠 Budget | Traditional | Box-type plans
🏡 Luxury | Modern designs
🏚️ අලුත් හෝ පරණ ගෙවල් සඳහා plan solutions
🎥 3D | 📐 Council | 📊 BOQ
⚡ Electrical | 🚰 Plumbing drawing
💼 ඔබට අතේ තියෙන මුදලටම හොඳම plan solution එකක්.
📩 Inbox / Call us
📞 077 988 5531
0 76 6366 565

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
25/02/2026

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

කන්තලේ site visit එක කන්තලේ යන්න Wennappuwa ඉඳන් පාන්දර 2ට පිටත් වුණා.කිලෝමීටර් 200කට වැඩි දුරක්.හබරණ කැලේ ළං වෙද්දි අලි...
21/02/2026

කන්තලේ site visit එක කන්තලේ යන්න Wennappuwa ඉඳන් පාන්දර 2ට පිටත් වුණා.
කිලෝමීටර් 200කට වැඩි දුරක්.
හබරණ කැලේ ළං වෙද්දි අලි පාර මැද… ඒ මොහොතේ බය නැත්තේ නෑ.
පාන්දර ගමනක්, දිග දුරක් — හිත ටිකක් ගැස්සුණා.
හැබැයි සමහර ගමන් ආපහු හැරෙන්න හිතෙන්නේ නෑ.
මොකද ඒ ගමන යන්නේ කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන්.
Plan එකක් කියන්නේ සරල drawing එකක් නෙවෙයි.
ඒක කෙනෙක්ගේ අනාගත ජීවිතේ පළවෙනි අඩිය.
පැය දහයකට ආසන්න ගමනක්… මහන්සිය තිබ්බා, ඇත්තටම තිබ්බා.
ඒත් ඒ හැම දේකටම වඩා ලොකු දෙයක් තිබුණා —
දුර කොච්චර වුණත්,
traveling cost කොච්චර වුණත්,
“මේ වැඩේ ඔයාගෙන්ම කරගන්න ඕන” කියලා විශ්වාස කරපු එක. 🤍
දුර කියන එක ලොකු දෙයක් නෙවෙයි.
වගකීම ලොකුයි.
හැම දේකටම වඩා වටින්නේ එකම දෙයක් — විශ්වාසය. 🤍✨

19/02/2026

ගෙයක plan එකක් කියන්නේ
drawing එකක් විතරක් නෙමෙයි — investment එකක්.
Planora Design & Construction වෙතින්
🏠 Budget | Traditional | Box-type plans
🏡 Luxury | Modern designs
🏚️ අලුත් හෝ පරණ ගෙවල් සඳහා plan solutions
🎥 3D | 📐 Council | 📊 BOQ
⚡ Electrical | 🚰 Plumbing drawing
💼 ඔබට අතේ තියෙන මුදලටම හොඳම plan solution එකක්.
📩 Inbox / Call us
📞 077 988 5531
076 6366565

19/02/2026
29/01/2026

architectural design

Address

Wennappuwa

Telephone

+94779885531

Website

Alerts

Be the first to know and let us send you an email when Planora Design & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Planora Design & Construction:

Share